ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද??

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මන් හිතන්නේ සාක්ෂි මදි තාම ඕව ඔප්පු කරන්න.. සාක්ෂි පිටින් දැම්මනම් තම හොද...
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ලසන්තව මැරුව කියන්න මොනවද තියෙන සාක්ශි. ඕකුන් එකෙක්වත් මැරිල නෑ. එන් ජී ඕ ඩොලර් වලට රටෙන් ගිහිං ඇමරිකාවෙ යුරෝපෙ හැංගිලා ඉන්නව ශ්රී ලංකාවෙ නම කැත කරන්න. කාලකන්නි.

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kochchara kiyeewwath mu wath danne nadda koheda lasantha kiyanne kawda kiyala :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තෝ කියන්නේ ලසන්ත මැරිලා නෑ, ඇමරිකාවේ ගිහින් කියලද.
    තොපි වගේ වෙසිගේ පුතාලට පුළුවන් අම්මලව මහින්දට විකුණලා හම්බකරගන්න විතරයි.

    එක්නැලිගොඩ ගේ දරුවෝ දෙන්නට තෝ කියන්නේ තාත්තා පැනල ගිහින් කියලද.
    තමන්ගේ වාසියට ආත්මේ විකුන්නන්න එපා හුත්තෝ.

    ගිහිං මහින්දගෙන් අම්මව ඉල්ලං වරෙන්, ගෙනැල්ල පුකේ තෙල් ගාලා තවපන් වේදනාව යන්න.

    We_Love_Mahinda වේසිගෙ පුතා. ....!

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    මහින්ද කොටලා සිල් එක ගහලා තියෙන්නේ බං ..
    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ගාල්ලෙ,මාගාල්ලෙ තියෙනවා රක්නා ආරක්ශා කියල නැව් වලට නගින ආමි එකක් එහෙ ඉන්නෙ .ගොටා ගෙ තමඉ එ ෆර්ම් එක.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මෝරු ඇතිකරන්නේ මොන කෙහෙල්මලකටද? මේ අපි වගේ සාරි ගප්පියෙක් ඇති කරගෙන ජිවත් වෙන්න ඕන......
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සුදු වෑන් වලින් අන්තිම කාලෙ ගෙනිච්ච සමහරුන්ගේ බෙලි යාන්ත්‍රික කියත් වලින් කපල පන්සල් ළඟ දාල ගිහිල්ල තිබුන මතකද?

    :shocked::shocked:

    මෝරම කාපිය ඕකව.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    mehema atishoktiyath ekka dammama dushana wancha hallu wenawa.ara helicoptr ekak alluwa kiyala kalabala wela kurumbattiyak pennuwa wage.dan ge watadala tikak loku malu tankiyak hoya gena pennuwot minissunge wiswase natuwa yanawa dushana wancha gana.hoyala balala damma nam hari
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කට්ටියට කරපුවට විදවන්න වෙයි ලගදි . දැනටමත් මහින්ද කොච්චර බය වෙලාද කිව්වත් මෛත්‍රී එක්ක පෞද්ගලික සාකච්චාවක් ඉල්ලලා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Menna Ridila .... yako news ekak wath danna bane
    :rofl:
    reputation_neg.gif
    ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න... 01-14-2015 09:21 AM හිටන්ද ?
     
    • Like
    Reactions: sandaru d

    InFaReD

    Active member
  • moru innawada aththada boruda kiyala danaganna nan gihilla balala innawanam photo ekak daapalla. photo ekak daanakan api wiswasa karanne naha araya meyaa kiwwai kiyala wal baila apita wadak nane ban?

    ona minihekta kiyanda puluwan mahinda langa thalmassu innawa, aruu langa dolpin innawa my3 langa giraw innawa kiyala

    samahara ewun sudu wan walin geniyanne me morunta kanda daanna kiyalath theeranaya karala. ape rate deshapalane gena nodanagenada mun mewa wishwasa koranne

    ehema nattan boru kiyala danadanath ema paksha walata kade yannada oya de koranne kiyana eka prashnayak. theenduwa oba athe
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    moru innawada aththada boruda kiyala danaganna nan gihilla balala innawanam photo ekak daapalla. photo ekak daanakan api wiswasa karanne naha araya meyaa kiwwai kiyala wal baila apita wadak nane ban?

    ona minihekta kiyanda puluwan mahinda langa thalmassu innawa, aruu langa dolpin innawa my3 langa giraw innawa kiyala

    samahara ewun sudu wan walin geniyanne me morunta kanda daanna kiyalath theeranaya karala. ape rate deshapalane gena nodanagenada mun mewa wishwasa koranne

    ehema nattan boru kiyala danadanath ema paksha walata kade yannada oya de koranne kiyana eka prashnayak. theenduwa oba athe


    එක ඇත්ත .... අනිත් එක මම මේ දැම්මේ දැක්ක news එකක් විතරයි ........ මේකේ ඇත්ත නැත්ත දැනගන්න තමා මේකේ පොස්ට් කරේ ....... අපේ සයිට් එකේ ඉන්නවනේ බන් ලංකාවේ හොදම වැඩකාරයෝ ටික :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට පේන්නම බැරි එකෙක් තමයි ගෝඨා..
    මූසල බල්ලෙක්..
    මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ..
    කී දෙනෙක් නම් අතුරුදහන් කරාද මූ..

    මචං බලපන් ඉන්ග්ලිෂ් ෆිල්ම් වල තියෙන්නේ මිනීමරුවෝ කුඩු කාරයෝ එහෙම ඔය මිනී කන මෝරුන් ඇති කරනවා. උන්ට අමුතු මානසිකත්වයක් තියෙන්නේ. උන්ගේ සතුරෝ, උන්ට එරෙහි වෙන උන්ව මේ මෝරුන්ට කන්න දානව. බලාගෙන ගියාම මූත් ඒ වගේ එකෙක්. හිට්ලර් ගේ ඉඳන් කිම් උන් වෙනකං උන්ගේ ඔක්කොම කරි වැඩ ටික මුන් ගාව තියෙනවා.
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මූ අතුරුදහන් කරපු මිනිස්සුත් මිනී මෝරුන්ගේ බඩේද දන්නෑ.. හෙන ගහනවා මේ වගේ සක්කිලි මොලේ අමාරුකාරයින්ට
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මූසලයෙක් නෙමෙයි. අති භයානක මානසිකත්වයක් ඇත්තෙක්. ලසන්ත ගැන ඇහුවහම "who is lasantha?" කියල හිනා වුන හැටි මතකද? සිරසට ක්ලේමෝ ගැහුවේ කවුද ඇහුවහම උත්තර දීපු විදිය මතකද? සුදු වෑන් වලින් අන්තිම කාලෙ ගෙනිච්ච සමහරුන්ගේ බෙලි යාන්ත්‍රික කියත් වලින් කපල පන්සල් ළඟ දාල ගිහිල්ල තිබුන මතකද?

    :oo::oo::oo:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේක ඇත්ත හෝ බොරුවක් වේවා මම නම් මේ කිසිම දේසපාලුවෙක් විස්වාස කරන්නේ නැහැ,හැමෝම කරන්න සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන එකනේ.එක සෙට් එකක් පුළුවන් තරම් රට හූරගෙන කාල ගියා දැන් තව සෙට් එකක් ආව.තව අවුරුද්දක් දෙකක් යනකොට මේ ඉන්න ගෝතයෝ ටික අපිට පුකේ අරින්න ගත්තම ගියපු එවුන් සෙට් එක හොදයි කියල හිතෙන්න ගන්නවා,මම නම් කියන්නෙ උබල ඉගෙන ගෙන හෝ යම් විදියකින් හම්බකරගත්තොත් කාල බීල ඉන්න පුළුවන් එහෙම නැතුව ඔය කිසි එකෙක්ගෙන් සාමාන්‍ය මිනිහට සුගතියක් නැහැ.කවුරු ආණ්ඩු කලත් මේ යන විදියට නම් ලංකාව කියන ලස්සන රට අපි හැමෝටම නැතිවෙලා යන්න පුළුවන් බොහොම ඉක්මනට.