බොරු කියන්ඩ එපා බන් ඔහොම..තොපිලම පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවෙන්වත් ඕව ඔප්පු කරාද නැනෙ නැනෙ..කට තිබ්බ පලියට කියවන්ඩ එපා..මහින්ද කොහෙවත් ශරියා විශ්ව විදයාල හදන්ඩ අවසර දීල නැ පුලුවන් නම් දුන්න කියල ඔප්පු කරපියවු තාම තියෙන්නෙ තොපේ ආණ්ඩුව..
ප්රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි.
මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක.
කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්රශ්නයක් නෑ.
ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි.
ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ.![]()

