ගෝඨා ඉවරයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    වියත්මග යමු!
    ~~~~~~~~

    ගෝඨාභය රාජපක්ශ මහතාගේ කතාවේ කොතනකවත් ඔහු නිදා ගන්න වේලාව සහ අවදිවන වේලාව සඳහන් කලේ නැත. ඔහුගේ ඇස් යටට ගිළී ඇස් වටේ කළු වී වෙහෙසකර පෙනුමක් පෙන්වූයේද නැත. ඔහු ජනාධිපති ධූරයට පත්වූ විට මාර ගසක් යට සිට රට පාලනය කරන බව කීවේද නැත.ඔහුගේ සදාදරණීය පියාගේ හෝ ජනාධිපති ධූරය හෙබවූ තම අයියණ්ඩියගේ පුරාජේරුව කියෙව්වේද නැත.පොහොසතුන්ගේ සල්ලි උදුරාගෙන දුප්පතුන්ට බෙදනා බව කීවේද නැත. ලෝකයේ ණය දෙන ආයතන ලංකාවට ගෙන්වා විශාල ණය කන්දරාවක් ගෙන ජනතාවට බෙදා දෙන බව කීවේද නැත.

    එහෙනම් ගෝඨාභය රාජපක්ශ කීවේ මොනවාද?
    ඔහුගේ කතාව ආරම්භයේම අපගේ මාතෲ භූමියේ ජාතික ආරක්ශාව පිලිබඳ සංවේදී විය යුත්තේ ඇයි දැයි පෙන්වා දුන්නේ එය ශක්තිමත් කරනා ප්‍රායෝගික සැළස්මද සහිතවය. ජාතික හා ජ්‍යාත්යන්තර උවදුරු සහ උපද්‍රව මග හැර රටේ ආරක්ෂාව තර කිරීමටත් එය මහජනතාවට අවහිරයක් නොවන ලෙසත් මෙහෙය වන්නේ කෙසේදැයි පෙන්වා දුන් මොහොතක්ම විය.එය කට කයිවාරුවට නොව ක්‍රියාවෙන් කර පෙන්වූ ඔහු සතු අසම සම හැකියාවෙන් ලද අත් දැකීම් පෙරටු කර ගෙනය. රටේ ආර්ථික අභිවෘද්ධියට එය කෙසේ බලපාන්නේදැයි යස කදිමට පෙන්වා දුනි.

    ඊලඟට මේ සියල්ල කිරීමට නම් රටේ ජනතාව සහ අනාගත පරපුර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ කල යුතු බව ඔහු තේරුම් ගෙන තිබුණි.ඒ නිසාම රටේ ජනයාගේ දැනුම හා හැකියාව වර්ධනය සඳහා අධ්‍යාපනයේ ඇති වටිනාකමත් ඉතා ඉක්මණින් කල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් අවබෝධයෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කර රාජ්‍ය විශ්වවිද්‍යාල,අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් තාක්ශණික ආයතන ඇතුළු අධ්‍යාපන ආයතන වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමත් උපාධි සහ ඩිප්ලෝමා ලබාදෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිමත් කිරීමත් ගැන කඩිනම් වැඩ සටහනක් යෝජනා කරන ලදී.

    මීළඟට ජාතික හා ජ්‍යාත්යන්තර වෙළඳාම,කාර්මික නිෂ්පාදන,තොරතුරු තාක්ශණය,නැනෝ තාක්ශණය,කෘතීම බුද්ධිය,අගය එකතු කල නිෂ්පාදන අපනයනය,සංචාරක කර්මාන්තය වැනි බොහෝ අංශ අනාගතයට ගැලපෙන ලෙස වෙන්ස්කම් සහිතව දියිණු කිරීම මෙන්ම ඒවාට රජයේ මැදිහත් වීම මත පහසුකම් සැපයීම තුලින් රටේ ආදායම වැඩි කර ගැනීම මෙන්ම නුපුහුණු සේවකයින් එනම් ගෘහ සේවිකාවන් පිට රට යැවීම වෙනුවට පුහුණු සේවකයින් යැවීම තුලින් රටේ අභිමානය රැක ගන්න ගමන් ඒ යන අයට ඉතා උසස් වැටුප් ලබා ගැනීමත් ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වීම ගැනත් අවධානය යොමු විය.එමෙන්ම රටේ තුනෙන් එකක් ජීවත්වන කෘශි කර්මාන්තයට නව තාක්ශණය හඳුන්වා දී අස්වැන්න සහ ඵ්ලදායීතාව වැඩි කිරීමෙන් හොඳ ආදයමක් ලබනා ගොවි ප්‍රපුරක් නිර්මාණය කල යුතු ආකාරයත් පැහැදිළි කරන ලදී.

    අපගේ දේශීය සම්පත් සුරකිමින් පරිසර්ය රැකගනිමින් කරන තිරසාර සංවර්ධනයක ඇති වැදගත් කම පෙන්වා දුන් ඔහු ලොව කිසිදු රටකට හෝ ජාතියකට නිවට නොවී සම තත්වයෙන් ඔවුන් හා රජතාන්ත්‍රික ගනුදෙනු කල යුතු බවද විශේෂයෙන් අවධාරණය කිරීම මේ මොහොතේ අප රට මුහුණ දී ඇති නිවට නියාළු විදෙස් ප්‍රතිපත්තියට කදිම පිළිතුරකි. එමෙන්ම කිසිදු සම්පතක් විදේශීයකරණය නොකර විදෙස් ආයෝජනයන්ද ගෙන්වා ගනිමින් දෙපාර්ශවයටම ප්‍රථිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙල පිළිබන්දවද කරුණු දැකිවිනි.

    සමස්ථයක් ලෙස ගත් විට මුළු රටේම ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජාතික අභිලාශයන් ඔහු මනාව වටහා ගෙන ඇති බවත් ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ඔහු සතු බවත් විද්‍යාමාන විය. ශ්‍රී ලංකාව 21 වෙනි සියවස කරා නිතැතින්ම ගෙන යා හැකි අසම සම නායකත්වයක පෙර මග සලකුණු වියත්මගට පැමිණි සැමගේම හදවත් තුල සටහන් කිරීමට ඔහු සමත් විය. එය එතෙක් මෙතෙක් මා ඇසූ සියල් සපිරි සුපිරි කතාවකි. වසර 4 කට වැඩි කාලයක් ඔහු වියතුන් සමඟ වියත්මගෙහි ගත කල කාලය අපතේ ගොස් නැති බව මනාව ඔප්පු කර පෙන්වීය. කට වාචාල කමට තම හිතට එන ඕනෑම මන්ස්ගාතයක් කියා ජනතාව රැවටීම වෙනුවට වියත්මගෙන් හරිමග සොයා ගැනීමට ඔහු සමත් වී ඇත.

    වැඩ පිළිවෙලක්,එම වැඩ පිළිවෙල ක්‍රියාතමක කිරීමට විද්වත් පිරිසක් සහ මහින්ද රාජපක්ශ වැනි අයෝමය දේශපාලන නායකත්වයක් සමඟ රටේ වාසනාවන්තම ජනාධිපතිවරයා ලෙස අභිශේක ලැබීමට හැකි සහ එයට සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය මහතා මීලඟ ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන අප මව් බිම වෙලාගෙන ඇති මේ මහා අඳුරු යුගය නිමා කිරීමට නියත විවරන ලබා දීමට අද පැමිණි සෑම සිතක්ම ත්‍යාගශීලී වූ බව සහතික වශයෙන්ම දනිමි.

    BUMP
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    වෙලා සුදුවෑන් ගැන විටරයි නේ කියවන්නේ ඇයි ගෝටගේ ගැහිලි ගැන කියවන්නේ නැත්තේ ගැහිලි ගැන කියන්න බෑ මොකද උත ගැහුවනෙ

    මේකත් කිලී ප්ලෑන් කරලා කරපු එකක් වගේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    වෙලා සුදුවෑන් ගැන විටරයි නේ කියවන්නේ ඇයි ගෝටගේ ගැහිලි ගැන කියවන්නේ නැත්තේ ගැහිලි ගැන කියන්න බෑ මොකද උත ගැහුවනෙ

    මේකත් කිලී ප්ලෑන් කරලා කරපු එකක් වගේ

    kiliyata one sajith
     
  • Dec 18, 2013
    535
    98
    28
    ගොටභය කියන්නේ මොන අපතයෙක් ද බන්

    70270593_222289885418597_4142689114556203008_n.jpg

    උඹ කියන විදියට මෙච්චර වැරදි කරානම්, උඹලගේ ආණ්ඩුව කීයක් ඔප්පුකරගත්තද?

    එකක්වත් නෑ නේද? :no:

    මෙච්චර වැරදි කරලා ඒවා ඔප්පු කරන්න උඹලගේ ආණ්ඩුවට බැරි උනානම්,

    1.) උඹලගේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් වෙන්න ඕනේ....
    2.) නැත්නම්, ගොටාබය නිර්දෝෂී වෙන්න ඕනේ.... :yes:

    උඹ කියන්නේ උඩ තියෙන දෙකෙන් මොකද්ද හරි...

    1.) නම් UNP ආණ්ඩුව අසමත්
    2.) නම් UNP ආණ්ඩුව ගෝටට මඩ ගහන්නේ...

    අයි බන් උඹ ඔච්චර හොඳ පොස්ට් දන අතර ගොබෙල්ස් පොස්ට් දාන්නේ????
    :growl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මු මොකෙක්ද බන්. හා දැන් අපි උඹ කියන ඒවා පිළිගෙන UNP 1කට චන්දෙ දෙන්නම්. තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් ...:lol::lol:

    unp එකට දෙන්නත් අපේක්ෂකයෙක් ඉන්න එපැයි.. අතහරින්න ලෝබයි.. බල තණ්හාව, සාකච්ඡා තියන්න යනව.... කල් දානව, තියන්න යනව.... කල් දානව, තියන්න යනව.... කල් දානව, බාලගිරි දෝශය වගේ....

    හැබැයි ඉතිං "කක්කා නාගෙන ඉන්න ගමන් අනිත් උන්ගෙ පඩේ දිග පළල මණිනවා"

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    ගොටභය කියන්නේ මොන අපතයෙක් ද බන්

    70270593_222289885418597_4142689114556203008_n.jpg

    ගෝටාභය ගැනත් බලාපොරොත්තුවක්නම් නෑ, හැබැයි මං හිතන්නෙ ගෝටා පාක්ශිකයො කැමති වෙයි රාජ්‍ය අනුග්‍රහයෙන් මරක්කයොන්ට බෝම්බ ගහල මිනිස්සු මරන්ඩ ඉඩ දුන්නෙ ඇයි කියල දැනගන්ඩ එහෙම නේහ්. නිකන් එක එකාට කඩේ යන්ඩ එපා යකෝ තමන්ගෙ රට ජාතිය විනාස කරන.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෝටාභය ගැනත් බලාපොරොත්තුවක්නම් නෑ, හැබැයි මං හිතන්නෙ ගෝටා පාක්ශිකයො කැමති වෙයි රාජ්‍ය අනුග්‍රහයෙන් මරක්කයොන්ට බෝම්බ ගහල මිනිස්සු මරන්ඩ ඉඩ දුන්නෙ ඇයි කියල දැනගන්ඩ එහෙම නේහ්. නිකන් එක එකාට කඩේ යන්ඩ එපා යකෝ තමන්ගෙ රට ජාතිය විනාස කරන.

    ආණ්ඩුවෙම ප්‍රධානියා සියලුම බෞද්ධ හාමුදුරුවරුන්ගෙන් අන්‍යාගමික පූජක උතුමන්ගෙන් ඉල්ලා සිටියා වගේ මතකයි 68 වෙනි සමුළුවෙදි...
    "මේ රට මේ විනාශයෙන් බේරාගන්න නොපසුබටව ඉක්මණින් කටයුතු කරන්න" කියල.
     
    • Like
    Reactions: KSPathirana

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මම නම් මේපාර දෙන්නේ ගෝටබයට
    මොකද අපිට බය නැතිව නිදා ගන්න ඕනේ

    • Haha
    Reactions: Chimpanzee Putha

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    .........................................................................................
    වෙනසක් ඕනේ කියලා, හෙන පොල් කයි දීපු සෙට් එකකට අපි 2015 උඩදාගෙන ගිහින් දුන්නා. අම්මට සිරි උන් ඈරියා ඈරිල්ලක් ... හෑම අතින්ම පරන හෑමෝම දන්න විදිවලට, අලුත්ම විදිවලට , එක එක තෑන් වල. තනිකර සමූහ දූෂණය. දෑන් ඉතින් වෙච්ච දේ වුනා කියලා ලෑජ්ජාව පෑත්තකින් තියලා දන්න යකාට කියල පරණ විදිහටම ඈර ගන්න හිතන් ඉන්නේ. මොකද අලුත් සෙට් එක ඈරපු විදිහට වඩා පරණ යකා සාධාරණයි කියලා හිතෙනවා.

    ඒ හින්දා මොකා මොන මොන වල් බයිලා කිව්වත් පරණ යකාටම තමා අපේ චන්දේ. දෑන් අපි සුදු වෑන් වලට ආසයි... ඒවා තියෙනකම් බෝම්බ කාරයන්ගෙන් බේරෙන්න පුලුවන් කියලා අපි දන්නවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    වියත්මග යමු!
    ~~~~~~~~

    ගෝඨාභය රාජපක්ශ මහතාගේ කතාවේ කොතනකවත් ඔහු නිදා ගන්න වේලාව සහ අවදිවන වේලාව සඳහන් කලේ නැත. ඔහුගේ ඇස් යටට ගිළී ඇස් වටේ කළු වී වෙහෙසකර පෙනුමක් පෙන්වූයේද නැත. ඔහු ජනාධිපති ධූරයට පත්වූ විට මාර ගසක් යට සිට රට පාලනය කරන බව කීවේද නැත.ඔහුගේ සදාදරණීය පියාගේ හෝ ජනාධිපති ධූරය හෙබවූ තම අයියණ්ඩියගේ පුරාජේරුව කියෙව්වේද නැත.පොහොසතුන්ගේ සල්ලි උදුරාගෙන දුප්පතුන්ට බෙදනා බව කීවේද නැත. ලෝකයේ ණය දෙන ආයතන ලංකාවට ගෙන්වා විශාල ණය කන්දරාවක් ගෙන ජනතාවට බෙදා දෙන බව කීවේද නැත.

    එහෙනම් ගෝඨාභය රාජපක්ශ කීවේ මොනවාද?
    ඔහුගේ කතාව ආරම්භයේම අපගේ මාතෲ භූමියේ ජාතික ආරක්ශාව පිලිබඳ සංවේදී විය යුත්තේ ඇයි දැයි පෙන්වා දුන්නේ එය ශක්තිමත් කරනා ප්‍රායෝගික සැළස්මද සහිතවය. ජාතික හා ජ්‍යාත්යන්තර උවදුරු සහ උපද්‍රව මග හැර රටේ ආරක්ෂාව තර කිරීමටත් එය මහජනතාවට අවහිරයක් නොවන ලෙසත් මෙහෙය වන්නේ කෙසේදැයි පෙන්වා දුන් මොහොතක්ම විය.එය කට කයිවාරුවට නොව ක්‍රියාවෙන් කර පෙන්වූ ඔහු සතු අසම සම හැකියාවෙන් ලද අත් දැකීම් පෙරටු කර ගෙනය. රටේ ආර්ථික අභිවෘද්ධියට එය කෙසේ බලපාන්නේදැයි යස කදිමට පෙන්වා දුනි.

    ඊලඟට මේ සියල්ල කිරීමට නම් රටේ ජනතාව සහ අනාගත පරපුර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ කල යුතු බව ඔහු තේරුම් ගෙන තිබුණි.ඒ නිසාම රටේ ජනයාගේ දැනුම හා හැකියාව වර්ධනය සඳහා අධ්‍යාපනයේ ඇති වටිනාකමත් ඉතා ඉක්මණින් කල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් අවබෝධයෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කර රාජ්‍ය විශ්වවිද්‍යාල,අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් තාක්ශණික ආයතන ඇතුළු අධ්‍යාපන ආයතන වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමත් උපාධි සහ ඩිප්ලෝමා ලබාදෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිමත් කිරීමත් ගැන කඩිනම් වැඩ සටහනක් යෝජනා කරන ලදී.

    මීළඟට ජාතික හා ජ්‍යාත්යන්තර වෙළඳාම,කාර්මික නිෂ්පාදන,තොරතුරු තාක්ශණය,නැනෝ තාක්ශණය,කෘතීම බුද්ධිය,අගය එකතු කල නිෂ්පාදන අපනයනය,සංචාරක කර්මාන්තය වැනි බොහෝ අංශ අනාගතයට ගැලපෙන ලෙස වෙන්ස්කම් සහිතව දියිණු කිරීම මෙන්ම ඒවාට රජයේ මැදිහත් වීම මත පහසුකම් සැපයීම තුලින් රටේ ආදායම වැඩි කර ගැනීම මෙන්ම නුපුහුණු සේවකයින් එනම් ගෘහ සේවිකාවන් පිට රට යැවීම වෙනුවට පුහුණු සේවකයින් යැවීම තුලින් රටේ අභිමානය රැක ගන්න ගමන් ඒ යන අයට ඉතා උසස් වැටුප් ලබා ගැනීමත් ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වීම ගැනත් අවධානය යොමු විය.එමෙන්ම රටේ තුනෙන් එකක් ජීවත්වන කෘශි කර්මාන්තයට නව තාක්ශණය හඳුන්වා දී අස්වැන්න සහ ඵ්ලදායීතාව වැඩි කිරීමෙන් හොඳ ආදයමක් ලබනා ගොවි ප්‍රපුරක් නිර්මාණය කල යුතු ආකාරයත් පැහැදිළි කරන ලදී.

    අපගේ දේශීය සම්පත් සුරකිමින් පරිසර්ය රැකගනිමින් කරන තිරසාර සංවර්ධනයක ඇති වැදගත් කම පෙන්වා දුන් ඔහු ලොව කිසිදු රටකට හෝ ජාතියකට නිවට නොවී සම තත්වයෙන් ඔවුන් හා රජතාන්ත්‍රික ගනුදෙනු කල යුතු බවද විශේෂයෙන් අවධාරණය කිරීම මේ මොහොතේ අප රට මුහුණ දී ඇති නිවට නියාළු විදෙස් ප්‍රතිපත්තියට කදිම පිළිතුරකි. එමෙන්ම කිසිදු සම්පතක් විදේශීයකරණය නොකර විදෙස් ආයෝජනයන්ද ගෙන්වා ගනිමින් දෙපාර්ශවයටම ප්‍රථිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙල පිළිබන්දවද කරුණු දැකිවිනි.

    සමස්ථයක් ලෙස ගත් විට මුළු රටේම ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජාතික අභිලාශයන් ඔහු මනාව වටහා ගෙන ඇති බවත් ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ඔහු සතු බවත් විද්‍යාමාන විය. ශ්‍රී ලංකාව 21 වෙනි සියවස කරා නිතැතින්ම ගෙන යා හැකි අසම සම නායකත්වයක පෙර මග සලකුණු වියත්මගට පැමිණි සැමගේම හදවත් තුල සටහන් කිරීමට ඔහු සමත් විය. එය එතෙක් මෙතෙක් මා ඇසූ සියල් සපිරි සුපිරි කතාවකි. වසර 4 කට වැඩි කාලයක් ඔහු වියතුන් සමඟ වියත්මගෙහි ගත කල කාලය අපතේ ගොස් නැති බව මනාව ඔප්පු කර පෙන්වීය. කට වාචාල කමට තම හිතට එන ඕනෑම මන්ස්ගාතයක් කියා ජනතාව රැවටීම වෙනුවට වියත්මගෙන් හරිමග සොයා ගැනීමට ඔහු සමත් වී ඇත.

    වැඩ පිළිවෙලක්,එම වැඩ පිළිවෙල ක්‍රියාතමක කිරීමට විද්වත් පිරිසක් සහ මහින්ද රාජපක්ශ වැනි අයෝමය දේශපාලන නායකත්වයක් සමඟ රටේ වාසනාවන්තම ජනාධිපතිවරයා ලෙස අභිශේක ලැබීමට හැකි සහ එයට සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය මහතා මීලඟ ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන අප මව් බිම වෙලාගෙන ඇති මේ මහා අඳුරු යුගය නිමා කිරීමට නියත විවරන ලබා දීමට අද පැමිණි සෑම සිතක්ම ත්‍යාගශීලී වූ බව සහතික වශයෙන්ම දනිමි.
    orN1ylQ.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,878
    54,364
    113
    Colombo

    වෑව් :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මු මොකෙක්ද බන්. හා දැන් අපි උඹ කියන ඒවා පිළිගෙන UNP 1කට චන්දෙ දෙන්නම්. තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් ...:lol::lol:
    එලකිරි නාවට කමක් නෑ. යූඇන්පී එකට ඡන්දෙ දියන් හොඳේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් කොහොමද ගෝඨා ඉවර වෙන්නේ. මේකා මේ ගෑනු පෙරේතයෙක්නේ ගෝඨාගේ මයිලක්වත් වටිනවාද

    මේ මොන හාල්පාරුවෙක් ද? මුන් මිනිස්සු ගැන හිතාගෙන ඉන්න විදිය තමයි....:lol::lol::lol:

    උබගේ පොන්නයට වඩා වැඩක් රටට කරයි උ....හැමදාම මිනිස්සු රවටන්න බෑ.....

    mu me mechchara adanne mu Nayana Kumarige saloon ekatayi ekitatyi guard ekata dala idapu police buwala denna Gota ain kara nisa da ban? Kimbi lonthek mu walgamaya... Upalige wife ussala sallikarayo wechcha un dena talks dan :lol:

    wadakata athi minihek dapu post ekak nisa video eka baluwe, aparade hutto data tika :lol:
    ada rep denna balu, naththam aniwa -rep denne me horikada wal nakiyage gobba video eka dammata :rofl:

    මම නම් මේපාර දෙන්නේ ගෝටබයට
    මොකද අපිට බය නැතිව නිදා ගන්න ඕනේ

    Ha Ha Lol GIF by blazer5gaming