ගෝඨාභය රාජපක්ෂ මහතා දුක්වෙයි

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨාභය රාජපක්ෂ මහතා දුක්වෙයි

ඉකුත් රජය සමයේ මුස්ලිම් ජනතාව සමග පැවැති ඇතැම් විරසකයන් සමනය කිරීමට තමන් ඇතුලූ රජයේ බලධාරීන්ට වැඩි යමක් කළ හැකිව තිබූ බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ඊයේ පැවැති මුස්ලිම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එබව සඳහන් කළේය.ඔහු එහිදී කියා සිටියේ ඉකුත් රජයේ අවසන් වසර කිහිපයේදී මුස්ලිම් ජනතාව රජය සමග බිඳවැට්ටවීමට විවිධ උත්සහ දැරූ බවයි.ඊට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ උත්සහයන් සිදුවූ බවද ඔහු සඳහන් කළේය.ඒ හරහා රාජපක්ෂ පරිපාලනය කෙරෙහි මුස්ලිම් ජනතාවගේ වෛරයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවත් උද්ගතවූ තත්ත්වය සම්බන්ධයෙන් මීටවඩා යමක් කළ හැකිව තිබුණේ යැයි පිළිගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.
 
dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    :rolleyes:

    ඔය මොනා කිව්වත් මගේ චන්දෙ උට තමයි :P

    ඉතින් ඒක තමයි යකොව් කිව්වෙ. සතුටු වෙයන් හම්බයින්ට යටින් ගේම දෙන එකට. යටින් කිව්වට ටිකක් ගැඹුරින් යන ගේමක් තියෙන්නෙ. පේන්නැත්නම් කියපන් පෙන්නලා දෙන්නම්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,138
    3,992
    113
    එහෙනම් රනිල්ට ම දීල මේ කරන දැවැන්ත සංවර්ධනය දිගටම කරගෙන යන්න දෙමු ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඒක තමයි යකොව් කිව්වෙ. සතුටු වෙයන් හම්බයින්ට යටින් ගේම දෙන එකට. යටින් කිව්වට ටිකක් ගැඹුරින් යන ගේමක් තියෙන්නෙ. පේන්නැත්නම් කියපන් පෙන්නලා දෙන්නම්.

    මම දන්නවා උබ sarcastically කියන්නේ කියල... :P
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Pizza Hut එකේ අපිත් මේ පාර ගෝඨා මහත්තයට තමයි ඡන්දෙ දෙන්නේ. :yes:
     
    • Like
    Reactions: Deleted

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    ඉතින් ඒක තමයි යකොව් කිව්වෙ. සතුටු වෙයන් හම්බයින්ට යටින් ගේම දෙන එකට. යටින් කිව්වට ටිකක් ගැඹුරින් යන ගේමක් තියෙන්නෙ. පේන්නැත්නම් කියපන් පෙන්නලා දෙන්නම්.

    කියපන්කො කොහොමද කරන්නෙ කියල..අපිත් ආසයි දැනගන්න.. :yes::yes::yes:
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඒ මොනා උනත් මගේ චන්දෙ උට තමයි...

    34177501_2094813507454781_6317001361670012928_n.jpg