ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Wahab campus kiyala bera gahala patan gan na ban. Moley tiyena ewun dannawa Qatar fund galanakota mokatda enne kiyala 2012_2014 kaley.
    Anik Islamic banking act, income tax act changes kale 2013di.Balaya ganna oya party deka ona deyak karanawa. Badurdeen ta vilpaththu dunne ekalemai. Sajithta giyoth mey rata control karanne KILI MAHARAJA. Eka eeta eha.

    :yes::yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    වීඩියෝවක් පෙන්වා ජනතාව රවටලා..සජිත්ගේ කෘතීම බුද්ධිය බොරුවක් - තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයෙන් නිවේදනයක්.

    macfa ponsiyek

    pmp erala muta nethi wenna
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72162288_2623822387694121_1202825485533315072_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ගෝථාගේ ප්‍රමුක හා පලමු කාර්ය වියයුත්තේ වහාම ඉන්න්න තැනට හූනියමක් වෙන එස්.බී.,බන්දුල,ජොනි වැන්නන් වහාම ඉවත් කිරීමයි.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මගේ සහය ගෝඨාභයට - ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්
    :cool::cool::cool:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝථාගේ ප්‍රමුක හා පලමු කාර්ය වියයුත්තේ වහාම ඉන්න්න තැනට හූනියමක් වෙන එස්.බී.,බන්දුල,ජොනි වැන්නන් වහාම ඉවත් කිරීමයි.

    එස්බිය නම් අමු සක්කිලියා... ඕක නුවරින් කපලම දාපු එකා... ඕකව ලිස්ට් එකෙන් ගත්තේ පොන්න හිටං... අන්තිමට හිටංට ඇරියා...​
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    මිස්ටර් මග සොයන්නා.... 2013 දි රාජපක්ෂ සිංහල විවාහ ගාස්තුව 5000ට වැඩි කරලා හම්බ විවාහ ගාස්තුව 2000 ට අඩු කරපු එක ගැන ඔයාගේ මතය මොකද්ද ? සිංහලකම වෙනුවෙන් පණ දෙන්නත් සුදානම් වගේනේ ඉන්නෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිස්ටර් මග සොයන්නා.... 2013 දි රාජපක්ෂ සිංහල විවාහ ගාස්තුව 5000ට වැඩි කරලා හම්බ විවාහ ගාස්තුව 2000 ට අඩු කරපු එක ගැන ඔයාගේ මතය මොකද්ද ? සිංහලකම වෙනුවෙන් පණ දෙන්නත් සුදානම් වගේනේ ඉන්නෙ...

    රාජපක්‍ෂල වැරදි නැතිව නෙවෙයි... හැබැයි මෙතන තියෙන සාපේක්‍ෂ තේරීමක්.... රාජපක්‍ෂලා වැරදි නම් අපි තෝර ගන්නේ කවුද...? ඕන්න පුතේ ප‍්‍රශ්නේ.... සජිත් වගේ ගොබ්බයෙක් ද...? උඹ කියන ඔය ප‍්‍රශ්නේ සහරාන් බෝම්බ පුපුරනකං මොකුත් නොකර හිටපු තරම් ලොකු දෙයක් නෙවෙයි.. ජාතික ආරක්‍ෂාව, ආර්ථිකය වගේ දේවල් එක්ක ඕවා ඔය චූන් වෙන කොල්ලන්ට හොද ප‍්‍රශ්න....​
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    <b>

    </b>

    2010 දීත් තම්බි දුන්නේ රාජපක්ෂලාට නෙවෙයි. දෙමළුත් දුන්නේ නෑ. හැබැයි සිංහළු දුන්නා. ඉතින් ඉට පස්සේ වෙච්චි දේවල් අපි දන්නවා නේ. අහක යන නයාව අරගෙන දාල උන්ව ෆෝම් කරේ රජපක්ෂලානේ. කොටින්ම වහබ්වාදය හොඳින ලංකාවේ ප්‍රොපගේට් වුනේ 2005 -2015 කාලේ නේ ඉතින්. ඕනේ නම් ගැසට් වලින්ම අරන් පෙන්නන්න පුළුවන්.
    අනික 2005 කලින් අපි හලාල් ,ශරියා බැංකු වගේ දේවල් අපි දැක්කේ නෑනේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    2010 දීත් තම්බි දුන්නේ රාජපක්ෂලාට නෙවෙයි. දෙමළුත් දුන්නේ නෑ. හැබැයි සිංහළු දුන්නා. ඉතින් ඉට පස්සේ වෙච්චි දේවල් අපි දන්නවා නේ. අහක යන නයාව අරගෙන දාල උන්ව ෆෝම් කරේ රජපක්ෂලානේ. කොටින්ම වහබ්වාදය හොඳින ලංකාවේ ප්‍රොපගේට් වුනේ 2005 -2015 කාලේ නේ ඉතින්. ඕනේ නම් ගැසට් වලින්ම අරන් පෙන්නන්න පුළුවන්.
    අනික 2005 කලින් අපි හලාල් ,ශරියා බැංකු වගේ දේවල් අපි දැක්කේ නෑනේ.

    ඒකනේ බං රාජපක්‍ෂව ගෙදර යැව්වේ.... මාස ගාණක් යන කොට ගෙදර ගියපු රාජපක්‍ෂ ආයෙත් ඇයි පොර පිටියට එන්නේ.... යහපාලනය ඇවිල්ල දේශාපාලනයේ ලොකු හිඩැසක් හැදුවා... ඒක පුරවන්න හරි හමන් නායකත්වයක් තියෙන දේශපාලන බලවේගයක් ආවේ නෑ.... ජෙප්පෝ සිරිකොතට රිංගුවා.... දේශපාලනයෙන් තැම්බුණු රාජපක්‍ෂ ඒ රික්තකය අවබෝධ කරගත්තා.... රාජපක්‍ෂ මන්තී‍්‍රවරයෙක් වෙලා පාර්ලිමන්ට් යන කොට ගොඩක් එවුන් කෝචෝක් කලා.... ඒ වෙලාවේ මමනං කිව්වේ රාජපක්‍ෂ කෙනෙක් වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා රටේ බලය අල්ලනවා කියලා... ඒක ඇත්ත වෙලා.... අපිට හොද විකල්ප නෑ.... තියෙන දේ අතරින් එකක් තෝර ගන්නවා හැර වෙනත් දෙයක් නෑ....​
     
    ඉතින් මොකද්ද දෙන්න පුළුවන් ඇසුරන්ස් එක ආයේ 2010 වගේ ඇතුලට අරගෙන ජොගී නටන්නේ නැතුව ඉඳි කියලා. ඒ වගේම ඔයා පිලිගන්නවද වහබ්වාදයේ වර්ධනයට පහුගිය රාජපක්ෂ ආන්ඩුව 60% වගේ වග කියන්න ඔනේ කියලා ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් මොකද්ද දෙන්න පුළුවන් ඇසුරන්ස් එක ආයේ 2010 වගේ ඇතුලට අරගෙන ජොගී නටන්නේ නැතුව ඉඳි කියලා. ඒ වගේම ඔයා පිලිගන්නවද වහබ්වාදයේ වර්ධනයට පහුගිය රාජපක්ෂ ආන්ඩුව 60% වගේ වග කියන්න ඔනේ කියලා ?

    වහබ්වාදය පැතිරෙන්න හේතුව රාජපක්‍ෂල නෙවෙයි බං... ලංකාවේ දේශපාලන ක‍්‍රමය.... බලයට එන එකාට බලය රැුක ගන්න ඔය මුස්ලිම් නායකයින්ගේ ඉල්ලීම්වලට කන්දෙන්න වෙනවා.... මොකද මතයක් සමාජගත වෙලා තියෙනවා ආණ්ඩු හදන්නේ පෙරළන්නේ උන් කියලා... බලපුවාම ඒක බොරුවක් නොවන බව පේනවා දැන් තියෙන ආණ්ඩුවෙන්... හකීම් බදුර්ඞීන් අයින් වුණොත් යහපාලනයට මොකද වෙන්නේ....? ඒ හින්ද චන්ද අරික්කාලක් තියාගෙන කෝටියක ලංසුවක් තියනවා... පළවෙනියට අපි කරන්න ඕන ඒ මතය වෙනස් කරල අලූත් මතයක් සමාජගත කරන එකයි... ඒකට සුදුසුම අවස්ථාව ඇවිල්ල තියෙන්නේ.... ඒ තමයි මේ ජනාධිපතිවරණය.... ගෝඨ දිනුවොත් හකීම් බදුර්දීන්ලා දෙකයි කොලේට වැටෙනවා.. ඒ එන මහ මැතිවරණයෙන් කේවල් කරන්න බැරි බලයක් ලැබුණොත් එක නීතියක් එක රටක් කියන දේ හැදෙන්න ශක්තිමත් ව්‍යවස්ථාවක් හදාගන්න පුලූවන් වෙයි.... මේවා විශ්වාස මිසක ගලේ කොටල කැට තියල කියන්න පුලූවන් දේවල් නෙවෙයි....​
     
    2010 දී උබ කියන අවස්ථාව දුන්නා සිංහලයා කෙලින්ම. ඉතින් මොකද්ද වුනේ ? හැමදාම බලේ ඉන්න කියලා 2/3 හදාගන්න මහින්දට විරුද්ධව ඒ ජාපයෙන් ඉල්ලපු හකීම්ලාව අරගෙන අධිකරණ ඇමතිකම් වගේ බරපතල ඇමතිකම් දුන්නා. ඉතින් අවස්ථාව තියෙද්දි නොකරන උන් ආයේ කරයි කියලා විස්වාස කරන්න අමාරුයි, කෙසේ වෙතත් උඹe විස්වාස කිරිමේ අයිතියට ගරු කරනවා.

    458px-2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    2010 දී උබ කියන අවස්ථාව දුන්නා සිංහලයා කෙලින්ම. ඉතින් මොකද්ද වුනේ ? හැමදාම බලේ ඉන්න කියලා 2/3 හදාගන්න මහින්දට විරුද්ධව ඒ ජාපයෙන් ඉල්ලපු හකීම්ලාව අරගෙන අධිකරණ ඇමතිකම් වගේ බරපතල ඇමතිකම් දුන්නා. ඉතින් අවස්ථාව තියෙද්දි නොකරන උන් ආයේ කරයි කියලා විස්වාස කරන්න අමාරුයි, කෙසේ වෙතත් උඹe විස්වාස කිරිමේ අයිතියට ගරු කරනවා.
    එහෙම කියන්න බෑ මහින්දට ඒ වෙලාවේ මුස්ලිම් චන්ද ඕන තරම් තිබ්බා.... ඔය සිතියමේ පාට එක්ක මුස්ලිම් චන්ද විසිරීම තක්සේරු කරන්න එපා.... අනිත් එක මම කලිනුත් කිව්වේ මහින්ද ගෙදර ගියේ ඔය වගේ ගැටලූ ගොඩක් හින්ද කියල..... උනේ කැහි ගෑණි දීලා හොටු ගෑණියෙක් නෙවෙයි ඒඞ්ස් තියෙන ගෑණියෙක් ගත්ත වගේ වැඩක්.... ඉතිං කැහි ගෑණි හොදයි කියල ආයෙත් ඒකීව ගේන එක වරදක් නෙවෙයිනේ.... මොකද ලෙඩ නැති ගෑණියෙක් හතර දිග්බාගයක නැති නිසා....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Apo හිස්බුල්ලා GOTA ta heththu wenawa nam ithin GOTA genuth wadak na.

    GOTA ta mulinma karanna thiyenne okun tika ain karala dana eka.

    උඹ ඕක කියන්නේ වාචාල එස්බියගේ කතාවක් අහලා.... :yes: එස්බිය කියන දේවල් අහල රටේ අනාගතය තීරණය කරන්න තරම් දැන් ඉන්න එවුන් ළාමක නෑ බං... එස්බි සිංහලෙන් කියන්න පුලූවන් ඕනෑම දෙයක් හිරිකිතයක් නැතිව කියනවා.... :lol: ඒක මෙතනට අදාලම නැත... දැනට ගෝඨගේ කල්කිරියාව අනුව ඌට චන්දයක් නොදී ඉන්න හේතුවක් මට නම් පේන්නේ නෑ.... ඒක අපි මහ මැතිවරණයක දී විසදගන්න ඕන දෙයක්....​