ගෝඨාභය මහතාගේ ඇමරිකන් පුරවැසිකම අහෝසියි ගෝඨාභය රජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුව සහ ට්විටර් හරහා සිය ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගත් බව සනාථ කරන සහතිකය ඉදිරිපත් කර තිබෙනවා.මෙය ඇමරිකානු එම්බසිය මගින් ඔහුවෙත එවා තිබෙනවා.