ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද බලපන්.අණට කීකරු වෙනව කියන්නෙ කියන හැම වැඩේම කරන එක නෙමෙයි.හමුදාවට සාමාන්‍ය මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නොත් උන් ඒ අණ පිලිපදින්න ඕනෙද? ඉස්සරවෙලා හමුදා නීතිය ඉගෙන ගෙන වරෙන්. අනික හමුදාව කියන්නෙ දේශපාලුවන්ට වැඩ කරන උන් නෙමෙයි.හමුදාව ඉන්නෙ යුද්ද කරන්න,හදිසි අවස්තාවලදි කටයුතු කරන්න වගේ දේවල් වලට.නැතුව පොන්නයන්ට කඩේ යන්න නෙමෙයි.උබලගෙ මහින්ද ලොක්කට වැරදුනෙත් එතන තමයි.

    :lol::lol::lol::lol: මෝඩයකුට උත්තර දීලා තේරැමක් නැහැ.... ඒත් නිකන් හිටියොත් හිතන්නෙ වෙන දෙයක්නෙ....

    හමුදාවෙ සාමාන්‍යයෙන් උසස් නිලධාරියෙක් දෙන අණ පිලිපදින්න ඔිනි. අණ පිලිපදින්නෙ නැත්තන් අණ පිලිපැද්දෙ නැති කෙනාව හමුදා අධිකරණයට ගෙනියනවා.

    හමුදාවට අණ දෙන්නෙ දේශපාලකයො නන් හමුදාව දේශපාලකයන්ට වැඩ කරාම ‍මොකද වෙන්නෙ? ඔය බලපන්කො ඇමතිලා ආරක්ශා කොරන්න ‍කොමාන්ඩෝ එකේ කී දෙනෙක් ඉන්නවද කියල.

    හමුදාවකට දේශපාලකයන්ට කඩේ් නොයා ඉන්න පුලුවන් හමුදා පාලනයක් තියෙන කොට. ලන්කාවේ එහෙම එකක් නැහැනේ... ගේන්නද කල්පනාව?

    මේකේ පොන්සේකාට කඩෙි යන පො*නයෝ හිතන් ඉන්නෙ හමුදාව ඉන්නෙ යුද්ධ කරන්නයි, අව්වෙ කර ‍වෙවී ගාඩ් එකට ඉන්නයි විතරයි කියල....
    :lol::lol::lol::lol:

    ගජබා,ෆොක්ස් හිල් සංවිදානය කරන්නෙ හමුදාවෙන්ම තමයි.ඒවගෙන් ලැබෙන මුදල් යන්නෙත් හමුදාවට.නයිට් රේස් ඒක සංවිදානය කරේ ආමි එකෙන්ද?ඒවගෙ මුදල් ගියේ හමුදාවටද?
    මහ එකාගෙ පැටවුන් රේස් පැද්දට හමුදාවෙ උන්ට පඩි ගෙවන්නෙ බදු මුදල් වලින්.මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් උන්ට රේස් පදින්න කාගෙ හයියකටද?මහින්ද,ගෝඨ යුද්දෙ ඉවරකරා තමයි.එහෙමයි කියල උන්ට ඕන ඕන කෙලි කරන්න බෑ කියල උනුයි උබලයි මතක තියාගනින්.සිරිසෙනටත් එච්චර තමයි.

    සල්ලි කොහෙට ගියත් වැලි කොට්ට උස්සන්නෙ ආමි එක නේ?

    ඇයි ඔියි උඹ දන්න නැද්ද ආමි එකේ සෙල්ල්න් කරන උන් බයික් පදින උනුත් ඒවා කරන්නෙ මහජන මුදලින් කියල. ඒවාටත් විරැද්ධ වෙයන්කෝ....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol::lol::lol::lol: මෝඩයකුට උත්තර දීලා තේරැමක් නැහැ.... ඒත් නිකන් හිටියොත් හිතන්නෙ වෙන දෙයක්නෙ....

    හමුදාවෙ සාමාන්‍යයෙන් උසස් නිලධාරියෙක් දෙන අණ පිලිපදින්න ඔිනි. අණ පිලිපදින්නෙ නැත්තන් අණ පිලිපැද්දෙ නැති කෙනාව හමුදා අධිකරණයට ගෙනියනවා.

    හමුදාවට අණ දෙන්නෙ දේශපාලකයො නන් හමුදාව දේශපාලකයන්ට වැඩ කරාම ‍මොකද වෙන්නෙ? ඔය බලපන්කො ඇමතිලා ආරක්ශා කොරන්න ‍කොමාන්ඩෝ එකේ කී දෙනෙක් ඉන්නවද කියල.

    හමුදාවකට දේශපාලකයන්ට කඩේ් නොයා ඉන්න පුලුවන් හමුදා පාලනයක් තියෙන කොට. ලන්කාවේ එහෙම එකක් නැහැනේ... ගේන්නද කල්පනාව?

    මේකේ පොන්සේකාට කඩෙි යන පො*නයෝ හිතන් ඉන්නෙ හමුදාව ඉන්නෙ යුද්ධ කරන්නයි, අව්වෙ කර ‍වෙවී ගාඩ් එකට ඉන්නයි විතරයි කියල....
    :lol::lol::lol::lol:

    සල්ලි කොහෙට ගියත් වැලි කොට්ට උස්සන්නෙ ආමි එක නේ?

    ඇයි ඔියි උඹ දන්න නැද්ද ආමි එකේ සෙල්ල්න් කරන උන් බයික් පදින උනුත් ඒවා කරන්නෙ මහජන මුදලින් කියල. ඒවාටත් විරැද්ධ වෙයන්කෝ....
    Most illogical post on Elakiri ever. Nothing personal machan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් නෙහ්? හමුදාව අරන්ගිහින් පෝස්ටර් ගහන්න දැම්මත් මොකද නෙහ්?:rofl::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හමුදාව පෝස්ටර් ගැහුවත් උඹ ‍මොනා කරන්නද?

    ගොන් වස්සෝ හැම රාජ්‍ය සේවයකටම අදාළ ව්‍යවස්ථාපිත රාමුවක් තියනවා.......හමුදාවට එහෙමයි :rofl:

    හිතෙන හිතෙන එකාට හිතෙන හිතෙන වැඩ වලට රාජ්‍ය සේවකයෝ ගන්න බෑ ඒක නීතිවිරෝධී......මැතිවරණ කාලෙක පෝස්ටර් ගහන්න කොහොමත් යොදාගන්න බෑ ඒක මැතිවරණ නීතියටම පටහැනියි :lol:

    උඹල වගේ "රටපාලනය කරන උත්තමයෝ මොනවා කරාම මොකද" කියල හිතන කොන්ද පන නැති එවුන් මේ රටේ තව හිටියනම් තවම අපිට ඉන්නේ රජෙක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol: මෝඩයකුට උත්තර දීලා තේරැමක් නැහැ.... ඒත් නිකන් හිටියොත් හිතන්නෙ වෙන දෙයක්නෙ....

    හමුදාවෙ සාමාන්‍යයෙන් උසස් නිලධාරියෙක් දෙන අණ පිලිපදින්න ඔිනි. අණ පිලිපදින්නෙ නැත්තන් අණ පිලිපැද්දෙ නැති කෙනාව හමුදා අධිකරණයට ගෙනියනවා.

    උසස් නිලධාරියෙක්,සාමාන්‍ය නිලධාරියෙකුට පාරේයන නිරායුධ අහිංසක මිනිස්සු 10 ක් විතර පෙන්නල උන්ව මරන්න කියද්දී ඌ නොකර හිටියොත් මොකද වෙන්නෙ? ඌ ඒක කරොත් මොකද වෙන්නෙ?
    මම දන්න විදියට හැම සෙබලෙකුටම රාජකාරියක් තියෙනවා.ඒකට පරිභාහිර දේවල් ඌ ලව්වා කරවන්න බෑ.

    GuneBhai;හමුදාවට අණ දෙන්නෙ දේශපාලකයො නන් හමුදාව දේශපාලකයන්ට වැඩ කරාම ‍මොකද වෙන්නෙ? ඔය බලපන්කො ඇමතිලා ආරක්ශා කොරන්න ‍කොමාන්ඩෝ එකේ කී දෙනෙක් ඉන්නවද කියල.[/QUOTE said:
    ඔතන මම හිටියනම් මෙලහට දෙතුන්දෙනෙක් බාවලා.ඇමතිල ආරක්ශා කරන එක STF එකේ වගකීමක්.උන් ආමි නෙමෙයි.පොලිස්

    GuneBhai;සල්ලි කොහෙට ගියත් වැලි කොට්ට උස්සන්නෙ ආමි එක නේ? ඇයි ඔියි උඹ දන්න නැද්ද ආමි එකේ සෙල්ල්න් කරන උන් බයික් පදින උනුත් ඒවා කරන්නෙ මහජන මුදලින් කියල. ඒවාටත් විරැද්ධ වෙයන්කෝ.... [/B said:

    උබ උබලගෙ ගෙදර වැඩක් කරන එකයි වෙන එකෙක්ගෙ ගෙදරක වැඩ කරන එකයි දෙකක් නේ.ඒ වගේ තමයි මෙකත්.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් වස්සෝ හැම රාජ්‍ය සේවයකටම අදාළ ව්‍යවස්ථාපිත රාමුවක් තියනවා.......හමුදාවට එහෙමයි :rofl:

    හිතෙන හිතෙන එකාට හිතෙන හිතෙන වැඩ වලට රාජ්‍ය සේවකයෝ ගන්න බෑ ඒක නීතිවිරෝධී......මැතිවරණ කාලෙක පෝස්ටර් ගහන්න කොහොමත් යොදාගන්න බෑ ඒක මැතිවරණ නීතියටම පටහැනියි :lol:

    උඹල වගේ "රටපාලනය කරන උත්තමයෝ මොනවා කරාම මොකද" කියල හිතන කොන්ද පන නැති එවුන් මේ රටේ තව හිටියනම් තවම අපිට ඉන්නේ රජෙක්

    වැරදි කලා නන් කරපු උන්ට දඩුවම් දෙන්න එපෑ. කෝ දඩුවම්? :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උසස් නිලධාරියෙක්,සාමාන්‍ය නිලධාරියෙකුට පාරේයන නිරායුධ අහිංසක මිනිස්සු 10 ක් විතර පෙන්නල උන්ව මරන්න කියද්දී ඌ නොකර හිටියොත් මොකද වෙන්නෙ? ඌ ඒක කරොත් මොකද වෙන්නෙ?
    මම දන්න විදියට හැම සෙබලෙකුටම රාජකාරියක් තියෙනවා.ඒකට පරිභාහිර දේවල් ඌ ලව්වා කරවන්න බෑ.

    අන පිලිපැද්දෙ නැත්තන් කෝට් මාර්ශල්. වැරදි කරැද නිවැරදි කරැද කියල තීරනේ කරන්නෙ එතනදි.

    ඔතන මම හිටියනම් මෙලහට දෙතුන්දෙනෙක් බාවලා.ඇමතිල ආරක්ශා කරන එක STF එකේ වගකීමක්.උන් ආමි නෙමෙයි.පොලිස්

    කොමාන්ඩ‍ෝ එක ඉන්නවා මිනිස්ටර්ලව ගාඩ් කරන්න.

    උබ උබලගෙ ගෙදර වැඩක් කරන එකයි වෙන එකෙක්ගෙ ගෙදරක වැඩ කරන එකයි දෙකක් නේ.ඒ වගේ තමයි මෙකත්.

    ‍වෙන ගෙදරත් අපේම ගෙදරක් නන්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදි කලා නන් කරපු උන්ට දඩුවම් දෙන්න එපෑ. කෝ දඩුවම්? :baffled::baffled:

    කව්රුවත් හමුදාව දාල පෝස්ටර් ගැහුවද?

    උඹ දැන් ඇහුවේ එහෙම කරොත් මොකද කරන්නේ කියලනේ? එකට උත්තරේ තමයි මැතිවරණ නීතිය යටතේ මැතිවරණ කොමසාරිස්ට පුළුවන් ඒක නවත්තන්න නියෝග කරන්න කියන එක......තේරුනාද?

    රටේ සාමාන්‍ය නීතියවත් දන්නේ නැතුව "උඹ මොනවා කරන්නද" කියල අහන එවුන් ගැන දුක හිතෙනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    GuneBhai;18141839 [SIZE="4" said:
    කොමාන්ඩ‍ෝ එක ඉන්නවා මිනිස්ටර්ලව ගාඩ් කරන්න.
    වෙන ගෙදරත් අපේම ගෙදරක් නන්?
    [/SIZE]
    මහින්දගෙ නීතිනෙ බන් ඔය.ජේ.ආර්. STF එක හැදුවෙ ඇමතිලට ආරක්ශාව දෙන්න.

    වෙන ගෙදරත් උබලගෙත් නොවන නෑයෙක්ගෙත්,යාලු හිතමිතුරෙකුගෙත් නොවන නන්නාඳුනන එකෙක්ගෙනම්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්රුවත් හමුදාව දාල පෝස්ටර් ගැහුවද?

    උඹ දැන් ඇහුවේ එහෙම කරොත් මොකද කරන්නේ කියලනේ? එකට උත්තරේ තමයි මැතිවරණ නීතිය යටතේ මැතිවරණ කොමසාරිස්ට පුළුවන් ඒක නවත්තන්න නියෝග කරන්න කියන එක......තේරුනාද?

    රටේ සාමාන්‍ය නීතියවත් දන්නේ නැතුව "උඹ මොනවා කරන්නද" කියල අහන එවුන් ගැන දුක හිතෙනවා

    ඉතින් එහෙනන් මාත්රැකාවට අදාල නැති දේවල් ගැන කතා නොකර හිටපන්කො... උඹ කියන්න දෙයක් නැත්තන් ‍අතේ පාරක් ගහලා නිදා ගනින්....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Please point out the irregularities.

    Military service kiyanne machan honorable job ekak. India WALA military families walata godak than walin offers, discount denawa. US wage rataka health care wage godak dewal denawa. Ehema karanne salli nathi nisa newei. Rata wenuwen sewayak karana nisa.

    E wage manussayongen labor work karaganna eka sadharaneekaranaya karanna epa.
    Army eken karana races WALA proft yanne army ekatamai. Nathath eka tradition ekak widihata karana deyak. Balen orders deela newei. Lokkonge puththu sathutu karanna newei.

    Army eke ayawa wena wada walata ganna eka aluth deyak newei. Eth hamadama karanna denna baha. Mama kiyahne municipal eken karanna one wada gana. Anith eka politicians la ta one widihata wada karanna one naha. Army eke commanding order ekak thiyenawa ne.
     
    • Like
    Reactions: shaminda peiris

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් එහෙනන් මාත්රැකාවට අදාල නැති දේවල් ගැන කතා නොකර හිටපන්කො... උඹ කියන්න දෙයක් නැත්තන් ‍අතේ පාරක් ගහලා නිදා ගනින්....

    උඹනේ හරක් පැටියෝ දැන් ඇහුවේ පෝස්ටර් ගැහුවොත් මොකද කරන්නේ කියල?:lol:

    ඇයි උත්තරේ ලැබුනම තමන්ගේ නිහීනකම ගැන දුක හිතුනද?:rofl:

    රිදුන නම් රිදිච්ච තැන ලෙවකාල නිදාගනින් බල්ලෙක් වගේ :lol:

    ගෑනිව උස්සන් ගියත් මොනවා කරන්නද කියල කටබලියන් ඉන්න එවුන් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Military service kiyanne machan honorable job ekak. India WALA military families walata godak than walin offers, discount denawa. US wage rataka health care wage godak dewal denawa. Ehema karanne salli nathi nisa newei. Rata wenuwen sewayak karana nisa.

    E wage manussayongen labor work karaganna eka sadharaneekaranaya karanna epa.
    Army eken karana races WALA proft yanne army ekatamai. Nathath eka tradition ekak widihata karana deyak. Balen orders deela newei. Lokkonge puththu sathutu karanna newei.

    Army eke ayawa wena wada walata ganna eka aluth deyak newei. Eth hamadama karanna denna baha. Mama kiyahne municipal eken karanna one wada gana. Anith eka politicians la ta one widihata wada karanna one naha. Army eke commanding order ekak thiyenawa ne.

    මම කියන්නේ කුණු සුද්ද කරන්න ගන්න කියල නෙමයි මචං. රටේ නිෂප්නදයට දායක කරගන්න ඕනි. ඇගලුම් පෝසිලෙන්, තව අපිට විදේශ විනිමයක් ගන්න පුළුවන් කර්මාන්ත ශාලා ඇති කරන්න ඕනි. නිකම් බැරැක්ක වල ගාල් කරලා තියාගෙන රටට බරක් කරගන්නවාට වඩා. ප්‍රයෝජනවත් දෙකට යොදවන්න ඕනි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම කියන්නේ කුණු සුද්ද කරන්න ගන්න කියල නෙමයි මචං. රටේ නිෂප්නදයට දායක කරගන්න ඕනි. ඇගලුම් පෝසිලෙන්, තව අපිට විදේශ විනිමයක් ගන්න පුළුවන් කර්මාන්ත ශාලා ඇති කරන්න ඕනි. නිකම් බැරැක්ක වල ගාල් කරලා තියාගෙන රටට බරක් කරගන්නවාට වඩා. ප්‍රයෝජනවත් දෙකට යොදවන්න ඕනි

    Ela Ayya aniwa.
    Gawrawayak athuwa karanna puluwan one deyak. Kunu suddha karana eka lajja wenna deyak newei - eth minissu balanne ehema ne.
    Parana anduwen factories damme nathi tharamma ne. Rate economy eka hadanna hamoma ekathu wela daayaka wenna one.