ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙතන උන් තර්ක කරන්නේ ඇමරිකාවේ සිටිසන් ගට්ට ගමන් ලංකාවේ සිටිසන් අහෝසි වෙන එක ගැන

    තව එක දවසනේ බන් හෙට තීන්දුව දෙනව නේද? ආයෙ මේකෙ තර්ක කර කර ඉන්නෙ අහවල් දේකටයැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තව එක දවසනේ බන් හෙට තීන්දුව දෙනව නේද? ආයෙ මේකෙ තර්ක කර කර ඉන්නෙ අහවල් දේකටයැ

    තීන්දුවක් එච්චර ඉක්මනට දෙන එකක් නෑ මං හිතන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තීන්දුවක් එච්චර ඉක්මනට දෙන එකක් නෑ මං හිතන්නේ

    මොකද නැත්තෙ අනිද්ද වෙද්දි තීන්දුව හම්බෙනව, දින 3ක් එක දිගට නඩුව අහනව..:yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මෙතන උන් තර්ක කරන්නේ ඇමරිකාවේ සිටිසන් ගට්ට ගමන් ලංකාවේ සිටිසන් අහෝසි වෙන එක ගැන

    :eek:

    Is it possible any person without any citizenship in the world?
    I guess Gota become Sri Lankan person soon after he withdraw his US citizenship :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    :eek:

    Is it possible any person without any citizenship in the world?

    Nope.

    I guess Gota become Sri Lankan person soon after he withdraw his US citizenship :)

    Did he really do that? What made you think that he did it? Did you actually see any original document?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෝඨා ලග ලංකාවේ පාස්පෝට් එකක් තියෙනවා ඒක දීලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් , ගෝඨා ලග අලුත් අයිඩී එකත් තියෙනවා ඒක දීලා තියෙන්නෙත් මේ ආණ්ඩුවෙන් , බොරු සහතික වලට ආණ්ඩුව එහෙම ඒව දෙනවනම් වැරදි ආණ්ඩුව මිසක් ගෝඨා නෙමේ , ගෝඨා ලංකාවේ පුරවැසියෙක් වෙලා ඉදලා , ඇමරිකාවට යනවා, එහෙ ඉදන් මෙහෙ ඇවිත් ද්විත්ව පුරවැසි භාවය ගන්නවා , ඒකෙන් ඇමරිකානු පුරවැසිබව අයින් කරගන්නවා , ඒ සෙටිෆිකට් එකේ තියෙන්නෙත් ගෝඨා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා , හිතමු මහින්ද දීපු ඒක පිලිගන්න බෑ කියලා , එතකොට ගෝඨා කොහෙ පුරවැසියෙක්ද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?

    ගෝට ආරක්ෂක ලේකම් විදියට ඉඳල යුද්ධ කරන කාලෙ උඹලට ඕව මතක් උනේ නැද්ද?
    ඒකාලෙ ඇඳ යට හැංගිලා ඉඳල දැන් රට හදන විදිය ගැන ත්‍රෙඩ් දාගෙන තවුසන් ටෝක්ස් දෙනව.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝට ආරක්ෂක ලේකම් විදියට ඉඳල යුද්ධ කරන කාලෙ උඹලට ඕව මතක් උනේ නැද්ද?
    ඒකාලෙ ඇඳ යට හැංගිලා ඉඳල දැන් රට හදන විදිය ගැන ත්‍රෙඩ් දාගෙන තවුසන් ටෝක්ස් දෙනව.

    මෙතන කතා කරන්නේ ගෝටා මුහුණ දෙන නීතිමය අභියෝගය ගැන. අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.

    ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
    නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
    19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට

    ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?

    පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.

    පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව නීතිඥ ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

    එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පෙන්වා දුන්නේ සුරේන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සතු බව කියන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

    අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ද ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ඔහු සඳහන් කර සිටියේය.

    source : ada derana

    :P:P:P:P:P:P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඈ බං, හොර ඩොකියුමන්ට් දීලා, හොර සහතික දීලා, බොරු කියලා පාස්පෝර්ට් ගත්තම, අයි ඩී ගත්තම වැරදිකාරයා ආණ්ඩුවද? ශහ්, මාරයි බන් උඹේ මොලේ! ඇමරිකන් සිටිසන්ශිප් අයින් කරගත්ත සහතිකේ පෙන්නුවා නම් ඉවරයි, නමුත් කියනවා විතරයි පෙන්නන්නේ නෑ, උඹට පෙන්නුවාද?

    එතකොට දැන් ආණ්ඩුව කියන්න ඕනා , පාස්පෝට් දුන්නේ , අයි.ඩී දුන්නේ හොර සහතික වලට කියලා , එහෙම කියලා නෑනේ? මුන් කියන්නේ ඇමතිවරයෙක් නැතුව සහිතකය දීලා කියලා , සහතිකේ දෙන්න මොකටද බොල ඇමතියෙක් , විධායක ජනාධිපතිට ඒ බලතල පැවරෙනවා , ඇමතියෙක් නැති වෙලාවට, පවරලා නෑ කියන්නේ ඒ වෙලේ ඒ බලතල තියෙන්නේ ජනාධිපතිට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල :lol:

    Ammoo eka :lol: :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල :lol:

    වෙන රටක පුරවැසි භාවය ගත්ත කියල ලංකාවෙ පුරවැසි භාවය නැති වෙනවද බං ? ගෝඨගෙ ලංකාවෙ පුරවැසි භාවය නැති වෙන්නෙ කොහොමද ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වෙන රටක පුරවැසි භාවය ගත්ත කියල ලංකාවෙ පුරවැසි භාවය නැති වෙනවද බං ? ගෝඨගෙ ලංකාවෙ පුරවැසි භාවය නැති වෙන්නෙ කොහොමද ?

    Yep, When you lawfully becomes a citizen of another country, it automatically happens.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඇමෙරිකන් පුරවැසියෙක් පුරවැසිබව අත්හැරියම ඌ ලංකාවෙ පුරවැසියෙක් වෙන්නෙ කොහොමද බන්? උබ හිතුවද මේක අනාත නිවාසයක් කියල :lol:

    Dual citizen kenek American citizenship ain kerama oka tamai wenne. Srilankan citizen kenek American citizenship gaththoth uta Sl citizenship nathi wenewa...ayeth apply kerela dual daaganne one