ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හි නැ නැ,උසාවි ගොඩනැගිල්ල හැදුවේ බ්‍රිතන්‍යන් විසින්,දැන් එක කෞතුකාගාරයක් කරලා තියෙන්නෙ අනික බිසෝ මාලිගාව කියලා එකකුත් නැ,බිසෝ උල්පැන් ගේ කියලා එකක් නම් තියනවා,දළඳ වහන්සේට දළඳ මාලිගාව හැදුවේ පලවෙනු විමලධර්මසුරිය රජතුමා.

    නෑ මචන් උසාවි ගොඩනැගිල්ල තමයි කලින් රජතුමා අමුත්තන් පිලිගන්න යොදාගත්තු කොටස. සුද්දො ඒක පාවිච්චි කරන්න ගත්තෙ උන්ගෙ උසාවිය විදියට. ඔය ඩොයිලිට දීලා තිබිලා දැන් නුවර ජනාධිපති මන්දිරය විදියට තියෙන්නෙ රජතුමාගෙ පවුද්ගලික පරිහරනයට තිබුන කොටස කියලයි මන් අහලා තියෙන්නෙ.

    දැන් කව්තුකාගාරය තමා බිසෝ මාලිගාව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මචන් දළදා මාලිගාව කියන්නෙ ඉස්සර රජගෙදරම කෑල්ලක් තමයි. දළදා මාලිගාවට වම් පසින් කියල උඹ අදහස් කරනවා ඇත්තෙ බිසෝ මාලිගාවට. ඉස්සර රජතුමාගෙ පරිහරනයට තිබුන කොටස තමයි අද උසාවි‍ය විදියට පාවිච්චි කරන්නෙ.

    :rofl::rofl::rofl::rofl:

    ගුනේ ලිඳේ පැනපන් :rofl:

    During the time of the British, two other single storeyed buildings had been constructed which at present function as court houses. Subsequently, the adjoining two storeyed building which housed the Kachcheri had been converted to court houses when the Kachcheri was moved out of this premises. As such, for over a century the present location of the courts in Kandy had been in use.

    http://www.sundayobserver.lk/2004/12/19/fea07.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද සාටක පවුල වැරදි කරනකොට දඩුවම් දෙන්න බැ ..
    නමුත් රණ විරුවෝ වැරදි කරනකොට දඩුවම් දෙන්න ඕන බලපන් ගුනේ උබේ තත්ත්වය... මහින්දගේ පුතාවත් නොකියන කියුම් උබ කියනකොට මට සැකයි .. ළමයා උඩ දානකොට අමුඩේ කැඩිලා අමුඩේ අල්ල ගන්න ළමයා අත හැරපු මහින්දගේ ගිලිවුන ළමයා උබද කියලාත් සැකයි .. දෙන්නාම ජන්ගිනේ අදින්නේ ;)

    ගුනේගේ ජාතික හැගීම ගැන කවර කතාද ?

    රණ විරැවෙක් උනත් රට පාවාදෙනවා නන් උට ද්රෝහියා නොකිය වෙන මොනවා කියන්නද?

    ජාතික හැගීම මනින්නෙ ෆොන්සේකාට කඩේ යන තරමින්ද?
    :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    3) රට වෙනුවෙන් සටන් කරපු රණ විරුවා වැරදි වැඩක් කලොත් නීතියට පිටින් ගියොත් උට දඩුවම් නොදී ඉන්නද?

    4) සරත් ‍ෆොන්සේකා ‍වගේ උන්ව පොල්පිතිවලින් කපා ගන්න පුලුවන්. මේක කිව්වහමනන් රිදෙයි. හැබැයි ෆොන්සේකට වඩා හොද මහත්වරැ ආමි එකේ ඉදලා තියෙනවා. ෆොන්සේකා බෝම්බ කෑවයි කියල උට අමුතුවෙන් ගරැකරන්න දෙයක් නැහැ. අනික ෆොන්සේකා ‍බෝම්බ කෑවේ විහින් නිසා බෝම්බෙ ගැන කිසිම අනුකම්පාවක් කරන්න දෙයක් නැහැ.

    ජාතික කොඩිය පැත්තක තියලා සාටකේ ඔතාගෙන ලිදේ පැනපන් ගුනේ ..:rofl:

    උබේ ජාතික හැගීම ලේ පිපාසෙන් ඉන්න උබලා වගේ උන් තමයි ජාතිකත්වය කියමින් මිනීමරු මෝරු ඇතිකරන සුදු වැන් සංකෘතියේ පියා ... ලසන්ත වැනි මාධ්‍ය වේදීන් රැසකගේ ළමයි බිරින්දෑ වරු අනාතකරපු ගෝටාගේ ලේ රෙදි හෝදන්නේ .. :yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    නෑ මචන් උසාවි ගොඩනැගිල්ල තමයි කලින් රජතුමා අමුත්තන් පිලිගන්න යොදාගත්තු කොටස. සුද්දො ඒක පාවිච්චි කරන්න ගත්තෙ උන්ගෙ උසාවිය විදියට. ඔය ඩොයිලිට දීලා තිබිලා දැන් නුවර ජනාධිපති මන්දිරය විදියට තියෙන්නෙ රජතුමාගෙ පවුද්ගලික පරිහරනයට තිබුන කොටස කියලයි මන් අහලා තියෙන්නෙ.

    දැන් කව්තුකාගාරය තමා බිසෝ මාලිගාව.

    කවුරු නමුත් ඔයාට වැරදි තොරතුරු ටිකක් කියලා කියලයි සහෝ මට කියන්න වෙන්නෙ,මාලිගාවේ පැරණිම සැලැස්ම UNESCO Architectural Conservation Report එහෙක තිබ්බා,එකේ හැටියටවත් ඔහොම එකක් තිබ්බා කියලා මටනම් මතකයක් නැ,Report එකේ කොපියක් මගේ ලඟ තිබ්බා,හොයලා බලන්නම්කෝ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නෙ ඔිනි කෙනෙකුව පොලීසීයට අල්ලලා පරීක්ශන කරලා නඩු දාන්න පුලුවන්ද?

    බැසිලට විරැද්ධව තියෙන චෝදනා වලට සාක්කි හොයන්නෙ පොලීසියෙන්ද?

    දැන් ඔය සාක්කි තියෙනවනන් පොලීසි ගානෙ යන්න ඔිනිද නඩු දාන්න?

    අපර‍ාධ නඩු සිවිල් පුද්ගලයකුට දාන්න බැරිද? පොලීසිය විතරද අපරාධ නඩු දාන්නෙ?

    බැසිලට විරැද්ධව තියෙන්නෙ අපරාධ නඩුවක්ද?

    ජනාධිපතිව ඇරුනම අනික් මිනිස්සුන්ව වැරද්දක් තියනවනම් අල්ලලා නඩු දාන්න පුළුවන් මොකක්ද ඒකෙ වැරැද්ද?

    නැතුව් ඉතින් අල්ලපු ගෙදර එකා සාක්කි හොයන්නද? පොලිසිය තමයි පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන්නේ?

    අනේ බං කී පාරක් කියන්නද? සාක්කි පිටස්තරයෝ ඉදිරිපත් කරයි කියල පොලිසියට නිකන් ඉන්න බෑ ඒ සාක්කි ගැන පරීක්ෂණ කරලා ඒවා ඇත්තද නැත්තද කියල පොලිසිය හොයන්න ඕනේ.....නැතුව කෙලින්ම නඩු දාන ක්‍රමයක් මේ රටේ නීතියේ නෑ

    අපරාධ නඩු පවරන්නේ රජය වෙනුවෙන් ඒ අදාළ ආයතනය මේ සිද්දියේදී නම් පොලිසිය.....සිවිල් පුද්ගලයින්ට ඒ අදාළ ආයතනයට පැමිණිලි කිරීමයි කරන්න පුළුවන්. නඩු දාන්නේ රජය

    ඔව් පැහැදිලිවම අපරාධ නඩුවක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමයි මේක මෙහෙයවන්නේ

    කෝ ගුනේ කොයි කොටසද අපැහැදිලි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජාතික කොඩිය පැත්තක තියලා සාටකේ ඔතාගෙන ලිදේ පැනපන් ගුනේ ..:rofl:

    උබේ ජාතික හැගීම ලේ පිපාසෙන් ඉන්න උබලා වගේ උන් තමයි ජාතිකත්වය කියමින් මිනීමරු මෝරු ඇතිකරන සුදු වැන් සංකෘතියේ පියා ... ලසන්ත වැනි මාධ්‍ය වේදීන් රැසකගේ ළමයි බිරින්දෑ වරු අනාතකරපු ගෝටාගේ ලේ රෙදි හෝදන්නේ .. :yes:

    ලසන්ත කියන්නෙ ද්රෝහියෙක්. ද්රෝහීන්ට වෙන දේ ගැන මට වැඩක් නැහැ.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔය Gunebhai කියන එකාට දෙයක් තේරුම් කරනවට වඩා හොඳයි මී හරකෙක්ට අවකලනය උගන්නනවා:oo:

    මුන් එකෙක්වත් රට ගැන හිතන එවුන් නෙමෙයි.මහින්ද ගැන හිතන එවුන්
    :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙන් මන් කිවුව දේ බොරැ වෙන්නෑ නෑ. මම ඉන්ටර්නෙට් එකෙන් බලල නෙමේ කියන්නෙ.

    කෝ උඹ කියන දේ පිළිගන්න සාක්ෂි?
    ඔව් උඹ කියන නිසා අපි පිළිගන්න ඕනේ නේද? :lol:

    අනේ බං කිච වීම සීමාවක් තියාගනින් :rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ටොයි බණ :lol: දැන් ඕව අහල මේකේ එවුන් බුදු වෙන්ඩ කිට්ටුයි බං :P

    ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු එවුන්ට මොන ජාතික කොඩිද? :rofl::rofl::rolleyes:
    ගහ දන්න අපිට කොඩි එවන්ඩ එපා පොන්ස් ලානේ
    fuckthat.jpg

    ඉදා මේක අහල බුදිය ගනින් දැන් :P

    :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    නැතුව් ඉතින් අල්ලපු ගෙදර එකා සාක්කි හොයන්නද? පොලිසිය තමයි පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන්නේ?

    මේකෙන්ම මන් මතු කරපු තර්කය ඔප්පු වෙනවා. ඒ කියන්නේ යහපාලන නඩය බැසිලට හොරා හොරා කිව්වට සාක්කි නැතුව තමයි එහෙම කියල තියෙන්නෙ. සාක්කි නැත්තන් පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන එක පොලීසිය වැඩක් තමයි.

    අනේ බං කී පාරක් කියන්නද? සාක්කි පිටස්තරයෝ ඉදිරිපත් කරයි කියල පොලිසියට නිකන් ඉන්න බෑ ඒ සාක්කි ගැන පරීක්ෂණ කරලා ඒවා ඇත්තද නැත්තද කියල පොලිසිය හොයන්න ඕනේ.....නැතුව කෙලින්ම නඩු දාන ක්‍රමයක් මේ රටේ නීතියේ නෑ

    හරි පැහැදිලීයි. රවී කරැණානායකට විරැද්ධව තියෙන නඩුවත් මේවගේ නඩුවක්ද? මිනිහ වත් මෙහෙම පොලීසියෙන් ඇරස්ට් කලාද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරු නමුත් ඔයාට වැරදි තොරතුරු ටිකක් කියලා කියලයි සහෝ මට කියන්න වෙන්නෙ,මාලිගාවේ පැරණිම සැලැස්ම UNESCO Architectural Conservation Report එහෙක තිබ්බා,එකේ හැටියටවත් ඔහොම එකක් තිබ්බා කියලා මටනම් මතකයක් නැ,Report එකේ කොපියක් මගේ ලඟ තිබ්බා,හොයලා බලන්නම්කෝ :)

    එල මචන් ඒක හොයාගත්තොත් මටත් ටිකක් කියපන්.
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.:P:P

    :lol:[/CENTER]

    Eka atha machan:yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ උඹ කියන දේ පිළිගන්න සාක්ෂි?
    ඔව් උඹ කියන නිසා අපි පිළිගන්න ඕනේ නේද? :lol:

    අනේ බං කිච වීම සීමාවක් තියාගනින් :rofl:

    කාවවත් පිලිගන්න කියල නෙමේ කියන්නෙ. මන් දන්‍න දේ මම කිව්වෙ.

    උඹ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා වචන කෑල්ලක අල්ල ගෙනනෙ දගලන්නෙ.

    ඔය උඹ කෝට් කරපු එකෙන් කියපු දේවත් උඹට තේරැනාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙන්ම මන් මතු කරපු තර්කය ඔප්පු වෙනවා. ඒ කියන්නේ යහපාලන නඩය බැසිලට හොරා හොරා කිව්වට සාක්කි නැතුව තමයි එහෙම කියල තියෙන්නෙ. සාක්කි නැත්තන් පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන එක පොලීසිය වැඩක් තමයි.

    හරි පැහැදිලීයි. රවී කරැණානායකට විරැද්ධව තියෙන නඩුවත් මේවගේ නඩුවක්ද? මිනිහ වත් මෙහෙම පොලීසියෙන් ඇරස්ට් කලාද?

    ගුනේ ඔයාගේ මොලේ නම් සුපිරි මේ ටික කනේ වංගු කෙලින් කරන පොඩ්ඩක් අහගනින්

    සාක්කි තොග ප්ටිටින් තිබ්බත් අපරාධ නඩුවකදී ඒවා උසාවියට ඉදිරිපත් කරන්නෙත් නඩුව පවරන්නේ පොලීසය නැත්තම් නීතිපති! තේරුනාද දැන්වත්?

    ඇරෙස්ට් කරන්න ඕනෙද නැද්ද කියල තීරණය කරන්නේ පොලිසිය....ඕනේ නම් ඇරස්ට් කරයි

    මොකක්ද ගුනේ උඹට එකම ආය ආය කියල දෙන්න ගියාම එපා වෙනවනේ :lol: ඉස්කෝලේ ගිහින් නැද්ද?
     
    Similar threads