සිරිසේන ප්ලීස්..![]()
![]()
මහින්දගේ පුක ලොවන උන්ට බැරි මරගාතේ මහින්ද දෙමළ කතා කරන එක හොදයි නේහ්හ්?හැබැයි ජාතික ගීය දෙමළින් අහන්න බැහැ නෙහ්හ්?

සිරිසේන ප්ලීස්..![]()
![]()

හෙළයෙක්;18243684 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.ඒකනේ ආයුබෝං මහින්ද අවුරුදු නමයක් බලේ හිටියා ඒත් ඔය ජාතික කොඩිය ඔහොම කරන්න මහින්ද පරදින්කන්ම හිටියනේ හිටං..ඔන්න ආශ්චර්ය![]()

හෙළයෙක්;18243715 said:කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.![]()

හෙළයෙක්;18243715 said:කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.![]()

එක එකාට ඕනේ ඕනේ දේවල් ජාතික කොඩියට කරන්න බෑ......ජාතික කොඩියේ හැම මිම්මක්ම ජාතික කොඩියට සලකන්න ගෞරව කරන්න ඕනේ විදිහ නීතියෙන්ම සඳහන් කරලා තියනවා
මහලොකුවට රට වෙනුවෙන් කියල දඟලන ගොබිලෝ රටේ ජාතික කොඩියට සලකන විදිහ නියමයි
ඔව් මචන්. අපි එහෙම තමා හිතන් ඉන්නෙ.එහෙම එක එකාට ඕනේ විදිහට ජාතික කොඩිය විකුර්ති කරන්න බෑනේ බං? කෝ ජාතික කොඩියට තියන ගෞරවය එතකොට?
උඹලගේ මහරජතුමාට ඔච්චර ඕනේ නම් බලේ තියෙද්දී හරි විදිහට ඒක කරන්න තිබ්බනේ?
අනික මේ උඹල හිතනවද කොඩි 100ක් විතර කපල ගත්තම රටේ ජාතික කොඩිය වෙනස් වෙනවා කියල![]()

කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....

මම හිතුවේ මහින්ද රජතුමාගේ කියලා..

කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....

හෙළයෙක්;18243684 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....
........ඊයේ වෙච්ච දේවල් අමතකද ගුනේ?
හෙළයෙක්;18243761 said:ඔව් මචන්. අපි එහෙම තමා හිතන් ඉන්නෙ.![]()

ඉස්සර මොන කොඩිය තිබ්බත් දැන් ව්‍යාවස්ථාපිත ජාතික කොඩිය සිංහ කොඩිය.........ඒක එහෙට මෙහෙට වෙනස් කරන එක නීතියෙන් තහනම්........ඒකෙ වර්ශන්ස් නෑ
නොදන්න දේවල් ගැන නම් ඉතින්........ඊයේ වෙච්ච දේවල් අමතකද ගුනේ?
![]()
ඇයි මෙතනට ජාතික කොඩිය ඇදල ගන්නෙ? අපේ රටේ තියෙන්න පුලුවන් ජාතික කොඩිය විතරද?
රාජසිංහ රජතුමාගෙ කොඩිය පාවිච්චි කරන්න තහනමක් නැහැනෙ.
කෝ උත්තර දුන්නද ඊයෙ ප්රස්න වලට?
ඔච්චර ඉක්මනින් ඒක අමතක උනාද ගුනේ?