ගෝඨා ඔටෝ ලයිකර් 💔

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    මේ පොන්නයා අමුතු ගස් බල්ලෙක් ගෝට 😅🖕🤭

    පසුගිය සමයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමාජජාල තුල ඔහු දැඩි හාස්‍යයටත් විවේචනයටත් ලක්වන අයුරු දැකගත හැකිවිය. මෙම තත්ත්වය තුල ජනාධිපතිවරයාගේ නිල පේස්බුක් ගිණුමෙහි ඔහුට ලැබෙන ප්‍රතික්‍රියා (reactions) වල අතිබහුතරයක් පෙන්නුම් කලේ උපහාසය දනවල ප්‍රතික්‍රියාය (reactions). මෙම තත්ත්වය මගහැර ගැනීම සදහා මුදල් විශාල වශයෙන් යොදවමින් ව්‍යාජ ගිණුම් හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහලනන්වාගැනීමට ජනාධිපති මාධ්‍ය අංශය කටයුතු කර තිබේ.

    මේ බව මනාව තහවුරුවන්නෙ ඊයේ(01) ජනාධිපතිවරයා විසින් තබන ලද ෆේස්බුක් සටහනකට ලැබු තිබු ප්‍රතික්‍රියා (reactions) අතරින් හාට් රියැක්ෂන් (Heart reactions) අති බහුතරය එලෙස ව්‍යාජ ගිණුම් හරහා ලැබී තිබුණි. මෙය ඒ සදහා මැදිහත්වන යම් ආයතනයක් හරහා හෝ එසේත් නොමැතිනම් ජනාධිපති මාධ්‍යය ජාලය විසින් සකස්කරන ලද ව්‍යාජ ගිණුම් හරහා සිදුකිරීමට ඇති බව පෙනී යයි.

    මෙහිදී ජනාධිපතිවරයා ඊයේ සිදුකල නියෝගයක් පිලිබදව සදහන් විය. එනම්ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන්නයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව එහි සදහන් විය. ඒ සදහා ප්‍රතිචාර දක්වා තිබු බොහෝ පිරිසක් එම ප්‍රකාශය හාස්‍යයට ලක්කර තිබුණි.

    සමාජජාල තුල ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පහල වැටීම හේතුවෙන් පසුගිය වකවානුවේ ජනාධිපතිවරයා නිතර මහජන හමුවිම් වලදී සමාජජාලා විවේචනය කල අතර සමාජාල ගිණුම් තහනම් කිරීම පිලිබද ප්‍රකාශයක්ද රජයේ කැබිනට් ප්‍රකාශක කොහෙළිය රඹුක්වැල්ල මහතා විසින්සිදුකරන ලදි.

    මීට අමතරව ජනාධිපති මාධ්‍ය ජාලය ශක්තිමත් කිරීම සදහා රූපවාහිනී නාලිකා දෙකක ප්‍රබලයින් දෙදෙනෙකු වු කිංස්ලි රත්නායක සහ සුදේව හෙට්ටිආරච්චි යන අයද ඊට සම්බන්ද කරගන්නා ලදි. ඔවුන් සදහා සියලු වියදම් දරන්නේ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති බවද පසුගිය දිනවල මාධ්‍යවල වාර්තාවිය. කිංස්ලි රත්නායක සහ සුදේව හෙට්ටිආරච්චිට විශාල වැටුපක් හා වරප්‍රසාද ලබාදෙමින් එසේ ජනාධිපති මාධ්‍යය අංශයට සම්බන්දකරගත්තද ඔවුන්ගේ භාවිතය පවා පසුගිය දිනවල හාස්‍යයට ලක්වන අයුරු පෙනී ගියේය.

    වීඩියෝවට මෙතනින් පිවිසෙන්න –

    ජනාධිපතිවරයාගේ නිල ගිණුමේ තබන ලද ෆේස්බුක් සටහන පහලින්.

    Post Views: 81
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ජනාධිපතු තුමා අපහසුතාවයට පත්ග කරන්න ගවුම් අදින රිලවා කරන වැඩ