ගෝඨාභය මහතාගේ ඇමරිකන් පුරවැසිකම අහෝසියි

NB2020

Member
Jul 24, 2018
95
12
0
ගෝඨාභය මහතාගේ ඇමරිකන් පුරවැසිකම අහෝසියි

67416706-10206188190061757-8532371855456075776-n.jpg

ගෝඨාභය රජපක්ෂ මහතා සිය ෆේස්බුක් පි‍ටුව සහ ට්විටර් හරහා සිය ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත් බව සනාථ කරන සහතිකය ඉදිරිපත් කර තිබෙනවා.මෙය ඇමරිකානු එම්බසිය මගින් ඔහුවෙත එවා තිබෙනවා.
 
NB2020

Member
Jul 24, 2018
95
12
0
ගෝඨාභය රජපක්ෂ මහතා සිය ෆේස්බුක් පි‍ටුව සහ ට්විටර් හරහා සිය ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත් බව සනාථ කරන සහතිකය ඉදිරිපත් කර තිබෙනවා.මෙය ඇමරිකානු එම්බසිය මගින් ඔහුවෙත එවා තිබෙනවා.
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    67416706-10206188190061757-8532371855456075776-n.jpg

    ගෝඨාභය රජපක්ෂ මහතා සිය ෆේස්බුක් පි‍ටුව සහ ට්විටර් හරහා සිය ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත් බව සනාථ කරන සහතිකය ඉදිරිපත් කර තිබෙනවා.මෙය ඇමරිකානු එම්බසිය මගින් ඔහුවෙත එවා තිබෙනවා.

    මේ සහතිකයේ පළමුවන පේලියේ තියන වාක්‍යය කියවලා බලන්න. කවුරු හරි මේක හදපු එක්කෙනාට සරල ඉංග්‍රීසි දැනුමක්වත් නැති කෙනෙක්.