හි නැ නැ,උසාවි ගොඩනැගිල්ල හැදුවේ බ්රිතන්යන් විසින්,දැන් එක කෞතුකාගාරයක් කරලා තියෙන්නෙ අනික බිසෝ මාලිගාව කියලා එකකුත් නැ,බිසෝ උල්පැන් ගේ කියලා එකක් නම් තියනවා,දළඳ වහන්සේට දළඳ මාලිගාව හැදුවේ පලවෙනු විමලධර්මසුරිය රජතුමා.
නෑ මචන් උසාවි ගොඩනැගිල්ල තමයි කලින් රජතුමා අමුත්තන් පිලිගන්න යොදාගත්තු කොටස. සුද්දො ඒක පාවිච්චි කරන්න ගත්තෙ උන්ගෙ උසාවිය විදියට. ඔය ඩොයිලිට දීලා තිබිලා දැන් නුවර ජනාධිපති මන්දිරය විදියට තියෙන්නෙ රජතුමාගෙ පවුද්ගලික පරිහරනයට තිබුන කොටස කියලයි මන් අහලා තියෙන්නෙ.
දැන් කව්තුකාගාරය තමා බිසෝ මාලිගාව.







