ගෝඨාභය_මැතිදුන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝඨාභය_මැතිදුන්

29425177_1642925985799115_7964958155408932864_n.jpg
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉතින් දැන් අවුරුදු 03ක් පහු උනේ.. පොල් ගානවද? හොරකම් කරා නම් දහන් හිරේ ... එලි වෙච්ච වෙලේ ඉදන් හොර හොරා කියනවා විතරයි.. ගෝටාකරපුවගේ එක බාගයක් කරාද රනිලායි සිරියයි.. ? :rofl::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉතින් දැන් අවුරුදු 03ක් පහු උනේ.. පොල් ගානවද? හොරකම් කරා නම් දහන් හිරේ ... එලි වෙච්ච වෙලේ ඉදන් හොර හොරා කියනවා විතරයි.. ගෝටාකරපුවගේ එක බාගයක් කරාද රනිලායි සිරියයි.. ? :rofl::P
    ඇයි බැංකුවට කොරපු ටික මදිද ,ඒ වගේ හපන්කොමක් මේ කපේදී එකෙකුට කොරන්න වෙන්නේ නැහැ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    ඔව් 50KG හරි.මේ කියන්නේ හමුදාවේ කෙනෙක්ම ගිය ආණ්ඩුවෙන් එයාලට කරපු දේවල්.මේ ආණ්ඩුවෙන් නම් හමුදාවේ අයට හොදටම සලකනවලු.:yes:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඔව් 50KG හරි.මේ කියන්නේ හමුදාවේ කෙනෙක්ම ගිය ආණ්ඩුවෙන් එයාලට කරපු දේවල්.මේ ආණ්ඩුවෙන් නම් හමුදාවේ අයට හොදටම සලකනවලු.:yes:

    :lol::(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැඳුම්කර වංචාව ගැන කතා කරමු නේද ?:D:yes: ඒවා නම් සාක්ෂි එක්ක ඔප්පුවෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඉතින් දැන් අවුරුදු 03ක් පහු උනේ.. පොල් ගානවද? හොරකම් කරා නම් දහන් හිරේ ... එලි වෙච්ච වෙලේ ඉදන් හොර හොරා කියනවා විතරයි.. ගෝටාකරපුවගේ එක බාගයක් කරාද රනිලායි සිරියයි.. ? :rofl::P

    Boruwalata nadu danna be ban... dapu eka hire ethakota :P:yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    අවුරුදු 3 කට පස්සේ ගොන් අතල් දෙන්න එපා
    මුන්ව වැඩියෙන්ම ආරක්ෂා කරේ රනිල් 2020 මුන් අවොත් මුන් වැඩියෙන්ම ආරක්ෂා කරන්නේ රනිල්ව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇයි බැංකුවට කොරපු ටික මදිද ,ඒ වගේ හපන්කොමක් මේ කපේදී එකෙකුට කොරන්න වෙන්නේ නැහැ

    එහ්..හෙනං... මහ දවල් ටයි කෝට් දාගෙන...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මුන් ටික මහා බැංකුවට කෙලපු නිසා මහින්දල ගොටල හොරා කාපුවා හොරකම් නෙමේලු :rofl: ඒව මුන් ඇල්ලුවෙ නැති නිසා ඒව හොරකම් නෙමේලු :P හොරු කොහෙන්ද උකන්නනේ අනික් හොරුන්ව අල්ලන්නෙ. :lol::lol::lol::lol:
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    අවුරුදු 3 කට පස්සේ ගොන් අතල් දෙන්න එපා
    මුන්ව වැඩියෙන්ම ආරක්ෂා කරේ රනිල් 2020 මුන් අවොත් මුන් වැඩියෙන්ම ආරක්ෂා කරන්නේ රනිල්ව

    ව්ස්වාසබංගයක් ගෙනාවෙ ජෙප්පොද බන්