ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා

    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.

    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Hisbullage SHARIYA campus ekata 100% sampurna sahayogAya dunne MR/GOTA e dawas wala.
    Dan boruwata kaa ganahawa.

    බොරු කියන්ඩ එපා බන් ඔහොම..තොපිලම පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවෙන්වත් ඕව ඔප්පු කරාද නැනෙ නැනෙ..කට තිබ්බ පලියට කියවන්ඩ එපා..මහින්ද කොහෙවත් ශරියා විශ්ව විදයාල හදන්ඩ අවසර දීල නැ පුලුවන් නම් දුන්න කියල ඔප්පු කරපියවු තාම තියෙන්නෙ තොපේ ආණ්ඩුව..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Pissuda bn UNP para haththata thiya mama ekek ta wath kade yanne na machan.
    Oppu kare nathi unata me hama dema minissu dannawa bn.
    Owage aye oppu karanna deyak na.

    Ranin BATALANDA karapu wa oppu karanna puluwan unada bane. Eth minissu dannawa u karapu de.
    MR helping hambanthotin gahapu wa oppu karanna puluwan unada. Nane!! Sarath N. passe kiuwa dewal dakkane.

    E wage hamam dema dannawa bn oppu kare nathi unata.
    Aththa pili ganin.
     
    බටලන්දෙ කරේ මීනී මැරුමක්නෙ,ඒ කාලෙ හැටියට මරල හැoගෙන එක සරල දෙයක් 60 000 මරලත් අදටත් නඩුවක් නැනෙ...

    ඒත් ගොඩනැගිලි හදන්ඩ අවසර දිම වෙනම දෙයක්,ඒකට දෙන්නෙ ලිඛිත අවසර..ලිඛිත අවසර හිස්බල්ල ගාව වගේම රජයේ දෙපාර්තමේන්තුවලත් තියෙන්ඩ ඔනෙ..අන්න ඒ ලිඛිත අවසර දීම් හිස්බල්ලගෙන් ඉල්ලගෙන හරි ඉදිරිපත් කරානම් හරිනෙ..

    සයිටම් එකට උනත් ලිඛිත අවසර දීල තියෙනවනම් මහින්ද, අන්න නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉල්ලගෙන හරි ප්‍රසිද්ද කරපල්ල..ඒව නොකර කියවන්ඩ එපා... :no::no:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Hisbullage SHARIYA campus ekata 100% sampurna sahayogAya dunne MR/GOTA e dawas wala.
    Dan boruwata kaa ganahawa.

    අා කැපුවත් කොළ UNP කාරයා..කොහෙද මේ තරම් කල් හැ ංගිල හිටියේ..ජන්දෙ ළංවෙනකොට ඵනවා නේද දුවගෙන..අනේ යකෝ.:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Pissuda bn UNP para haththata thiya mama ekek ta wath kade yanne na machan.
    Oppu kare nathi unata me hama dema minissu dannawa bn.
    Owage aye oppu karanna deyak na.

    Ranin BATALANDA karapu wa oppu karanna puluwan unada bane. Eth minissu dannawa u karapu de.
    MR helping hambanthotin gahapu wa oppu karanna puluwan unada. Nane!! Sarath N. passe kiuwa dewal dakkane.

    E wage hamam dema dannawa bn oppu kare nathi unata.
    Aththa pili ganin.

    කඩේ යන්නෙ නැත්නම් උඹ මේ අාණ්ඩුවට බැන්න ඵක ත්‍රෙඩ් ඵකක් පෙන්නපන් ගිය ටිකේ.:lol:යකෝ මූ බෞද්ධ කොඩිය දාගෙන බොරු කියන හැටි.ශික්:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කඩේ යන්නෙ නැත්නම් උඹ මේ අාණ්ඩුවට බැන්න ඵක ත්‍රෙඩ් ඵකක් පෙන්නපන් ගිය ටිකේ.:lol:යකෝ මූ බෞද්ධ කොඩිය දාගෙන බොරු කියන හැටි.ශික්:lol:

    :yes::yes: ඕක ගූ ඇන් පී ගල් කොල්ලෙක් වටෙන් වටෙන් පුක දෙන එක කරන්නෙ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :yes::yes: ඕක ගූ ඇන් පී ගල් කොල්ලෙක් වටෙන් වටෙන් පුක දෙන එක කරන්නෙ..

    2015 ට කලින් දාපු පෝස්ට් ටිකක් බැලුවනම් හොයාගනින් පුළුවන්.අනික මූ මේතරම් කල් සද්ද නැතුව ඉඳල දැන් ත්‍රෙඩ් වල දාන දේවලින් නිකන්ම ඒක හිතාගන්‍න පුළුවන්.කොමන් සෙන්ස් බං ඕවා.මුං හිතන් අැති අපි කබ්බො කියලා.අාව මෙතන බෞද්ධ කොඩිය දාගෙන ස්වාධීන ටෝක්ස් දීගෙන..:lol:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කඩේ යන්නෙ නැත්නම් උඹ මේ අාණ්ඩුවට බැන්න ඵක ත්‍රෙඩ් ඵකක් පෙන්නපන් ගිය ටිකේ.:lol:යකෝ මූ බෞද්ධ කොඩිය දාගෙන බොරු කියන හැටි.ශික්:lol:

    :yes::yes: ඕක ගූ ඇන් පී ගල් කොල්ලෙක් වටෙන් වටෙන් පුක දෙන එක කරන්නෙ..

    2015 ට කලින් දාපු පෝස්ට් ටිකක් බැලුවනම් හොයාගනින් පුළුවන්.අනික මූ මේතරම් කල් සද්ද නැතුව ඉඳල දැන් ත්‍රෙඩ් වල දාන දේවලින් නිකන්ම ඒක හිතාගන්‍න පුළුවන්.කොමන් සෙන්ස් බං ඕවා.මුං හිතන් අැති අපි කබ්බො කියලා.:lol:

    Ayyo bn.. topical wahallu bn ubala.
    Mama oya gu UNP ekata wath Pohottuwata wath kade yana ekek nwei.
    Mage parana post balapan.

    Mama kade giye NAGA ge "viwasthawata" vitharai.
    Dan ekath nathi nisa pavivi innawa. Vote eka GOTA ta thamai boho vita denne.

    Eth mama katawath wahal kam karanne na.
    Aththa aththa vidiyata hama thanawa mama kath karanne machan.

    Oya bayyo toyyo ganata mawa danna epa plz.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2015 ට කලින් දාපු පෝස්ට් ටිකක් බැලුවනම් හොයාගනින් පුළුවන්.අනික මූ මේතරම් කල් සද්ද නැතුව ඉඳල දැන් ත්‍රෙඩ් වල දාන දේවලින් නිකන්ම ඒක හිතාගන්‍න පුළුවන්.කොමන් සෙන්ස් බං ඕවා.මුං හිතන් අැති අපි කබ්බො කියලා.අාව මෙතන බෞද්ධ කොඩිය දාගෙන ස්වාධීන ටෝක්ස් දීගෙන..:lol:

    Ow uba kiyana eka aththa. Mama 2010 ta kalin UNP ekata vote kara.
    2010 MR ta vote kara.
    2015 My3 ta vote kara.
    Me ara boho vita GOTA.

    Eka mage choice eka machan. eth mama ekek ta wath kade yanne na.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ayyo bn.. topical wahallu bn ubala.
    Mama oya gu UNP ekata wath Pohottuwata wath kade yana ekek nwei.
    Mage parana post balapan.

    Mama kade giye NAGA ge "viwasthawata" vitharai.
    Dan ekath nathi nisa pavivi innawa. Vote eka GOTA ta thamai boho vita denne.

    Eth mama katawath wahal kam karanne na.
    Aththa aththa vidiyata hama thanawa mama kath karanne machan.

    Oya bayyo toyyo ganata mawa danna epa plz.

    උඹ මොකාට දුන්‍නත් මට කමක් නෑ.ඒක උඹේ කැමැත්ත.මම අැහුවෙ රටේ මේ තරම් ප්‍රශ්ණ උනා ගිය අවුරුදු ටිකේ.අැයි උඔ ඒවට කිසිම දෙයක් කියන්නෙ නැතුව දැන් මේ කුලප්පු වෙලා තියෙන්නේ කියලා.බලපං මේ ටිකේම උඹ දාපු පෝස්ට් ටික කියවලා.උඹටම තේරෙයි...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹ මොකාට දුන්‍නත් මට කමක් නෑ.ඒක උඹේ කැමැත්ත.මම අැහුවෙ රටේ මේ තරම් ප්‍රශ්ණ උනා ගිය අවුරුදු ටිකේ.අැයි උඔ ඒවට කිසිම දෙයක් කියන්නෙ නැතුව දැන් මේ කුලප්පු වෙලා තියෙන්නේ කියලා.බලපං මේ ටිකේම උඹ දාපු පෝස්ට් ටික කියවලා.උඹටම තේරෙයි...

    Aththa... mata EK enna une na busy nisa.
    Poddak last week awa ekai dan tikak post wattenne.

    Kulappu wela thiyenne machan 71years apata kela una thawa idiriyath kela wena nisa thamai mama poddak post damme political thread walata.

    Api hamamo ekathu wenna one bn. Eka ekata wahal kam karala wadak na.
    ethakota ape ratata hodak karanna puluwan.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බොරු කියන්ඩ එපා බන් ඔහොම..තොපිලම පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවෙන්වත් ඕව ඔප්පු කරාද නැනෙ නැනෙ..කට තිබ්බ පලියට කියවන්ඩ එපා..මහින්ද කොහෙවත් ශරියා විශ්ව විදයාල හදන්ඩ අවසර දීල නැ පුලුවන් නම් දුන්න කියල ඔප්පු කරපියවු තාම තියෙන්නෙ තොපේ ආණ්ඩුව..

    Wahab campus kiyala bera gahala patan gan na ban. Moley tiyena ewun dannawa Qatar fund galanakota mokatda enne kiyala 2012_2014 kaley.
    Anik Islamic banking act, income tax act changes kale 2013di.Balaya ganna oya party deka ona deyak karanawa. Badurdeen ta vilpaththu dunne ekalemai. Sajithta giyoth mey rata control karanne KILI MAHARAJA. Eka eeta eha.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Wahab campus kiyala bera gahala patan gan na ban. Moley tiyena ewun dannawa Qatar fund galanakota mokatda enne kiyala 2012_2014 kaley.
    Anik Islamic banking act, income tax act changes kale 2013di.Balaya ganna oya party deka ona deyak karanawa. Badurdeen ta vilpaththu dunne ekalemai. Sajithta giyoth mey rata control karanne KILI MAHARAJA. Eka eeta eha.

    Munta owa therenne na bn.
    Api aththa katha karanna giyoth toiyyo / bayyo label gahanawa.

    Ane manda ithin. Ape rata kawada hadevida kiyala.​