ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාවවත් පිලිගන්න කියල නෙමේ කියන්නෙ. මන් දන්‍න දේ මම කිව්වෙ.

    උඹ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා වචන කෑල්ලක අල්ල ගෙනනෙ දගලන්නෙ.

    ඔය උඹ කෝට් කරපු එකෙන් කියපු දේවත් උඹට තේරැනාද?

    මම කියනදේ ඔප්පු කරන්න මට සාක්කි තියනව් කෝ උඹට තියනවද?:rofl:

    උඹ වගේ අන්යගමිකයෙක් අපේ දළඳා මාලිගාව ගැන කියන ඒවා නිකන්ම පිළිගන්න අපිට මොලේ අමාරුවක් නෑ ගුනේ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ ඔයාගේ මොලේ නම් සුපිරි මේ ටික කනේ වංගු කෙලින් කරන පොඩ්ඩක් අහගනින්

    සාක්කි තොග ප්ටිටින් තිබ්බත් අපරාධ නඩුවකදී ඒවා උසාවියට ඉදිරිපත් කරන්නෙත් නඩුව පවරන්නේ පොලීසය නැත්තම් නීතිපති! තේරුනාද දැන්වත්?

    ඇරෙස්ට් කරන්න ඕනෙද නැද්ද කියල තීරණය කරන්නේ පොලිසිය....ඕනේ නම් ඇරස්ට් කරයි

    මොකක්ද ගුනේ උඹට එකම ආය ආය කියල දෙන්න ගියාම එපා වෙනවනේ :lol: ඉස්කෝලේ ගිහින් නැද්ද?

    හරි බලම‍ුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල. බැසිල හොරා නන් උව ආරක්ශා කොරන්න උවමනාවක් නැහැ.

    මේකත් කලින් වගේ පුස් වෙඩිල්ලක් නොවෙන්න කියල ප්රාර්තනා කරපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියනදේ ඔප්පු කරන්න මට සාක්කි තියනව් කෝ උඹට තියනවද?:rofl:

    උඹ වගේ අන්යගමිකයෙක් අපේ දළඳා මාලිගාව ගැන කියන ඒවා නිකන්ම පිළිගන්න අපිට මොලේ අමාරුවක් නෑ ගුනේ :lol:

    අපේ දළදා මාලිගාව කියන්නෙ? ඕක උඹලට විතරක් නෙවෙයි අපිටත් අයිතියි. මේ රටේ උඹල විතරද ජීවත් වෙන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි බලම‍ුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල. බැසිල හොරා නන් උව ආරක්ශා කොරන්න උවමනාවක් නැහැ.

    මේකත් කලින් වගේ පුස් වෙඩිල්ලක් නොවෙන්න කියල ප්රාර්තනා කරපන්.

    කෝ උඹ වැරදියි කියල පිළිගන්නවද ගුනේ?:rofl:

    මොකෝ ලිස්සලා යන්නේ පිලිගනින් උඹ ඊයේ කියපුවා වැරදියි ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුනා කියල්ල :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ දළදා මාලිගාව කියන්නෙ? ඕක උඹලට විතරක් නෙවෙයි අපිටත් අයිතියි. මේ රටේ උඹල විතරද ජීවත් වෙන්නෙ?

    ශ්‍රී දළඳා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ........ඒකෙ කෑලි කෑලි වෙන වෙන කට්ටියට අයිති නෑ

    රටේ හිටිය කියල බෞද්ධ අපේ දළඳා වහන්සේ අනික් කට්ටියට අයිති වෙන්නේ නැනේ? පුළුවන් නම් අලුත් තියරියක් හදපන් අර තම්බි සිරිපාදෙට අයිතියක් කියනවා වගේ :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,576
    113
    රූකඩ රාජ්ජේ

    යහ පාලනේට තවමත් කඩේ යන උන්ට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් දැනට මුන් කරපු දේවල් ගැන හිතලා බලපන්.

    බේර වැව ආයෙත් සුවද ගහනවා.
    හම්බයෝ කොලබ පේමන්ට් වල කඩ දාලා.
    නාගරික සංවර්දන අදිකාරියෙන් තියපු මල් පෝච්චි වල වල් ගස් වැවිලා
    කටුනායක හයිවේ එකෙත් වල් ගස් හැදිලා මල් පැල අස්සේ
    ඩුප්ලිකේෂන් පාරේ අලුතෙන් හිටවපු ගස් මැරිලා(වතුර දැම්මොත් වියදම් අධිකයි නේ)

    මේ ටිකයි.අනිත් පළාත් වලත් තත්වේ ඔහොම තමා.
    මේ වෙනසක්ද?විනාසයක්ද?

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    මොනවාද යකෝ උබකියන කතා ඔය වගේ බුරු කතා කියලා තර්ක ගොඩනගන්න පුලුවන්ද ? :rofl::rofl: යන එනමගක් නැත්නම් පාර්ලිමේන්තු කණු පල්ලේ සතයක් ග්‍රහයක් කරපං රජ පොල්ල ඕන මැයෙන් ..

    මේ ජල්තර් අස්සේ කුණු කානුයි ගස් වැල් ගැනයි කතාකරන්නේ උබ මොලේ කොලප්පන් වෙලාද පොන්ස් ?
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හරි බලම‍ුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල. බැසිල හොරා නන් උව ආරක්ශා කොරන්න උවමනාවක් නැහැ.

    මේකත් කලින් වගේ පුස් වෙඩිල්ලක් නොවෙන්න කියල ප්රාර්තනා කරපන්.

    බන් ගුනේ උබ දන්නේ නැ සාටක නාටකේ බැසිල්ට ජවනිකාවක් නැ එකයි බැසිල් ගල් ගෙට තල්ලු කරලා ජාතිකත්වයේ වීර බයියෝ ටික මුනිවත රැක්කේ ..
    ( පැහැදිලිවම මහින්දට බැසිල්ව ඕන නැ එනිසා බයියෝ ටික මියුට් )

    උබලාගේ ජාතිකත්වයේ රෙද්ද ඉස්සෙනේ මහින්ද පොල්ල කෙලින් කරනකොට විතරයි ,,.:yes::yes: අවංකව එහෙම නෙවේද ?

    ඒක තමයි තිත්ත ඇත්ත මහින්ද කිව්වොත් බැහැපන් එලියට කියලා තොපි රෙදි කඩාගෙන පාරට දුවගෙන එනවා ජාතික කොඩි ටිකක් උස්සගෙන නමුත් යටට ඇදලා තියෙන්නේ සාටක ජංගි .. :rofl::yes:

    උඩින් පෙන්වන්නේ ජාතික කොඩිය .. :P

    මොනවාද බන් මහින්ද මොන්ටිසෝරි ආතල් දෙන්නේ පාර දෙපෙත්තේ ඕවා කරලා ජන්ද ගන්න පුලුවන්ද ?:angry:

    මහින්දගේ සොක්කෝ බෝක්කෝ ටිකකට කියලා මිනිස්සු ටිකක් එකතුකරගෙන නරි නාටක නටලා සමාජ ආකල්ප වෙනස් කරන්න පුලුවන්ද ?

    මෝඩ වැඩ බන් මහින්දගේ .. ලොවෙත් ඔයකරන වැඩ නිසා තවත් ජනතා අප්‍රසාදයට ලක්වෙනවා ..:yes::yes:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    මෛත්‍රීගෙ කතාව අහපල්ලා....... පට්ට.. පොහින්දයා ගූ කනවා ඇති..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ උඹ වැරදියි කියල පිළිගන්නවද ගුනේ?:rofl:

    මොකෝ ලිස්සලා යන්නේ පිලිගනින් උඹ ඊයේ කියපුවා වැරදියි ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුනා කියල්ල :lol:

    හරි වැරදි හොයන්න තාම වේලාසන වැඩියි මල්ලි පොඩ්ඩක් ඉවසලා ඉන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රී දළඳා මාලිගාව කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ........ඒකෙ කෑලි කෑලි වෙන වෙන කට්ටියට අයිති නෑ

    රටේ හිටිය කියල බෞද්ධ අපේ දළඳා වහන්සේ අනික් කට්ටියට අයිති වෙන්නේ නැනේ? පුළුවන් නම් අලුත් තියරියක් හදපන් අර තම්බි සිරිපාදෙට අයිතියක් කියනවා වගේ :lol:

    ඇයි නැත්තෙ අපිත් අයිති වෙන්නෙ සිංහල සංස්ක්රැතියටනේ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ග්‍රාමය කියනව සෝවියට් දේශය බිඳවැටීම හොඳයිලු.. අනේ හුකේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වර්ධරාජා පෙරුමාල් ආපු එක ගැන මොකුත් කිව්වෙ නෑනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි වැරදි හොයන්න තාම වේලාසන වැඩියි මල්ලි පොඩ්ඩක් ඉවසලා ඉන්න.

    ඊයේ මහලොකුවට කියෙව්වේ කෝ ඒ කියපුවා වැරදියි උඹ නොදැන හිටියේ කියල පිලිගනින් :rofl:

    දැනට රජය අරන් තියන පියවර නිවැරදියි කියලත් පිලිගනින් ගුනේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි නැත්තෙ අපිත් අයිති වෙන්නෙ සිංහල සංස්ක්රැතියටනේ?

    දළඳා මාලිගාව කියන්නේ සංස්කෘතික මද්‍යස්ථානයක් නෙවෙයි බෞද්ධ සිද්ධස්ථානයක් පුටා :lol:

    බෞද්ධ සිද්ධස්ථාන අයිති බෞද්ධයන්ට මිසක් වෙන කාටවත් නෙවෙයි නැති අයිතිවාසිකම් කියාගෙන එන්න එපා

    ඔන්න එහා පැත්තේ තියන පල්ලියනම් උඹලට තමයි අයිති :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොවෙත් මහින්දට ආයිත් දිනන්න බැහැ. අගමැති වෙන්නත් අමාරුයි. ඒ නිසා කතා කරන එක තෙරුනක් නැහැ.

    බැසිල් ගෝටා නාමල් ලා කරලා තියනවා වැරදි වලට උපරිම අඩුවම් දෙන්න ඕනි.
     
    Similar threads