ගෝඨාභය දැනුනාද...?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාරවල් හදන්නේ කන්නද කියල අහන ඇවිදින මංතීරු පිරිසිදු පෙමන්ට්ස් පෙන්නන්න බැරි කාලකන්නි ඉන්න රටක් මේක:dull::dull::dull:
     
    • Haha
    Reactions: SLBlackKnight

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ranil pawule kenek wage kiyala neda

    ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌වී බැසිල් රාජපක්‌ෂ මහතා, ඔබව හිරේ දැමීම සඳහා උත්සාහ කිරීම හේතුවෙන්, ආරක්‌ෂාව සඳහා ඔබ රටින් පිටත ගොස්‌ ඇති බව බස්‌නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය සඳහන් කළා... එහෙම කුමන්ත්‍රණයක්‌ තිබ්බාද...?

    පිළිතුර -බැසිල් රාජපක්‌ෂ මහතාට එහෙම කිසිම අවශ්‍යතාවයක්‌ ඇත්තේ නැහැ. "සහෝදර එකමුතුව" කියලා මේ අයම එක වෙලාවකට කියනවා, තව වෙලාවකට සහෝදර ගැටුම් කියනවා. ඔය වගේ බොරු කියලා තමා, මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරලුවේ... ඒ අය ආණ්‌ඩුව කරගෙන යන්න හදන්නෙත් එහෙම තමයි. අපේ පවුල හොඳ එකමුතුකමක්‌ තියෙන සමඟියක්‌ තියෙන පවුලක්‌. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. අපි එකිනෙකා ගහගන්න සහෝදර පිරිසක්‌ නෙමෙයි. පවුලක්‌ හැටියට සමාදානයෙන් ජීවත්වීම, එකට වැඩ කිරීම අපේ රටේ සංස්‌කෘතියෙන් අගය කරන දෙයක්‌. අපි හැමදාම එකට හිටිය සහෝදර පිරිසක්‌. අපි සියලු දෙනා රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කළා. ඒක ආදර්ශවත් දෙයක්‌.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.

    lokka
    pora pissu keliyoth oya aragala karanawada?

    Oya mokuth one ne puthee. 2020 Gota ekka Umbe Ranilta Janadhipathiwaraneta illanna kiyapan. echcharai...!! Ponnayata edata redde revila rata pura duwai podu apekshakayek hoya hoya..!!!:lol::lol:

    2022 gota ranil wa appoint karala SLPP eke president Ranil unama kohomada? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.
    අම්මගෙ හුත්ත. මඩු වලිගෙන් පුක පලාගන්න වාසනාව ලැබුනනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.
    hook crocodile GIF
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,495
    113
    colombo
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.
    දරුවොත් එක්ක ළිදට පැනල මැරියන්
     
    • Haha
    Reactions: Sallaalaemathi