උබ හිතුවද මෝරු හැරෙන්නෙ බස් එකක් හැරෙන්න වගේ කියල.උන්ගෙ ඇගවල් නැවෙනව.අඩි 20 මෝරුත් ඉන්නව.ඒත් ඇතිකරන ටැන්කි වල මහ තඩි උන් දාන්නෙ නෑ.එක එක සයිස් උන් ඉන්නව.සල්ලිකාර පිස්සු *කාලගෙ වැඩ..
http://www.lifeglobe.com/sh-ichthyology/scale.php

gota langaa indala thiyenne mini moruu lu..

oya mini morek daa...???gota langaa indala thiyenne mini moruu lu..
oii ta lokuu cat fish lath innawaa ape paththee ungee tanki walaaa...
ඕකගෙනම් නම ගහල තිබ්බෙ නෑ.ඒත් මිනීමෝරු කියන්නෙ Oceanic whitetip shark කියන මෝරට.ඌ සාමාන්යෙන් අඩි 7 -8 වගේ සයිස් එකට හැදෙන්නෙ.මිනිස්සුන්ට වැඩියෙන්ම පහරදීල තියෙන්නෙ මේ මෝර වර්ගෙ.හම්බ උන ලොකුම එකා අඩි 13ක් එකෙක්ලු.
https://en.wikipedia.org/wiki/Oceanic_whitetip_shark

nattan moora nemei mini kana diya bariyek da mu??? 

ඕකගෙනම් නම ගහල තිබ්බෙ නෑ.ඒත් මිනීමෝරු කියන්නෙ Oceanic whitetip shark කියන මෝරට.ඌ සාමාන්යෙන් අඩි 7 -8 වගේ සයිස් එකට හැදෙන්නෙ.මිනිස්සුන්ට වැඩියෙන්ම පහරදීල තියෙන්නෙ මේ මෝර වර්ගෙ.හම්බ උන ලොකුම එකා අඩි 13ක් එකෙක්ලු.
https://en.wikipedia.org/wiki/Oceanic_whitetip_shark
කවුරැ හරි හොයල බලප්පලකො ඔය මොරැ තාම ඒ ටැංකියෙ ඉන්වාද කියල මේ උට්ටිගෙපුතාල දෙන්නව අල්ලල උන්ගෙ කෑමට දාන්න.ගෝටා රටට කරපු සේවය වැඩිත් එක්ක. තොපි නියම ජාති ද්‍රෝහියො.අද පාරෙ බැහැල නිදහසේ යන්නෙ ගෝඨා නිසයි.තොපිට ඒව දැන් අමතකයි.පර හම්බයො
dan eka paarama gotage mini mora podi whitetip shark ekek unadaaa...???
whitetip ekaaa adi 8 nam adi 10 usa tankiyen u paninnee naddaa??
adi 8 ekata adi 10 palalaa tanikiyee harenne kohomdaa.. navy eken uwa 2ta namalada harawanneee.....nattan moora nemei mini kana diya bariyek da mu???
gotata salli natuwaa wenna athi neee podi tankiyaak haduwwee moruntaa....
nattan dan alut madak gahapaan podi tanki wala moru hira karalaaa moorata wada deela hinsaa kalaa kiyalaa....![]()

කවුරැ හරි හොයල බලප්පලකො ඔය මොරැ තාම ඒ ටැංකියෙ ඉන්වාද කියල මේ උට්ටිගෙපුතාල දෙන්නව අල්ලල උන්ගෙ කෑමට දාන්න.

ඕසනික් වයිට්ටිප් මෝරෙක් ගේ ලොකු එකෙක් සාමාන්‍යයෙන් අඩි 6~7ක් වගේ නේ දිග, ඉතින් බන් ටැංකියේ පළලත් අඩි 10 නේ. ඒ වගේ එකෙක් කොහොමද ඕකේ ඉන්නේ? උස අඩි 8 යිලු අනික, ඕකෙ මෝරා පනියි ලේසියෙන්ම.
මම දන්නවද බන් ඒක ගෝටගෙන් අහපන්.මම කිවුවෙ මෝර ගැන.

onaa aluth madaak umbalataa.... 
ඕක නම් බොරු නේ බන්? ටැංකියේ දිග අඩි 40, පළල අඩි 10, උස අඩි 8 යි කියනවනේ? ඕකේ හිටියා කියන්නේ මිනි මෝරුන් කියනවනේ? එතකොට මිනිස්සුන්ව කන මෝරෙක් ගත්තොත් උන් අඩි 20 ක් වත් දිගයි (great white shark වගේ) එහෙම එකෙක් ඕකට දාන්න බෑනේ? සමහර විට ඕකේ රීෆ් මෝරු, ඒන්ගල් මෝරු, ඩෝග්ෆිස් මොරු ඉන්න ඇති උන් නමුත් අඩි 4,5 ක් වගේ දිගයි, නමුත් උන් කන්නේ පොඩි මාළුන්වයි, පොඩි පොඩි බූවල්ලන්වයි.
mini moora, white tip shark una, dan uwa arovana ekek unadaa.. thawa podi ewun nadda..මෝරු හිටියද කියල මම දන්නෙ නෑ බන් ඔය ටැන්කියෙ.ඒත් පොඩි මාලු දාන්න හදපු එකකුත් නෙවෙයිනෙ ඔය.මෝර හෙමින් පීනන එකෙක්.වෙලාවට ඌට කෑම දෙනවනම් පනින එකක් නැතුව ඇති.හැරෙන්න නම් ඌට ඉඩ හොදටම ඇති.මගේ යාලුවෙක්ගෙ ගෙදර ඇරවාන ල දෙන්නෙක් හිටිය.උන්ට උඩින් කෑම පෙන්නුවොත් පනිනව.යකඩ දැලක් ගහල තියෙන්නෙ ටැන්කිය උඩින්.

gotawa wagee CID eken ekkan yai tankiyath ekaaa...
waradilawath mahindata support karanda epa kiyapann 