ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

Election dept isn't investigation dept. they check whether GOTA was prisoned for 6 months. whether he has Identity card. whether he is dual citizen...

no problem then.

Others can hand over PETITION AGAINST GOTA.:)

Don't show your ignorance. The whole court case is about the violating the law by presidential candidate, no one is accusing election department of any wrong doing. If Gota has knowingly violated law he has to pay the price. :lol::lol:
 
euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චන්ද පෙත්සමකින් බේරගන්න කියලා මැතිවරණ කොමසාරිස් ගොටාභයව ඇක්සෙප්ට් කළොත් තීන්දුව ගෝටාභයට ෆේවර් වෙයි.
    හේෂා මන්ත්‍රීට ලැබුණු ඉමීඩියෙට් නඩු තීන්දුව අනූවත් තෙරෙනවනෙ
     
    :oo::oo::oo:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චන්ද පෙත්සමකින් බේරගන්න කියලා මැතිවරණ කොමසාරිස් ගොටාභයව ඇක්සෙප්ට් කළොත් තීන්දුව ගෝටාභයට ෆේවර් වෙයි.
    හේෂා මන්ත්‍රීට ලැබුණු ඉමීඩියෙට් නඩු තීන්දුව අනූවත් තෙරෙනවනෙ

    මොනාද බං උබ මේ කියවන්නේ. චන්ද පෙත්සමකට යන නිසා තමයි අධිකරණයේ පිහිට පැතුවේ. අධිකරණයේ තීන්දුවට අනුව වැඩකරන්න එලෙක්සොං කමිශනර් බැඳිලා ඉන්නවා නේ යකෝ!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    71327265_989047564777291_2945679512957878272_n.jpg
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මොනාද බං උබ මේ කියවන්නේ. චන්ද පෙත්සමකට යන නිසා තමයි අධිකරණයේ පිහිට පැතුවේ. අධිකරණයේ තීන්දුවට අනුව වැඩකරන්න එලෙක්සොං කමිශනර් බැඳිලා ඉන්නවා නේ යකෝ!

    I didn't know the court decision will make on 7th before you said
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙතන කතා කරන්නේ මහේන්ද්‍රන් ගැන නෙවෙයි. ගෝටා මුහුණ දෙන නීතිමය අභියෝගය ගැන. අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං පින්තූර වලින් උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මොලයක් කිව්වට මු ඔක්කොම අල කරගන්නවා සොහොන් කේස් මිග් කේස් වගේම තමයි අතේ පත්තු වෙන්නේ. අපොයි ඒ කාලේ හිතන්නේ නැතුව ඇති සපුමාල කුමාර වෙයි කියල හිටං

    p.s

    හිටන්ම මේක ඇදල ගත්තද දන්නේ නෑ

    Hitan newei ban, Mahinda thamai hangan hitapu file tika eliyata danna aththe :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Hitan newei ban, Mahinda thamai hangan hitapu file tika eliyata danna aththe :lol:
    මේක නං වෙන්න පුලුවන්, මහින්දයා අන්තිම වෙනකං ගෝටා ප්‍රොමෝට් කරේ නෑ.:lol::lol::lol:

    :yes::yes::yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පවු සිරිකොතේ ලිංගික කුක්ක. ගෝටාභය කියන නම ඇහුවත් රෙද්දේ රෙවෙනවා. පුක ඉරාගෙන මඩ ගහනවා.:rofl:
     
    • Like
    Reactions: nvhcc89

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පවු සිරිකොතේ ලිංගික කුක්ක. ගෝටාභය කියන නම ඇහුවත් රෙද්දේ රෙවෙනවා. පුක ඉරාගෙන මඩ ගහනවා.:rofl:

    අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.:yes::yes:

    අවරුදු 5ක් තිස්සේ කෙබර හලලා. රට නැති බංගස්තාන කරලා. ගෝටා ආවම බයට ගහන මඩ වලට ෆැක්ට්ස් කියලද කියන්නේ නපුංසකයෝ? කෝ උබේ අනික් ෆේක් අකවුන්ට් එක කිලෝ පනහ. ඒකෙන් ඇවිත් තව මඩ ගහපන්. :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය:-

    1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත.

    2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ.

    3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

    4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ.

    5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි.

    6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

    7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී.

    8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

    9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2015 නොවැම්බර් 23 වැනිදාය.

    10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය.

    11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම්‍ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය.

    12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත.

    13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

    14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළ යුතු ලේඛන රාශියක් තිබේ.

    15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.

    16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත.

    17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය.

    18. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ.

    19. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ.

    20. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.

    නීතිඥ අථිල ආතාවුද
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මෙතන කතා කරන්නේ මහේන්ද්‍රන් ගැන නෙවෙයි. ගෝටා මුහුණ දෙන නීතිමය අභියෝගය ගැන. අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං පින්තූර වලින් උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.

    :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    දැන් එතකොට බැරි වෙලාවත් ලන්කාවෙ පුරවැසි කම නැති වුනොත් ගෝටාබය කොහෙ පුරවැසියෙක්ද, රටක් නැති පුරවැසියෙක් වේ..එහෙම කට්ටියත් ඉන්නවා. අපි කියමු බොරු ලේකන ඉදිරිපත් කරලා ඇමරිකාවෙන් පුරවැසි කම අයින් කරගත්ත කියලා.. ඉතින් දැන් ඒක අයින් කරගෙන ඉවරනෙ. ඒඅයින් වීම අවලන්ගු කරන්න කියලා ලන්කාවෙ කෝට් එකට ඔර්ඩෙර් එකක් දෙන්න බෑනෙ. ඒ ක අයින් වෙලා නෑ කියලා කියන්නත් බෑනෙ. මොකද සෙටිෆිකට් එක තියනවනෙ .එහෙමනම් ඒ ඇමරිකාවෙන් දුන්න සෙටිෆිකට් එක නොසලකා හරින්න කියලා කෝට් එකෙන් ඕඩර් එකක් දෙන්න ඕනෙ. වැදගත්ම එක ඔය දෙපාර්තුමේන්තුව එවකට අයිති ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට.. එතකොට ඔය කියන විදිහට නව ලේකම් කෙනෙක් පත් කරනකල් විදායක ජනාදිපතිට ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක පාලනය කරන්න හෝ එහි කටයුතු කරන්න බලය නැද්ද.. meika tikak complex wage.පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙමි. @ harvard-bio
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටට චන්දෙ ඉල්ලන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු!

    නැත්නම් අන්තිම මොහොතෙ නාමලය හරි සිරිලිය හරි ඇදල දාල ඒ පෙරේතයෙක් ජනාධිපති උනොත්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් එතකොට බැරි වෙලාවත් ලන්කාවෙ පුරවැසි කම නැති වුනොත් ගෝටාබය කොහෙ පුරවැසියෙක්ද, රටක් නැති පුරවැසියෙක් වේ..එහෙම කට්ටියත් ඉන්නවා. අපි කියමු බොරු ලේකන ඉදිරිපත් කරලා ඇමරිකාවෙන් පුරවැසි කම අයින් කරගත්ත කියලා.. ඉතින් දැන් ඒක අයින් කරගෙන ඉවරනෙ. ඒඅයින් වීම අවලන්ගු කරන්න කියලා ලන්කාවෙ කෝට් එකට ඔර්ඩෙර් එකක් දෙන්න බෑනෙ. ඒ ක අයින් වෙලා නෑ කියලා කියන්නත් බෑනෙ. මොකද සෙටිෆිකට් එක තියනවනෙ .එහෙමනම් ඒ ඇමරිකාවෙන් දුන්න සෙටිෆිකට් එක නොසලකා හරින්න කියලා කෝට් එකෙන් ඕඩර් එකක් දෙන්න ඕනෙ. වැදගත්ම එක ඔය දෙපාර්තුමේන්තුව එවකට අයිති ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකට.. එතකොට ඔය කියන විදිහට නව ලේකම් කෙනෙක් පත් කරනකල් විදායක ජනාදිපතිට ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක පාලනය කරන්න හෝ එහි කටයුතු කරන්න බලය නැද්ද.. meika tikak complex wage.පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙමි. @ harvard-bio

    විධායකයේ එක් කාර්‍යභාරයක් වන ජාතික ආරක්ෂාව සම්බන්ධව හදිසි අවස්තාවකදී සේනාධිනායකයා ලෙස තීන්දු තීරණ ගැනීමේ සහ ඒ හා බැඳුනු ඉන් එහා යමක් නෛතික සීමාවන් තුල කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය ආරක්ශක අමාත්‍යංශ ලේකම් වරයෙකු පත් නොකීරීම නිසා නැති නොවේ.

    නමුත්! Operative word is නමුත්, පුද්ගලයන්ගේ දිවිත්ව පුරවැසිභාවය, හැඳුනුම්පත් නිකුත් කිරීම වැනි, යම් යම් නෛතික සීමාවන් සපුරා ඇද්ද නැද්ද යන්න රජයේ බලයලත් නිලධාරියෙකු විසින් විමසා බැලිය යුතු , ජාතික ආරක්ශාව හෝ සේනාධිනායකයාගේ සෘජු කාර්යභාරයට සම්බන්ද නොවෙන ද්වීතික කරුනු වලදී ඒ ඒ අමත්‍යාංශ ලේකම්වරයාගේ හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුගේ අධීක්ශනයෙන් තොරව හිතු මතයට ක්‍රියාකිරීමට කිසිවෙකුට නෛතික බලයක් හෝ ආවරණයක් නො-සැපයෙන්නේය.