ගෝඨාභය_ජනාධිපතිවරණයට

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ita kalin goda kaalayak army eka inactive tibba bro. LTTE eken gahuwath return fire kale na. Mavil aru thamai hodama awasthawa une ayeth patan ganna. Yuddaya kiyanne nathuwa maanusheeya meheyuma kiyala patan gatte interference adu wenna. MR ge kale army eke moral udama tiyanna wada kala, ekai lesiyenma dinanna puluwan une. Eken kiyanne na meeta kalin paalakayo mukutma kale na kiyala :yes:

    MR ge kaale use karapu multi barrels pawaa genawe Ratwattei Chandrikai :D hora rahase. LTTE ekawath ewa gana danan hitiye na pawichchi karanakan :D

    :lol::lol:
    අනේ බං කටවහන් පැත්තකට වෙලා හිටපන්කෝ.
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    :yes::yes: රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්‍රහණයක් ලැබුව.

    අනිත් එක සෑම සාකච්චා කාලෙදි කොටින්ට ආයුධ ගෙන්නන්න බැරිඋන නිසා ලොකු ආයුධ හිගයක් ආව.
    මහින්දගෙ කාලෙදි යුද්දෙ දිනන්න ඒකත් ලොකු උදව්වක් උනා.

    Names of Sea tigers killed in merchant vessel announced
    [TamilNet, Thursday, 20 March 2003, 01:18 GMT]
    The names of Liberation Tigers of Tamil Eelam (LTTE) sea tigers killed in international waters 220 miles from Trincomalee shores when the Sri Lanka Navy (SLN) fired on their merchant vessel on March 10 were announced by the LTTE Wednesday, sources in Vanni said.

    The names of the martyred sea tigers with their nom de guerre followed by names at birth are:
    Captain Silamparasan (Ranjan): Velauthampillai Jeyaranjan from College Road, Aaliawallai, Vadamaradchy east, Jaffna.
    Second in Command Sudarnan: Karunanantham Sarvananthan from Kallappadu, Mullaitivu
    Chief Engineer Ambikaivanan: Thavarajah Pulendran from Moolai, Jaffna
    Kadalodi Elilkannan: Arulseelan Druslass from Karanthan, Neerveli, Jaffna
    Posan Navaneethan (Sinthu): Selvaratnam Jehan from Gananpandithar Road, Kokuvil West, Jaffna
    Kadalodi Ilamparithi: Krishnan Jeyanthan from Alaveddy North, Jaffna
    Chief officer Ilamporai: Velayutham Karan from No.33, Sivapragasam Road, Vannarpannai, Jaffna
    Third Officer Megan: Ramachandran Ravichandran from Fifth lane, Pankuda, Trincomalee
    Second Engineer Thanikaimaran (or Thanendran): Thuraisingam Kirupan from Kallaraivathai, Mareesankudal, Ilavalai, Jaffna
    Third Engineer Amuthan: Selvaratnam Jeevaharan from Maravakuruchchi, Pooneryn
    Cadet Thuyavan: Francis Chandra Sarvananthan from 39-2 Thiruvaiyaru, Kilinochchi
    සාම ගිවිසුමේ තිබුනා රටට ආයුද ගේන්න කොටින්ට තහනම්.කොටි නැව් එහෙම ආවොත් විනාශ කරනවා කියලා.මේ එහෙම කේස් එකක් තමයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ita kalin goda kaalayak army eka inactive tibba bro. LTTE eken gahuwath return fire kale na. Mavil aru thamai hodama awasthawa une ayeth patan ganna. Yuddaya kiyanne nathuwa maanusheeya meheyuma kiyala patan gatte interference adu wenna. MR ge kale army eke moral udama tiyanna wada kala, ekai lesiyenma dinanna puluwan une. Eken kiyanne na meeta kalin paalakayo mukutma kale na kiyala :yes:

    MR ge kaale use karapu multi barrels pawaa genawe Ratwattei Chandrikai :D hora rahase. LTTE ekawath ewa gana danan hitiye na pawichchi karanakan :D

    ow kuwata wedak ne ban munta. mun hodata guliya kala inne oka ithg marenakanma abara abara innawa. mata mataki ea kale me anduwe set eka yuddaya epa kiya kiya sama yathra padda hati etia passe jvp and helaurumaya set kuwa yuddenma meka visadanna. kohmari mahindath kamati kara gatta yudde digatama karanna. army eke and eke naykoyo mahansiyen yudde dinna. man gawa tiyanwa marvila aru walata athuraliya ratahan hamduruwo thawa kattiyakui gihin ewata madihawela kata karana. ewa mun monawath danne.
    onna udde dianna patan gatta thana
    https://www.facebook.com/video.php?v=10152946198511327
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    2014 dith ohoma thama kiwwe. ehema predict karanna hoda na monawa unath. politics ma wenna ona nah :)

    දුර්වල පාලකයෙක් අදුර ගන්න නම් ඔහුට බලය දෙන්න ඕනේ. මිනිස්සු කලෙත් ඒ වගේ දෙයක්. දැන් රනිල් කියන්නේ මිස්ටර් ක්ලීන්, නලුවෙක් නෙවේ මොලයක් කියලා හිතාගෙන හිතපු අයට ඒක එහෙම නෙමේ කියලා තෙරුණා.දැන් පරම් පරා දෙක තුනක් (මොන්ටිසොරි යන උනුත් unp එකට බනිනවා) යනකල් UNp එකේ හැටි දන්නවා.මේ පාර ගෝටා ආව කියන්නේ සිංගප්පුරුවට ලී ක්වාන් යූ ආවා වගේ තමයි.එන්නේ යන්න නෙමේ.රට හදලාම යන්න
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    ow kuwata wedak ne ban munta. mun hodata guliya kala inne oka ithg marenakanma abara abara innawa. mata mataki ea kale me anduwe set eka yuddaya epa kiya kiya sama yathra padda hati etia passe jvp and helaurumaya set kuwa yuddenma meka visadanna. kohmari mahindath kamati kara gatta yudde digatama karanna. army eke and eke naykoyo mahansiyen yudde dinna. man gawa tiyanwa marvila aru walata athuraliya ratahan hamduruwo thawa kattiyakui gihin ewata madihawela kata karana. ewa mun monawath danne.
    onna udde dianna patan gatta thana
    https://www.facebook.com/video.php?v=10152946198511327

    :yes::yes: wisheshayen hela urumaya loku role ekak play kara kohomahari yudde iwara karana thana genna.

    Thawa katawak tiyenawa Kadiragamar marapu eka pawa yudde geniyana eka sadaranayi kiyala eliyata penna athulin wechcha wadak kiyala. e case eka dress up kala LTTE eke cyanide kooru ehema SOC eke tiyala. eth passe apu report wala tibuna sniper ekak newei normal assult rifle ekak use krala tibune kiyala.

    link nam hoyanna baha itin :lol: awashya aya kiyawala balai
    me uthsahaya history eka matak kireema misak kaatawat kade yaamata newei.

    Brainwash unu ayata itin kochchara kiwwath madi.

    waradak kiyannath baha itin, lesi pahasu brainwash paarakda issara tibune :sorry:
     
    • Like
    Reactions: saturn

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    දුර්වල පාලකයෙක් අදුර ගන්න නම් ඔහුට බලය දෙන්න ඕනේ. මිනිස්සු කලෙත් ඒ වගේ දෙයක්. දැන් රනිල් කියන්නේ මිස්ටර් ක්ලීන්, නලුවෙක් නෙවේ මොලයක් කියලා හිතාගෙන හිතපු අයට ඒක එහෙම නෙමේ කියලා තෙරුණා.දැන් පරම් පරා දෙක තුනක් (මොන්ටිසොරි යන උනුත් unp එකට බනිනවා) යනකල් UNp එකේ හැටි දන්නවා.මේ පාර ගෝටා ආව කියන්නේ සිංගප්පුරුවට ලී ක්වාන් යූ ආවා වගේ තමයි.එන්නේ යන්න නෙමේ.රට හදලාම යන්න

    dan inna aya durwalai, eka aththa. eth GR wa overestimate karana eka nuwanata huru wadak newei ;) rationally hitanna bro
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තව ඉස්සරහට වෙන දේවල් ටිකත් දාගෙන යන්නම්. අළුත් අකවුන් එයි, ගෝඨාට සපෝර්ට් කරන. හිටු කියලා මේකේ වර්ණනා කරලා පෝස්ට් දාවී. චන්දේ ලංවෙනකොට ටික ටික හෙමිහිට පොඩි පොඩි විරෝධතා සහ සමහර බේගල් යනකොට "ඔව් බං ඕක ඇත්ත අපේ උන්ගෙන්මයි ලීක් උනේ නිව්ස් එක වගේ ලාවට ටොකු අනියි".චන්දේ ලං වෙද්දිම සාමකාමීව විරොධය පටන්ගනී.

    - මේ ටික කොහේ හරි ලියාගෙන තියා ගනින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    :yes::yes: wisheshayen hela urumaya loku role ekak play kara kohomahari yudde iwara karana thana genna.

    Thawa katawak tiyenawa Kadiragamar marapu eka pawa yudde geniyana eka sadaranayi kiyala eliyata penna athulin wechcha wadak kiyala. e case eka dress up kala LTTE eke cyanide kooru ehema SOC eke tiyala. eth passe apu report wala tibuna sniper ekak newei normal assult rifle ekak use krala tibune kiyala.

    link nam hoyanna baha itin :lol: awashya aya kiyawala balai

    කියවලා බලලා තියෙන්නේ. තියුණු අසිපතක සෙවණ යට (තමිළිනී ජෙයක්කුමාරන්) පොතේ තියෙනව කදිරගාමර් මරපු එක ගැන ප්‍රභාකරන් මොකක්ද කිව්වේ කියලා :lol: ඕන නං අරන් බලන්න.

    උඹ මේ අමුතු හිස්ට්‍රි එකක් ලියන්න ලෑස්ති වුණාට වැඩක් නෑ ;)
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    තව ඉස්සරහට වෙන දේවල් ටිකත් දාගෙන යන්නම්. අළුත් අකවුන් එයි, ගෝඨාට සපෝර්ට් කරන. හිටු කියලා මේකේ වර්ණනා කරලා පෝස්ට් දාවී. චන්දේ ලංවෙනකොට ටික ටික හෙමිහිට පොඩි පොඩි විරෝධතා සහ සමහර බේගල් යනකොට "ඔව් බං ඕක ඇත්ත අපේ උන්ගෙන්මයි ලීක් උනේ නිව්ස් එක වගේ ලාවට ටොකු අනියි".චන්දේ ලං වෙද්දිම සාමකාමීව විරොධය පටන්ගනී.

    - මේ ටික කොහේ හරි ලියාගෙන තියා ගනින්

    Meke thread balala political views wenas wennna taram api kochchara asaranada :sorry::sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lanakwe minssu complicated dewal hari simple vidiyata ganna hari dassay. like example yudde= dinna
    ea kale nayakaya = mahinda
    conclusion eka mahinda yudde dinna

    meke mechar simple deyak neme meke atule kochara dewal unada munta mehema hitenne me rate minussnge IQ eka kiyala man hitanne. etanin ehata deyak hitanna pelebene ne. mata terenne onama deyaka depattak tiyana kiyana sarala dewath me yakku terum ganne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Kalinama kata eraganna eka echchara nuwanata huru na.
    Ara budhdhi anshe dial eka kiwwa wage anthima mohothe mokek satanata bahida danne na

    Gota has a fair chance with this war situation.
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    lanakwe minssu complicated dewal hari simple vidiyata ganna hari dassay. like example yudde= dinna
    ea kale nayakaya = mahinda
    conclusion eka mahinda yudde dinna

    meke mechar simple deyak neme meke atule kochara dewal unada munta mehema hitenne me rate minussnge IQ eka kiyala man hitanne. etanin ehata deyak hitanna pelebene ne. mata terenne onama deyaka depattak tiyana kiyana sarala dewath me yakku terum ganne.

    well said :yes: :sorry:
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    කියවලා බලලා තියෙන්නේ. තියුණු අසිපතක සෙවණ යට (තමිළිනී ජෙයක්කුමාරන්) පොතේ තියෙනව කදිරගාමර් මරපු එක ගැන ප්‍රභාකරන් මොකක්ද කිව්වේ කියලා :lol: ඕන නං අරන් බලන්න.

    උඹ මේ අමුතු හිස්ට්‍රි එකක් ලියන්න ලෑස්ති වුණාට වැඩක් නෑ ;)

    LTTE never claimed the crime, also refused it. Mainstream media didnt report it, only a few newspapers did