ගෝඨාභය_සොක්‍රටීස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝඨාභය_සොක්‍රටීස්

ගෝඨාභය සොක්‍රටීස් වගේලු :lol::lol:





1566101368-ghota_l.jpg



ගෝඨාභය, සොක්‍රටීස් වගේලු,දේශපාලන විද්‍යාවේදී,ග්‍රීසියේ විසූ සොක්‍රටීස් පඬිවරයා යනු,සත්‍ය වෙනුවෙන්,තම ජීවිතය පූජා කර,වස පානය කරපු,සත්‍ය වාදි දර්ශනීකයේකි,සොක්‍රටීස් කිසිම දිනක,රජයේ මුදල් හොරකම් කළේ නැත,වෙනත් මතයක් දැරූ මාධ්‍යවේදීන් මරා දැමුවේ නැත,රටක යුද්ධයක් තිබියදී,සැඟවී පලා පළා ගියේ නැත,අහො සොක්‍රටීස්,ඔබ මිනීමරුවන්ට සම කිරීම ගැන,අපගේ කණගාටුව