ගෝඨාව_එපාවෙයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කමසිංහ 2020 ජනාදිපති පුටු වේ වාඩි කරවන්නනේ ඔය සුජානං වෙන්නේ.... මොලේ අමාරුකාරයෝ ටිකදෙනෙක් ඇරෙන්න ආයෙනම් ඔය නපුංසක රැලට චන්දෙ දෙන එකෙක් නැතිවෙයි ආයිබෝං.....

    :lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වාසුදේව, බන්දුල හා වෙල්ගම
    මරු බඩු තුන .... අවුරුදු බර ගානක් මිනිස්සුන්ගේ බදු සල්ලි කකා ,
    පින් බත් ගිල ගිල පාර්ලිමේනතුවේ ඉන්නව ...
    රට වෙනුවෙන් සත පහක වැඩක් කරලා තියෙනවද ?
    නිකම්ම නිකම් වාචාලයෝ තුන් දෙනෙක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    වාසුදේව, බන්දුල හා වෙල්ගම
    මරු බඩු තුන .... අවුරුදු බර ගානක් මිනිස්සුන්ගේ බදු සල්ලි කකා ,
    පින් බත් ගිල ගිල පාර්ලිමේනතුවේ ඉන්නව ...
    රට වෙනුවෙන් සත පහක වැඩක් කරලා තියෙනවද ?
    නිකම්ම නිකම් වාචාලයෝ තුන් දෙනෙක්

    ඒකේ ඉන්න අනිත් උන් ටිකත් ඒවගේ අර විමල් ඒම , රත්තරන් එහෙම නේ 225 ගොන් බානක් කියල පේන්නේ නැද්ද බන් කියහන් කෝ එකෙක් කරපු වැඩක්. ඔක්කම ඉන්නේ අනුන්ගේ කරමතින් ගොඩ ගිහින් නමක් දාගත්ත අය තමා තනියම කරපුව ගූ හත් පොලේ ගාගෙන නෑව
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    වාසුදේව කියන්නෙ කොටි හෙවනැල්ලක්. වෙල්ගම කියන්නෙ වනචරයෙක්.
    මුන් දෙන්නගෙ කතා අපිට අදාල නෑ නේද යාළුවෙ?:love::love:

    මහින්ද මහත්තයගේ අදහස නෙමෙයි ද උන් දෙන්නා ප්‍රොමොට් කරන්නේ බය නැතුව.... තාම මේකට ලොක්කා කිසිදෙයක් කියන්නෙත් නෑ...මේ වැඩ වලින් වෙන්නේ අපි කන්පියුස් වෙන එක නෙද..?

    :frown::frown::frown:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මහින්ද මහත්තයගේ අදහස නෙමෙයි ද උන් දෙන්නා ප්‍රොමොට් කරන්නේ බය නැතුව.... තාම මේකට ලොක්කා කිසිදෙයක් කියන්නෙත් නෑ...මේ වැඩ වලින් වෙන්නේ අපි කන්පියුස් වෙන එක නෙද..?

    :frown::frown::frown:

    කොන්ෆියුස් කරගන්න එපා. යන්න ඕන ටාගට් එක නිතර නිතර සිහි කර ගනින්. නාමල් තමයි අනාගතය. ඒ වෙනුවෙන් යන්න ඕන මාර්ගය අපේ හිතට නොදැනෙන්න පුළුවන් ඒත් හදට දැනෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒකයි අපේ ශක්තිය. ඒ නිසා මොන මාර්ගයද කා එක්කද යන්නෙ කියන එකට වඩා අපි නවතින තැන ගැන හිතලා කාත් එක්ක හරි මේ ගමන යමු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    hamudakaryo epa una fon.seka natapu hati dakkama


    gota hamuda karayek kiyannath ba mokada u issara idala ain wela rata panna. hari rana.wiruwek nan hamudawa dala USA wage batahira ratakata yanne na.


    Mahinda lokka raja une nathinan ada gotek na. meke ragana shinhalu gota kawda kiyalath danne na.



    dan methana legal rajakama ganna puluwan set eka baluwama nan tikak hari hoda eka gota. ponil - kujithai, hitan - pichan una sajit - gon naamba



    anyway gota oluwa idimechchi ekek. u balen gaurawaya, lokukama ganna balan inna ekek. u jana unama hamudawe set ekak piriwaragena yayi. u success wennath puluwan (due to shinhalese need of king) fail wennath puluwan (may be get fucked, die,



    shinhalu gena okkoma rajawaru naaki kariyo. gotath nakiyek ne.

    france, Canada, Ausi wage tharuna unta shinhalu kamathi na. kalu kari shinhalu asa kalu, mahatha, bada thina, rawla wawapu unta (south indian exposure)


    pallewattath chora una ne..



    dammika perera wage porak illuwoth chance thinawa. eth shinhalu chandedenne na. but shinhalese like Trump (due to his anti-mushlim speach)


    samahara shinhalunta ona trump wage porak. unma poddak eha meha una gaman US walata dehi kapanawa.


    samahara shinhalunta ona putin wage porak. ehew godak un dakala thiyenne putin gana internet eke dana videos, photos witharay.


    gota gana kiyanna thinneth echcharai. u hoda wennath puluwan kariya wennath puluwan.


    P.s
    mona paka awath shinhalu shinhalu ma thamai. ubala ubalata karagatta deyak thiye.