ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළා.

    ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරිම අගෝස්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
    ------ Post added on Jul 23, 2026 at 5:37 PM
     
    • Like
    Reactions: win7dot

    Similar threads