Showed that there is no direct connection between bribing the LTTE and later deciding to defeat it completelyhope that you've got it

yeah we get it

read my reply to geeko
i understand ur position

Showed that there is no direct connection between bribing the LTTE and later deciding to defeat it completelyhope that you've got it

ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම ප්‍රසිද්දියේ කියනවනම් මුස්ලිම් අන්තවාදය නැති කරනවාය, පල්ලි වල අරාබි ලබ්බවල් ඉවත් කරනවාය, බුර්කාව තහනම් කරනවාය, මුස්ලිමුන්ට වෙනම නීති ඉවත් කරනවාය, අර කැලෑපාලුවා ගැන විදිමත් මෙව්ව එකක් තියල ඌව හිරේ යවනවාය, මුස්ලිමුන්ට මුස්ලිම් වීම නිසා තියන සියලු වරප්‍රසාද අයින් කරනවාය කියල මම එතුමට චන්දෙ දෙනවා.
ඕකට ඔය ටික කියන්න පුලුවන්ද![]()

එයාට එහෙම කියන්න බැරි නං කාටද පුතේ ඡන්දෙ දෙන්නෙ ? එහෙම කියන්නැති වෙන කෙනෙක්ටනෙ![]()
මම කියන්නෙ මේ දේ කරන්න කොන්ද පණ තියන එක සිංහලයෙක් නෑ. ගෝධාත් ඔච්චර තමා 
මුන්ට හරි හමං තර්කයක් නෑ. බලපං කියල තියෙන දේ. කෙලිංම පේනව කියන්නෙ ගෝඨට ඡන්දෙ දෙන්න එපා කියල.
මහින්ද යුද්දෙ ඉවර කලානෙ කිව්වාම දෙන්න උත්තර නෑ අර මහින්ද යුද්දෙ ඉවර කලා කියන වාක්‍යයට විරුද්ධව මොකක් හරි නොකිය බැරි නිසා ඒ මාවිල් ආරු වැහුව නිසා කියල බේරෙනව. ඌ හිතං ඉන්නෙ ඌ හෙන ලොකු තර්කයක් ඉදිරිපත් කලා කියල.
මහින්ද කරපු දේ හොඳයි කියල කියන්න බැරි හින්ද මොනා හරි දොඩවන එක කරන්නෙ. එතන්ට යන්න බෑ කොහොම හරි ගෝඨ ඉදිරිපත් වෙන එකටත් විරුද්ධයි. ඉතිං දොඩෝනව![]()
සිත නිවන කතාමම කියන්නෙ මේ දේ කරන්න කොන්ද පණ තියන එක සිංහලයෙක් නෑ. ගෝධාත් ඔච්චර තමා
![]()

මහින්ද යුද්ධේ ඉවර කරා කියන එකට වඩා මහින්ද හමුදාව යුද්ධය ඉවරකරනකොට ජනාධිපති වෙලා හිටියා කීවොත් නිවරදියි.යුද්ධය ඉවර කරේ රන විරුවො.ලේ හෙලුවේ දාඩිය හැලුවේ රන විරුවො.රාජපක්ෂලා කරේ ගාඩ්ල එක්ක හැංගිල යුද්දය විකුනගෙන කාපු එක.එකපාරක් 2010 ඒක විකුනගෙන කෑවා.නමුත් 2015 බැරි උනා.2020 විකුනගෙන කන්න බැරි තරමටම නාකියි. ලංකාවේ සිටිෂන් තියෙන කෙනෙක් නායක කමට හොයාගන්න බැරි දේශප්‍රේමය,ජාතිකවාදයට විකුනන්න පුලුවන් හන්දියේ පොල්

ගෝඨ ඡන්දෙ ඉල්ලද්දි කොන්ද අච්චරක් තියෙන්න ඕනෙ මෙච්චරක් තියෙන්න ඕනෙ
අච්චරක් කොන්ද නැත්තං ඡන්දෙ දෙන්නෑ.
හැබැයි ගෝඨට දෙන්නෙ නැති ඡන්දෙ දෙන්නෙත් එච්චරවත් කොන්ද නැති කෙනෙක්ද
ගෝඨට විතරක් මට ඕනෙ ගානට කොන්ද ඕනෙ
කමක් නෑ ඔයා ඡන්දෙ දීල සතුටින් ඉන්නකො![]()

Thoraganeemak karanna wenawane! wena ekek awe nattam itin akamatten unath heta gana hitala meyata gahanna wenawa
Fonseka wage awoth nam eyata tamai. Sapekshawa ath wala mada nathi tharam![]()

මුන්ට හරි හමං තර්කයක් නෑ. බලපං කියල තියෙන දේ. කෙලිංම පේනව කියන්නෙ ගෝඨට ඡන්දෙ දෙන්න එපා කියල.
මහින්ද යුද්දෙ ඉවර කලානෙ කිව්වාම දෙන්න උත්තර නෑ අර මහින්ද යුද්දෙ ඉවර කලා කියන වාක්‍යයට විරුද්ධව මොකක් හරි නොකිය බැරි නිසා ඒ මාවිල් ආරු වැහුව නිසා කියල බේරෙනව. ඌ හිතං ඉන්නෙ ඌ හෙන ලොකු තර්කයක් ඉදිරිපත් කලා කියල.
මහින්ද කරපු දේ හොඳයි කියල කියන්න බැරි හින්ද මොනා හරි දොඩවන එක කරන්නෙ. එතන්ට යන්න බෑ කොහොම හරි ගෝඨ ඉදිරිපත් වෙන එකටත් විරුද්ධයි. ඉතිං දොඩෝනව![]()
ගෝඨාභය රාජපක්ෂ කෙලින්ම ප්‍රසිද්දියේ කියනවනම් මුස්ලිම් අන්තවාදය නැති කරනවාය, පල්ලි වල අරාබි ලබ්බවල් ඉවත් කරනවාය, බුර්කාව තහනම් කරනවාය, මුස්ලිමුන්ට වෙනම නීති ඉවත් කරනවාය, අර කැලෑපාලුවා ගැන විදිමත් මෙව්ව එකක් තියල ඌව හිරේ යවනවාය, මුස්ලිමුන්ට මුස්ලිම් වීම නිසා තියන සියලු වරප්‍රසාද අයින් කරනවාය, ශෘරියා බැංකු හලාල් අරව මේව ඉවත් කරනවාය කියල මම එතුමට චන්දෙ දෙනවා.
ඕකට ඔය ටික කියන්න පුලුවන්ද![]()
moda sinhala hari dakshay rawetenna balamukooya tika kiyanwakam sinhalayo naki wenakan balan idimoda sinhala hari dakshay rawetenna balamuko

hande thamai 
මහින්ද ජනාධිපති වෙන්න කලින් රටේ හමුදාව හිටියේ නැද්ද බන්..මහින්ද යුද්ධේ ඉවර කරා කියන එකට වඩා මහින්ද හමුදාව යුද්ධය ඉවරකරනකොට ජනාධිපති වෙලා හිටියා කීවොත් නිවරදියි.යුද්ධය ඉවර කරේ රන විරුවො.ලේ හෙලුවේ දාඩිය හැලුවේ රන විරුවො.රාජපක්ෂලා කරේ ගාඩ්ල එක්ක හැංගිල යුද්දය විකුනගෙන කාපු එක.එකපාරක් 2010 ඒක විකුනගෙන කෑවා.නමුත් 2015 බැරි උනා.2020 විකුනගෙන කන්න බැරි තරමටම නාකියි. ලංකාවේ සිටිෂන් තියෙන කෙනෙක් නායක කමට හොයාගන්න බැරි දේශප්‍රේමය,ජාතිකවාදයට විකුනන්න පුලුවන් හන්දියේ පොල්![]()
SF ta bola![]()

Thoraganeemak karanna wenawane! wena ekek awe nattam itin akamatten unath heta gana hitala meyata gahanna wenawa
Fonseka wage awoth nam eyata tamai. Sapekshawa ath wala mada nathi tharam![]()
ශ්‍රීපති සුරියාරච්චිට මොකද බන් උනේ? තජුදීන් වගේ වාහනේ හැප්පිලා මලා නෙහ්මේ වගේ ඒව මහින්ද ජනාදිපතිවරණෙට ඉල්ලද්දිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නා කියලත් කිව්වේ. ඒත් මහින්දම තමයි ප්‍රභාකරන්ට එලොව පොල් පෙන්නුවේ.

දැන් එතකොට STF යුද්දෙ ඉවර කලේ සොරොව්ව වහපු නිසා නෙමේද ?![]()

hora rahase. LTTE ekawath ewa gana danan hitiye na pawichchi karanakan