ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72788515_2506372326077357_7114793010075795456_n.jpg


    ජනපතිට ස්තූතී 2014/08/13.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොරු කියන්ඩ එපා බන් ඔහොම..තොපිලම පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවෙන්වත් ඕව ඔප්පු කරාද නැනෙ නැනෙ..කට තිබ්බ පලියට කියවන්ඩ එපා..මහින්ද කොහෙවත් ශරියා විශ්ව විදයාල හදන්ඩ අවසර දීල නැ පුලුවන් නම් දුන්න කියල ඔප්පු කරපියවු තාම තියෙන්නෙ තොපේ ආණ්ඩුව..


    වැරැද්ද ට වැරදියි කියපන්

     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි. :confused::baffled:
    මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක. :yes::D:yes:
    කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්‍රශ්නයක් නෑ. :cool::yes::cool:
    ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි. :D
    ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ. ;):P:D
    :yes::cool:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හිස්බුල්ලා කඩලා ගත්තේ UNP ඡන්ද කඩන්නයි - පා.ම. බන්දුල

    ඔක් 14, 2019

    ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අහිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    හෝමාගම ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළේය.

    නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය කළ හැකි වැඩපිළිවෙලක් බවද පැවසු මන්ත්‍රීවරයා, එය ක්‍රියාත්මක කළ හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවද සඳහන් කළේය. “අපිට මඩ නෑ-මඩ ගහනවා නම් ගහන්න පුළුවන් “ යනුවෙන් පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දීර්ඝ කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගොඩ අපිට නොදෙන බවයි. එය විරුද්ධ අපේක්ෂකයාට ලබා දෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, අනුර කුමාර මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන බවත්, කිසිදාක ඔහු දිනන්නේ නැති බවත් පැවසීය. නැගෙනහිර මුස්ලිම් ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන අතර එය වැළැක්වීම සඳහා හිස්බුල්ලා මහතා, කඩා ගත් බවත් කියා සිටියේය.


    runews

    542d270c9371a67537ddcb43f6b1a713_L.jpg