මෙතන උන් තර්ක කරන්නේ ඇමරිකාවේ සිටිසන් ගට්ට ගමන් ලංකාවේ සිටිසන් අහෝසි වෙන එක ගැන
තව එක දවසනේ බන් හෙට තීන්දුව දෙනව නේද? ආයෙ මේකෙ තර්ක කර කර ඉන්නෙ අහවල් දේකටයැ

තීන්දුවක් එච්චර ඉක්මනට දෙන එකක් නෑ මං හිතන්නේ

මෙතන උන් තර්ක කරන්නේ ඇමරිකාවේ සිටිසන් ගට්ට ගමන් ලංකාවේ සිටිසන් අහෝසි වෙන එක ගැන

Is it possible any person without any citizenship in the world?
Nope.
I guess Gota become Sri Lankan person soon after he withdraw his US citizenship
Did he really do that? What made you think that he did it? Did you actually see any original document?

ගෝඨා ලග ලංකාවේ පාස්පෝට් එකක් තියෙනවා ඒක දීලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් , ගෝඨා ලග අලුත් අයිඩී එකත් තියෙනවා ඒක දීලා තියෙන්නෙත් මේ ආණ්ඩුවෙන් , බොරු සහතික වලට ආණ්ඩුව එහෙම ඒව දෙනවනම් වැරදි ආණ්ඩුව මිසක් ගෝඨා නෙමේ , ගෝඨා ලංකාවේ පුරවැසියෙක් වෙලා ඉදලා , ඇමරිකාවට යනවා, එහෙ ඉදන් මෙහෙ ඇවිත් ද්විත්ව පුරවැසි භාවය ගන්නවා , ඒකෙන් ඇමරිකානු පුරවැසිබව අයින් කරගන්නවා , ඒ සෙටිෆිකට් එකේ තියෙන්නෙත් ගෝඨා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා , හිතමු මහින්ද දීපු ඒක පිලිගන්න බෑ කියලා , එතකොට ගෝඨා කොහෙ පුරවැසියෙක්ද?
ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?
ගෝට ආරක්ෂක ලේකම් විදියට ඉඳල යුද්ධ කරන කාලෙ උඹලට ඕව මතක් උනේ නැද්ද?
ඒකාලෙ ඇඳ යට හැංගිලා ඉඳල දැන් රට හදන විදිය ගැන ත්‍රෙඩ් දාගෙන තවුසන් ටෝක්ස් දෙනව.

ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.
ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට

Election commission is the decider.
They will accept Gota's candidate as no court decision.
ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?

ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?
ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල![]()

වෙන රටක පුරවැසි භාවය ගත්ත කියල ලංකාවෙ පුරවැසි භාවය නැති වෙනවද බං ? ගෝඨගෙ ලංකාවෙ පුරවැසි භාවය නැති වෙන්නෙ කොහොමද ?
ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල![]()
I saw on NEWS, docs released to media