කාවවත් පිලිගන්න කියල නෙමේ කියන්නෙ. මන් දන්න දේ මම කිව්වෙ.
උඹ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා වචන කෑල්ලක අල්ල ගෙනනෙ දගලන්නෙ.
ඔය උඹ කෝට් කරපු එකෙන් කියපු දේවත් උඹට තේරැනාද?
මම කියනදේ ඔප්පු කරන්න මට සාක්කි තියනව් කෝ උඹට තියනවද?

උඹ වගේ අන්යගමිකයෙක් අපේ දළඳා මාලිගාව ගැන කියන ඒවා නිකන්ම පිළිගන්න අපිට මොලේ අමාරුවක් නෑ ගුනේ



