මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද බලපන්.අණට කීකරු වෙනව කියන්නෙ කියන හැම වැඩේම කරන එක නෙමෙයි.හමුදාවට සාමාන්‍ය මිනිස්සු ඝාතනය කරන්න අණ දුන්නොත් උන් ඒ අණ පිලිපදින්න ඕනෙද? ඉස්සරවෙලා හමුදා නීතිය ඉගෙන ගෙන වරෙන්. අනික හමුදාව කියන්නෙ දේශපාලුවන්ට වැඩ කරන උන් නෙමෙයි.හමුදාව ඉන්නෙ යුද්ද කරන්න,හදිසි අවස්තාවලදි කටයුතු කරන්න වගේ දේවල් වලට.නැතුව පොන්නයන්ට කඩේ යන්න නෙමෙයි.උබලගෙ මහින්ද ලොක්කට වැරදුනෙත් එතන තමයි.



මෝඩයකුට උත්තර දීලා තේරැමක් නැහැ.... ඒත් නිකන් හිටියොත් හිතන්නෙ වෙන දෙයක්නෙ....හමුදාවෙ සාමාන්‍යයෙන් උසස් නිලධාරියෙක් දෙන අණ පිලිපදින්න ඔිනි. අණ පිලිපදින්නෙ නැත්තන් අණ පිලිපැද්දෙ නැති කෙනාව හමුදා අධිකරණයට ගෙනියනවා.
හමුදාවට අණ දෙන්නෙ දේශපාලකයො නන් හමුදාව දේශපාලකයන්ට වැඩ කරාම මොකද වෙන්නෙ? ඔය බලපන්කො ඇමතිලා ආරක්ශා කොරන්න කොමාන්ඩෝ එකේ කී දෙනෙක් ඉන්නවද කියල.
හමුදාවකට දේශපාලකයන්ට කඩේ් නොයා ඉන්න පුලුවන් හමුදා පාලනයක් තියෙන කොට. ලන්කාවේ එහෙම එකක් නැහැනේ... ගේන්නද කල්පනාව?
මේකේ පොන්සේකාට කඩෙි යන පො*නයෝ හිතන් ඉන්නෙ හමුදාව ඉන්නෙ යුද්ධ කරන්නයි, අව්වෙ කර වෙවී ගාඩ් එකට ඉන්නයි විතරයි කියල....




ගජබා,ෆොක්ස් හිල් සංවිදානය කරන්නෙ හමුදාවෙන්ම තමයි.ඒවගෙන් ලැබෙන මුදල් යන්නෙත් හමුදාවට.නයිට් රේස් ඒක සංවිදානය කරේ ආමි එකෙන්ද?ඒවගෙ මුදල් ගියේ හමුදාවටද?
මහ එකාගෙ පැටවුන් රේස් පැද්දට හමුදාවෙ උන්ට පඩි ගෙවන්නෙ බදු මුදල් වලින්.මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් උන්ට රේස් පදින්න කාගෙ හයියකටද?මහින්ද,ගෝඨ යුද්දෙ ඉවරකරා තමයි.එහෙමයි කියල උන්ට ඕන ඕන කෙලි කරන්න බෑ කියල උනුයි උබලයි මතක තියාගනින්.සිරිසෙනටත් එච්චර තමයි.
සල්ලි කොහෙට ගියත් වැලි කොට්ට උස්සන්නෙ ආමි එක නේ?
ඇයි ඔියි උඹ දන්න නැද්ද ආමි එකේ සෙල්ල්න් කරන උන් බයික් පදින උනුත් ඒවා කරන්නෙ මහජන මුදලින් කියල. ඒවාටත් විරැද්ධ වෙයන්කෝ....


