ගෝඨාභය දැනුනාද...?

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මොනවා වුනත් භාර ගත්ත වෑඩේ හරියට කරපු මිනිහෙක්. දුර්වල කම් තියෙනවා. ඒත් අනිත් එවුන් එක්ක බලනකොට ඒවා අමතක කරන්න පුලුවන්

    ඇත්ත
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්‌සයි විස්‌සේ ජනාධිපතිවරයා ලෙසයි
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    awoth full help 1k denawa

    ආවට පස්සෙට වඩා එන්න ඉස්සෙල්ල තමයි හෙල්ප් එක දෙන්න ඕන. ගෝඨාට අගේන්ස්ට් ලොකු කැම්පේන් එකක් යටින් යනව. CIA සහ RAW යටින් ඉන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311

    යටින් යනවා කිව්වේ underground cable එකක් වගේ සින් එකක්ද ?

    මොනවා උනත් ඇමෙරිකන් කාරයෝ දන්නවා ගෝටා අවොත් උන්ට හිතුමනේපෙට සිරියාව වගේ රටවල් වලට ගහන්න බැරිබව උන්ට එතකොට ගොටගෙන් අහල තමයි කරන්න වෙන්නේ.
    මොකද අපේ ගෝටා සර් ලංකාවේ ආමි එකත් එක්ක බැස්සොත් ඇමෙරිකන් කාරයොන්ට දුවන්න පාර මදි බව උන් දන්නවා .

    දැනට වැඩිය පාන් පිටි කන්න එපා කියන්න මොකද පාන් පිටි එන්නේ අමෙරිකාවෙන් වස දල තියෙන්න පුළුවන් ''

    අපෙනුත් මොනවහරි කෙරෙන්න්න ඕනෙනම් කියන්න
    බොක්කෙන් සප් එකක් දෙන්නම්
     
    • Haha
    Reactions: YelaWolf

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    methna puka nodi palako.siri kotha ponnayata ridila gotha enawa kiwwama
     
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යටින් යනවා කිව්වේ underground cable එකක් වගේ සින් එකක්ද ?

    මොනවා උනත් ඇමෙරිකන් කාරයෝ දන්නවා ගෝටා අවොත් උන්ට හිතුමනේපෙට සිරියාව වගේ රටවල් වලට ගහන්න බැරිබව උන්ට එතකොට ගොටගෙන් අහල තමයි කරන්න වෙන්නේ.
    මොකද අපේ ගෝටා සර් ලංකාවේ ආමි එකත් එක්ක බැස්සොත් ඇමෙරිකන් කාරයොන්ට දුවන්න පාර මදි බව උන් දන්නවා .

    දැනට වැඩිය පාන් පිටි කන්න එපා කියන්න මොකද පාන් පිටි එන්නේ අමෙරිකාවෙන් වස දල තියෙන්න පුළුවන් ''

    අපෙනුත් මොනවහරි කෙරෙන්න්න ඕනෙනම් කියන්න
    බොක්කෙන් සප් එකක් දෙන්නම්

    අඩන් නැතිව ගිහින් රනිල්ටත් ෆේස් කරන්න කියපන් පුලුවන්නම්......
     
    • Haha
    Reactions: YelaWolf

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    යටින් යනවා කිව්වේ underground cable එකක් වගේ සින් එකක්ද ?

    මොනවා උනත් ඇමෙරිකන් කාරයෝ දන්නවා ගෝටා අවොත් උන්ට හිතුමනේපෙට සිරියාව වගේ රටවල් වලට ගහන්න බැරිබව උන්ට එතකොට ගොටගෙන් අහල තමයි කරන්න වෙන්නේ.
    මොකද අපේ ගෝටා සර් ලංකාවේ ආමි එකත් එක්ක බැස්සොත් ඇමෙරිකන් කාරයොන්ට දුවන්න පාර මදි බව උන් දන්නවා .

    දැනට වැඩිය පාන් පිටි කන්න එපා කියන්න මොකද පාන් පිටි එන්නේ අමෙරිකාවෙන් වස දල තියෙන්න පුළුවන් ''

    අපෙනුත් මොනවහරි කෙරෙන්න්න ඕනෙනම් කියන්න
    බොක්කෙන් සප් එකක් දෙන්නම්
    උබලාගෙ ලොක්කාගෙ පට්ටම රැකගනින්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.
    :eek:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    යටින් යනවා කිව්වේ underground cable එකක් වගේ සින් එකක්ද ?

    මොනවා උනත් ඇමෙරිකන් කාරයෝ දන්නවා ගෝටා අවොත් උන්ට හිතුමනේපෙට සිරියාව වගේ රටවල් වලට ගහන්න බැරිබව උන්ට එතකොට ගොටගෙන් අහල තමයි කරන්න වෙන්නේ.
    මොකද අපේ ගෝටා සර් ලංකාවේ ආමි එකත් එක්ක බැස්සොත් ඇමෙරිකන් කාරයොන්ට දුවන්න පාර මදි බව උන් දන්නවා .

    දැනට වැඩිය පාන් පිටි කන්න එපා කියන්න මොකද පාන් පිටි එන්නේ අමෙරිකාවෙන් වස දල තියෙන්න පුළුවන් ''

    අපෙනුත් මොනවහරි කෙරෙන්න්න ඕනෙනම් කියන්න
    බොක්කෙන් සප් එකක් දෙන්නම්

    අහ් කියන්න බැරි උනා
    ඇමෙරිකන් කාරයෝ දන්නවා උන්ගේ ඉන්ධන පිරවුම් හල් ගැන අපේ ගෝටා සර්ට පුළුල් අවබෝධයක් තියෙනවා කියාලා . විශේෂයෙන්ම උන්ගේ ඉන්ධන පොම්පවල
    ක්‍රියාකාරිත්වය ගැන ප්‍රයෝගික දැනුමක් අපේ ගෝටා සර්ට තියෙනවා ඉතිං ඒ දැනුමම ඇති අපේ රට සංවර්ධනය කරන්න
     
    • Like
    Reactions: YelaWolf

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    අහ් කියන්න බැරි උනා
    ඇමෙරිකන් කාරයෝ දන්නවා උන්ගේ ඉන්ධන පිරවුම් හල් ගැන අපේ ගෝටා සර්ට පුළුල් අවබෝධයක් තියෙනවා කියාලා . විශේෂයෙන්ම උන්ගේ ඉන්ධන පොම්පවල
    ක්‍රියාකාරිත්වය ගැන ප්‍රයෝගික දැනුමක් අපේ ගෝටා සර්ට තියෙනවා ඉතිං ඒ දැනුමම ඇති අපේ රට සංවර්ධනය කරන්න

    :lol::lol::lol:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔව්....
    ඔහු තමා මේ රට යලි ගොඩගන්න පුලුවන් හැකියාවක් පවතින එකම මිනිසා...
    මම විශ්වාස කරන්නේ මේ රට වාසනාවන්ත නම්, අපි වාසනාවන්ත නම්, අපේ දරුවො වාසනාවන්ත නම්, ඔහු මේ රට මෙහෙයවන්නා බවට පත්වේවි.

    ඔහු ඉදිරිපත් වේනම්, මගේ දරුවන් පල්ලා I'll support him for any cost.

    :cool::cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    අහ් කියන්න බැරි උනා
    ඇමෙරිකන් කාරයෝ දන්නවා උන්ගේ ඉන්ධන පිරවුම් හල් ගැන අපේ ගෝටා සර්ට පුළුල් අවබෝධයක් තියෙනවා කියාලා . විශේෂයෙන්ම උන්ගේ ඉන්ධන පොම්පවල
    ක්‍රියාකාරිත්වය ගැන ප්‍රයෝගික දැනුමක් අපේ ගෝටා සර්ට තියෙනවා ඉතිං ඒ දැනුමම ඇති අපේ රට සංවර්ධනය කරන්න

    ඈමරිකන් පොම්ප කාරයා කාටවත් ඉවර කරන්න බෑරි වුන යුද්දයක් ඉවර කරන්න දායක වුනා. කොලඹ කාටවත් කිලීන් කරන්න බෑරි වුනා. පොම්ප කාරයා සුද්ද කලා. කාටවත් පලල් කරන්න බෑරිව තිබ්බ පාරවල් පොම්පකාරයා ලස්සනට හදලා දුන්නා. මිනිහගෙත් වෑරදි ඈති. ඒත් හෙන ක්ලීන් ඩයල් එක කියලා ඈවිල්ලා බෑන්කු සුද්ද කලේ නෑ. එහෙම ආපු කිලීන් ඩයල් එක මහ බෑන්කුව සුද්ද කරලා ක්ලීන් කරල තිබ්බ කොලඹ ආයේ වර්චස් කලා. ඌ මොනවද බන් කලේ. පොම්ප කාරයා රටට කරපු සේවය වත් කලාද? අපිට ඒ පොම්ප කාරයා හොදයි බන්. ඒ මිනීමරුවා, මෝරුන්ට මිනිස්සු කන්න දාපු මිනීමරුවා මුන් වගේ මිනිස්සු නොමරා මරන එවුන්ට වඩා මට හොදයි. උබ රස්සාවට කඩේ යන එකට මම මොකුත් කියන්නේ නෑ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    JABUK!!!:rofl: