ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරිසේන ප්ලීස්.. :lol: :lol:
    fuckthat.jpg

    මහින්දගේ පුක ලොවන උන්ට බැරි මරගාතේ මහින්ද දෙමළ කතා කරන එක හොදයි නේහ්හ්?හැබැයි ජාතික ගීය දෙමළින් අහන්න බැහැ නෙහ්හ්?:rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කබ්බ හොරු ගල් ගෙට ..
    පාර්ලිමේන්තුව ඇතුලේ හොරුවෙනුවෙන් හොරු විස්කි බොති ..
    බත් පැකට් එකට පුක උල් කරගෙන බයියෝ මහා පාරේ බුදිති ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;18243684 said:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

    ඒකනේ ආයුබෝං මහින්ද අවුරුදු නමයක් බලේ හිටියා ඒත් ඔය ජාතික කොඩිය ඔහොම කරන්න මහින්ද පරදින්කන්ම හිටියනේ හිටං..ඔන්න ආශ්චර්ය:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    ඒකනේ ආයුබෝං මහින්ද අවුරුදු නමයක් බලේ හිටියා ඒත් ඔය ජාතික කොඩිය ඔහොම කරන්න මහින්ද පරදින්කන්ම හිටියනේ හිටං..ඔන්න ආශ්චර්ය:lol:
    කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක එකාට ඕනේ ඕනේ දේවල් ජාතික කොඩියට කරන්න බෑ......ජාතික කොඩියේ හැම මිම්මක්ම ජාතික කොඩියට සලකන්න ගෞරව කරන්න ඕනේ විදිහ නීතියෙන්ම සඳහන් කරලා තියනවා

    මහලොකුවට රට වෙනුවෙන් කියල දඟලන ගොබිලෝ රටේ ජාතික කොඩියට සලකන විදිහ නියමයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;18243715 said:
    කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.:rolleyes:

    හැබැයි මහින්දට ගිය ජනාදිපතිවරණේ හම්බයෝ,දෙමලු චන්දෙ දුන්නනං ඔහොම වෙන්නෙත් නැහැලු හිටං..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18243715 said:
    කොහොම හරි වෙන්න ඕනි දෙයක් උනා.:rolleyes:

    එහෙම එක එකාට ඕනේ විදිහට ජාතික කොඩිය විකුර්ති කරන්න බෑනේ බං? කෝ ජාතික කොඩියට තියන ගෞරවය එතකොට?

    උඹලගේ මහරජතුමාට ඔච්චර ඕනේ නම් බලේ තියෙද්දී හරි විදිහට ඒක කරන්න තිබ්බනේ?

    අනික මේ උඹල හිතනවද කොඩි 100ක් විතර කපල ගත්තම රටේ ජාතික කොඩිය වෙනස් වෙනවා කියල :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක එකාට ඕනේ ඕනේ දේවල් ජාතික කොඩියට කරන්න බෑ......ජාතික කොඩියේ හැම මිම්මක්ම ජාතික කොඩියට සලකන්න ගෞරව කරන්න ඕනේ විදිහ නීතියෙන්ම සඳහන් කරලා තියනවා

    මහලොකුවට රට වෙනුවෙන් කියල දඟලන ගොබිලෝ රටේ ජාතික කොඩියට සලකන විදිහ නියමයි

    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    එහෙම එක එකාට ඕනේ විදිහට ජාතික කොඩිය විකුර්ති කරන්න බෑනේ බං? කෝ ජාතික කොඩියට තියන ගෞරවය එතකොට?

    උඹලගේ මහරජතුමාට ඔච්චර ඕනේ නම් බලේ තියෙද්දී හරි විදිහට ඒක කරන්න තිබ්බනේ?

    අනික මේ උඹල හිතනවද කොඩි 100ක් විතර කපල ගත්තම රටේ ජාතික කොඩිය වෙනස් වෙනවා කියල :rofl:
    ඔව් මචන්. අපි එහෙම තමා හිතන් ඉන්නෙ. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....

    :rofl::rofl::rofl:මම හිතුවේ මහින්ද රජතුමාගේ කියලා..:rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....
    :rofl::rofl:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    හෙළයෙක්;18243684 said:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

    oyawa dakinakota samaharu naliyanawa. godakma oya pati walin nirupanaya wena aun wenda athi:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....

    ඉස්සර මොන කොඩිය තිබ්බත් දැන් ව්‍යාවස්ථාපිත ජාතික කොඩිය සිංහ කොඩිය.........ඒක එහෙට මෙහෙට වෙනස් කරන එක නීතියෙන් තහනම්........ඒකෙ වර්ශන්ස් නෑ

    නොදන්න දේවල් ගැන නම් ඉතින් :rolleyes:........ඊයේ වෙච්ච දේවල් අමතකද ගුනේ?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18243761 said:
    ඔව් මචන්. අපි එහෙම තමා හිතන් ඉන්නෙ. :yes::yes:

    මහින්ද කියනවනම් ඕනේ දෙයක් කරනවා නේද?:rofl:

    හොයල බැලිල්ලක් මොකටද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉස්සර මොන කොඩිය තිබ්බත් දැන් ව්‍යාවස්ථාපිත ජාතික කොඩිය සිංහ කොඩිය.........ඒක එහෙට මෙහෙට වෙනස් කරන එක නීතියෙන් තහනම්........ඒකෙ වර්ශන්ස් නෑ

    නොදන්න දේවල් ගැන නම් ඉතින් :rolleyes:........ඊයේ වෙච්ච දේවල් අමතකද ගුනේ?:rofl:

    ඇයි මෙතනට ජාතික කොඩිය ඇදල ගන්නෙ? අපේ රටේ තියෙන්න පුලුවන් ජාතික කොඩිය විතරද?

    රාජසිංහ රජතුමාගෙ කොඩිය පාවිච්චි කරන්න තහනමක් නැහ‍ැනෙ.

    කෝ උත්තර දුන්නද ඊයෙ ප්රස්න වලට?
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔක ජාතික කොඩිය නෙමෙයි,ඔක සිංහල කොඩිය,ඔක දැනට භාවිතා කරන්නෙ සිංහල ජනතාවාගේ නියොජනය පෙන්වන්න,මේක ජාතික කොඩිය නෙමෙයි,වරදවා වටහගන්න එපා,නුවරත් ඔය කොඩිය ඉස්සර දානවා විශේෂ අවස්ථාවල් වලදි,ලඟදි නම් දැක්කෙ නැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මෙතනට ජාතික කොඩිය ඇදල ගන්නෙ? අපේ රටේ තියෙන්න පුලුවන් ජාතික කොඩිය විතරද?

    රාජසිංහ රජතුමාගෙ කොඩිය පාවිච්චි කරන්න තහනමක් නැහ‍ැනෙ.

    කෝ උත්තර දුන්නද ඊයෙ ප්රස්න වලට?

    ලංකාවේ දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කරනවද ඒ කොඩිය උස්සන්න? ලංකාවේ දැන් නිල ජාතික කොඩිය එකද?

    තහනමක් තියනවා රටේ ජාතික කොඩියේ කොටස් උස්සන්න නීතියෙන් තහනම් දැනට තියන ජාතික කොඩිය හදල තියෙන්නේ ඒ පරන කොඩිය මත පදනම්ව කියල දන්නේ නැද්ද?

    ලංකාවේ එක සිංහ කොඩියයි තියෙන්නේ වෙන වෙන ඒවා උස්සන්න බෑ නීතියෙන්

    උත්තරත් දීල උඹ රේප් වෙලා ගියා මතක නැද්ද?:rofl: ඔච්චර ඉක්මනින් ඒක අමතක උනාද ගුනේ?
     
    • Like
    Reactions: Banks PLK

    Similar threads