ඔව්....
ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.
ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.
උබේ දරුවො ටික නම් ගොඩ යන්න ඇති
අනික් දරුවො නම් අනාතයි

