ගෝඨාභය මහතාගෙ සම්පූර්ණ කතාව

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝඨාභය මහතාගෙ සම්පූර්ණ කතාව

    ලංකාවෙ දේශපාලන වේදිකාවක කවදාවත් මේ වගේ කතාවක් අහන්න ලැබෙයි කියල බලාපොරොත්තු
    උනේ නෑ.

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara ge katha wala godak wadagath dewal tiyenawa. issra gam wala hitapu opa dupa ganu anunge wistara hoyagena awilla nanakota kiyawanawalu. Anna e wage tama ape lapa kotage katha. E athin baluwama ara badulle bus conductor sapekshawa jvp leader wenna hodai. :D:D:yes::yes::D:D jokes tama but there is a meaning underneath of those jokes:):):)
     
    • Like
    Reactions: thinking_guy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඒ වුනාට සජී ගේ ශ්‍රී මුඛයෙන් දෙන ටෝක්ස් තරම් කිසි ආතල් එකක් නෑ... :lol: රෑට රෑට අදුරෙදි ආලෝකය අරන් එනවයි කියයි, සුනඛයෙක් වගේ පස්සෙන්ම එනවා කියයි, සජීව දරු කමට හදාගන්න කියයි, බීලා පාරේ වැටිලා ඉන්න උන් ගෙවල් වල ගෙනිහින් දානවා කියයි, සියලුම වතු කම්කරුවෝ වතු හිමිකරුවෝ කරනවා කියයි :lol: ඒ කතා තරම් මේ කතා ආතල් නෑ ඉතින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභය වගේ බුද්ධිපත් රාජය පාලකයෙකුගේ වටිනාකම තදින්ම දැනෙන යුගයකයි අපි ජීවත් වෙනනෙ...
     
    • Haha
    Reactions: u_make_me_sick_

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒ වුනාට සජී ගේ ශ්‍රී මුඛයෙන් දෙන ටෝක්ස් තරම් කිසි ආතල් එකක් නෑ... :lol: රෑට රෑට අදුරෙදි ආලෝකය අරන් එනවයි කියයි, සුනඛයෙක් වගේ පස්සෙන්ම එනවා කියයි, සජීව දරු කමට හදාගන්න කියයි, බීලා පාරේ වැටිලා ඉන්න උන් ගෙවල් වල ගෙනිහින් දානවා කියයි, සියලුම වතු කම්කරුවෝ වතු හිමිකරුවෝ කරනවා කියයි :lol: ඒ කතා තරම් මේ කතා ආතල් නෑ ඉතින්...

    උගේ කතා අහනකොට වෙලාවකට හිතෙනවා උගේ තාත්තා නැති වෙලාවක ප්‍රෙඩී සිල්වා වත් ඒ පැත්තේ ගියාද කියල
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උගේ කතා අහනකොට වෙලාවකට හිතෙනවා උගේ තාත්තා නැති වෙලාවක ප්‍රෙඩී සිල්වා වත් ඒ පැත්තේ ගියාද කියල

    :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    තොපිල හිනා වෙනවා නෙමේ ඕක ජනාදිපති උනොත් ගෙදරක කාමරේට වෙලා නිදහසේ උකා ගන්න වත් වෙන්නේ නැහැ ඔක්සිජන් ගන්න ජනේල් වලින් එබෙන්නත් බැරි නැහැ
     
    • Like
    Reactions: thinking_guy

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපිල හිනා වෙනවා නෙමේ ඕක ජනාදිපති උනොත් ගෙදරක කාමරේට වෙලා නිදහසේ උකා ගන්න වත් වෙන්නේ නැහැ ඔක්සිජන් ගන්න ජනේල් වලින් එබෙන්නත් බැරි නැහැ

    ඩෝං .....
    :rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ කතා අහනකොට වෙලාවකට හිතෙනවා උගේ තාත්තා නැති වෙලාවක ප්‍රෙඩී සිල්වා වත් ඒ පැත්තේ ගියාද කියල

    :rofl::rofl::rofl: