ගෝඨාභය_ජනාධිපතිවරණයට

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    machan Nik if you are not in that category why the hell you are getting angry.????:eek:

    mata nam kiyanna tiyenne mun ekkewat trust karana be mokada history eke ehma trust karana puluwan kiyala convince wena dewal madi specailly related to muslim problem. gota enawa kiyamuko eith kohmada assure karanne oya muslim amthi mantree set eka eya set kara ganne ne kiyala. kohmada assure karanne danata parliment eke inna set eka ekathu karaganne kiyala danat ehema wachanayakwath denne natuwa kohamda hitanne meya awith meka wenas karai kiayla. man borunam kiyanne balannako issarahata. :yes: othana inna aya hamoma balayata kedara misak ratata adarayak tiyana aya ne. eyage attitude danata inna ayata wada hodawenna puluwan firm and strick patten. habei main aim eka wenne eya kocharak me rata gana hitnawa rate minssu gana. ea wagema kocharak durata sacrifice karanna kamatida kiyana ekai. kelin kata karanna puluwakama. oya dewal tama nam pennum wela ne ekkenkgewath
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අංක ජෙප්ප බුම්ප්..උඩ comment එක සඳුන් බුවා වෙනුවට වැඩ බලන එකාගේ
    index-pointing-up.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113

    1. history eke ehma trust karana puluwan kiyala convince wena dewal madi specailly related to muslim problem.

    2. ota enawa kiyamuko eith kohmada assure karanne oya muslim amthi mantree set eka eya set kara ganne ne kiyala.

    3. kocharak durata sacrifice karanna kamatida kiyana ekai.

    4. kelin kata karanna puluwakama.

    oya dewal tama nam pennum wela ne ekkenkgewath

    එහෙනං හිස්ට්‍රි එකේ ට්‍රස්ට් කරන්න පුළුවන් කියලා Convince වෙන දේවල් කරපු මුස්ලිම් ඇමතිලා ගන්නේ නෑ කියලා Assure කරන්න පුළුවන් ගොඩක් දේවල් රට වෙනුවෙන් sacrifice කරපු කෙලින් කතා කරන කෙනා උඹ හිතන විදිහට කවුද බං :eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනං හිස්ට්‍රි එකේ ට්‍රස්ට් කරන්න පුළුවන් කියලා Convince වෙන දේවල් කරපු මුස්ලිම් ඇමතිලා ගන්නේ නෑ කියලා Assure කරන්න පුළුවන් ගොඩක් දේවල් රට වෙනුවෙන් sacrifice කරපු කෙලින් කතා කරන කෙනා උඹ හිතන විදිහට කවුද බං :eek:

    ehema kenke tama hoyanne ehemai kiyala mokehari thoraganna eka ho metanin hodama eka thoraganna eka wage moda logic passe yanna one ne. me minssu atare homa aya natuwa neme eun eliyata enne ne mokada me lanawe inna anith desapalakayo ekka hari ekenta wedak karanna dena ekak ne. enawanam me okkoma halala ena ekekta tama. Rate trend eka hadigena yanwa me okkoma ain karanna one kiyala ehemanam ekata patan ganam metanin. gotabaya kiyanwanam danata inna eketa eyage pakshen nomination denne kiyala anna edata man agree wennam..minssu okkoma eka hadin innawanam meka wensak karnna kiyala eka karanna beri deyak neme. :yes: habei meparath giya para una dema wenna puluwan minssu kelen hitiye natnam. wesak balagena antimata wene vinsayak
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ehema kenke tama hoyanne ehemai kiyala mokehari thoraganna eka ho metanin hodama eka thoraganna eka wage moda logic passe yanna one ne.

    ඉතිං චන්දෙ ඉල්ලන අයගෙන් හොඳම කෙනා තෝරල චන්දෙ දෙන එක මෝඩ ලොජික් එකක් නං නුවණක්කාර විදිහට ජනාධිපති කෙනෙක් තෝරන ලොජික් එක මොකක්ද ?

    eenawanam me okkoma halala ena ekekta tama. gotabaya kiyanwanam danata inna eketa eyage pakshen nomination denne kiyala anna edata man agree wennam..

    ඒ කියන්නේ ගෝටාභයගේ අර කලින් ඉල්ලපු කොලිටීස් තියෙනවා හැමෝම හලලා තනියම ආවොත් චන්දෙ දෙනවා කියන එකද, නැත්නම් ඔය කලින් ඉල්ලපු රික්වයමන්ට්ස් මොකුත් නැතත් තනියෙන් එන කෙනෙකුට චන්දෙ දෙනව කියන එකද?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ඉතිං චන්දෙ ඉල්ලන අයගෙන් හොඳම කෙනා තෝරල චන්දෙ දෙන එක මෝඩ ලොජික් එකක් නං නුවණක්කාර විදිහට ජනාධිපති කෙනෙක් තෝරන ලොජික් එක මොකක්ද ?

    iting ubala ea minihawage thoragena iwaraine danatamath thama nominatin dilath ne. etkota muta wada hoda ekek innawada nadda danneth ne. danatamth hodma eka thoragena puduma logic eka:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    eenawanam me okkoma halala ena ekekta tama. gotabaya kiyanwanam danata inna eketa eyage pakshen nomination denne kiyala anna edata man agree wennam..

    ඒ කියන්නේ ගෝටාභයගේ අර කලින් ඉල්ලපු කොලිටීස් (LINK) තියෙන නිසා හැමෝම හලලා තනියම ආවොත් චන්දෙ දෙනවා කියන එකද, නැත්නම් ඔය කලින් ඉල්ලපු රික්වයමන්ට්ස් මොකුත් නැතත් තනියෙන් එන කෙනෙකුට චන්දෙ දෙනව කියන එකද?

    iting ubala ea minihawage thoragena iwaraine danatamath thama nominatin dilath ne. etkota muta wada hoda ekek innawada nadda danneth ne. danatamth hodma eka thoragena puduma logic eka:lol:

    ඉතිං ගෝටට වඩා හොඳ කෙනෙක් තාම චන්දෙ ඉල්ලනවා කියල ප්‍රසිද්ධියේ කියල නැති නිසා තමයි දැන් ගෝටට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නෙ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒ කියන්නේ ගෝටාභයගේ අර කලින් ඉල්ලපු කොලිටීස් (LINK) තියෙන නිසා හැමෝම හලලා තනියම ආවොත් චන්දෙ දෙනවා කියන එකද, නැත්නම් ඔය කලින් ඉල්ලපු රික්වයමන්ට්ස් මොකුත් නැතත් තනියෙන් එන කෙනෙකුට චන්දෙ දෙනව කියන එකද?

    ඉතිං ගෝටට වඩා හොඳ කෙනෙක් තාම චන්දෙ ඉල්ලනවා කියල ප්‍රසිද්ධියේ කියල නැති නිසා තමයි දැන් ගෝටට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නෙ
    kotas dekama tiyenna one. habei itng ehema mokwath awe natnam adumagane awama suduskama gota patten balanne oya 225 halana eka tama. wena itng eyage balanna deyak ne. beluwa kiyala wedakuth ne eyage nadu tika dakkama. habei itng minssunga porondunam dila awith tiyanwa godak aya. ewa karla ne. onna okai mata nam ekekwat satha pahakata vishawavsa natte specially me political game eke hitapu aya

    eka itng danma kemoradenawanam wedak ne desapalakayo hamadama dinne rate minssu ona ekak karala rawattana puluwan kiyana de nisa. ea confidence eka denna narakai moketawath. meka amaruwen ganna deyak wenna one. minssu ikmanwenawa wedi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    kotas dekama tiyenna one. habei itng ehema mokwath awe natnam adumagane awama suduskama gota patten balanne oya 225 halana eka tama. wena itng eyage balanna deyak ne. beluwa kiyala wedakuth ne eyage nadu tika dakkama.

    ඔහොම බැලුවම චන්දෙ දෙන්න කෙනෙක් නෑනේ බන් :lol:

    අලුතින්ම එන කෙනෙකුට දෙන්න බෑ මොකද

    history eke ehma trust karana puluwan kiyala convince wena dewal madi

    225 න් කෙනෙකුට දෙන්නෙත් නෑලු නේ.

    එතකොට ඉතිරිවෙන්නේ ගෝටා විතරයි පොරට දෙන්න වෙන්නෙත් නෑ 225 ම හැලුවේ නැත්නම්.

    ඔය කියන ක්‍රමේට ජනාධිපති කෙනෙක් පත්කරගන්නේ කොහොමද ඉතිං?

    :lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    GOTA අවොත් මුස්ලිම් උන් පාගල දානවා කියල එකක් වෙන්නෙ නෑ. අන්තවාදය පැතිරෙන එක නැතිවෙයි. මිනිහ දන්නව control කරන විදිය. උනුත් එක්ක එකට පාටි වලට යාවි, උත්සව වලට යාවි, හැබැයි පු* දෙන්න යන්නෙ නෑ දැන් ආණ්ඩුව වගෙ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    2013 විතර මම පොතුවිල් ඉන්න වෙලාවක, එහෙ හර්තාල් එකක් call කරා මුස්ලිම් කඩ කාරයො. මොකද, මුහුදු විහාරෙ අලුත් පිළිමයක් විවෘත කරන උත්සවයක් තියේ කියල. ඇත්තටම මුස්ලිම් උන්ට කිසිම අදාලත්වයක් නෑ මොකද ඒ උත්සවේ තියෙන්න තිබුනේ පන්සල ඇතුලේ. ඒත් හර්තාල් දවසේ උදේ GOTA නියෝග කරල තිබුන කඩ සේරම අරින්න කියල, අරුන් මීක් නෑ, ලස්සනට කඩවල් ටික ඇරගෙන හිටියෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    kotas dekama tiyenna one. habei itng ehema mokwath awe natnam adumagane awama suduskama gota patten balanne oya 225 halana eka tama. wena itng eyage balanna deyak ne. beluwa kiyala wedakuth ne eyage nadu tika dakkama. habei itng minssunga porondunam dila awith tiyanwa godak aya. ewa karla ne. onna okai mata nam ekekwat satha pahakata vishawavsa natte specially me political game eke hitapu aya

    eka itng danma kemoradenawanam wedak ne desapalakayo hamadama dinne rate minssu ona ekak karala rawattana puluwan kiyana de nisa. ea confidence eka denna narakai moketawath. meka amaruwen ganna deyak wenna one. minssu ikmanwenawa wedi.

    තමුසෙ 100%ක් perfect පොරක්ද?ඵහෙනම් තමුසෙ ඉල්ලනවා ජනපතිවරණෙට.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තවුහිද් ජමාද් බොදු බල සේනා එකම වැටුප් ලැයිස්තුවක

    03 December 2016 /

    මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම් අන්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය. ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

    - සුභාෂ් ජයවර්ධන

    සුභාෂ් ජයවර්ධන කියන්නේ මංගලගේ කුක්කෙක්. කලින් සත් හඬ එකේ වැඩ කරලා පොරව එළවලා තියෙනවා. පස්සේ මංගල ජනමාධ්‍ය ඇමති උනාට පස්සේ මූව අයි.ටී.එන් එකේ ප්‍රවෘත්ති හා කාලීන අංශයේ ප්‍රධානියා කරලා තියෙනවා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897
    113
    තමුසෙ 100%ක් perfect පොරක්ද?ඵහෙනම් තමුසෙ ඉල්ලනවා ජනපතිවරණෙට.
    ඔය මනුස්සයට කියල වැඩක් නෑ. රනිල් ට වෙච්ච ඇබැද්දිය ගැන දිවා රෑ අඬ අඬ ඉන්නේ.:lol: රනිල් ට චන්දෙ හම්බ වෙන්නේ නැති බව දන්න හින්දා කොහොම හරි වෙන හාල් කෑල්ලකට චන්ද කීපයක් අරන් දෙන්න තමයි දාර්ශනික ටෝක් දාන්නේ. ඒත් ගෝටා එනවා. මූ පව් ඉතිං. මූ මේ ටෝක් සැබෑ ජීවිතෙත් දානවා නම් ඉතින් ලඟදි ඉඳන් බුර්කාව තමයි අඳින්න වෙන්නේ මූටත්.:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය මනුස්සයට කියල වැඩක් නෑ. රනිල් ට වෙච්ච ඇබැද්දිය ගැන දිවා රෑ අඬ අඬ ඉන්නේ.:lol: රනිල් ට චන්දෙ හම්බ වෙන්නේ නැති බව දන්න හින්දා කොහොම හරි වෙන හාල් කෑල්ලකට චන්ද කීපයක් අරන් දෙන්න තමයි දාර්ශනික ටෝක් දාන්නේ. ඒත් ගෝටා එනවා. මූ පව් ඉතිං. මූ මේ ටෝක් සැබෑ ජීවිතෙත් දානවා නම් ඉතින් ලඟදි ඉඳන් බුර්කාව තමයි අඳින්න වෙන්නේ මූටත්.:lol:

    Ahh u UNP posiyek da.mata nikamata hithuna me page eka block karana kiyala adanakota.:lol:

    me page eka block karanam hodai.
    https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    didn't expect this thread from you.
    Gota was a key factor in winning the war. no argument there. but he doesn't have the MR's diplomatic skills. he has total disregard to rule of law(thangalla murder, mervin, dumnda). it is he general belief that he was strict against criminals. but the truth is he strict against the criminals who are not his friends.
    As evident by katunayaka & rahupaswala cases he doesn't respect unarmed common man's right to live.
    he has repeatedly shown that he is intolerant to others views which shouldnt be quality of democratic leader. there should always be a higher authority than him. if he gets absolute power it is high probability that it will end in a absolute disaster.
    Above all he has got bunch of politicians to protect(wimal,jonta,lansa etc)
     
    • Like
    Reactions: Identity