ගෝඨා ඔබ නම්....

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ගොඨා ඔබනම් පිස්සෙක්..

    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..

    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..

    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා..
    ඇත්තටම
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා

    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා..

    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා..

    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්......

    රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා

    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා

    අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට

    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා.

    මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා..

    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්..

    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්.

    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..

    හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්... 🙏🏽😢

    --උපුටාගතිමි..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ කෙළෙහි ගුණයක් නැති සිංහලු දාල සෑර්ට යන්න තියෙන්නේ නේද? මුන්ට මොනා කළත් මදි. සෑර් මේවා දාල යන්න ගියාට පස්සේ මුන්ට අගේ තේරෙයි! :sorry:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    හුත්තිගෙ පුතා බේත් වලිනුත් කොමිස් ගැහුවා.

    මිනිස්සු ගෙවල්වලට ගාල්කරලා සල්ලි අච්චු ගගහා බෙදලා උද්ධමනය වැඩි කලා

    යාතර නැති නූගත් පක්කුන්ව රජයේ සේවයට බඳවගෙන සල්ලි අච්චු ගගහා පඩි දුන්නා

    පොහොර වලට හුත්තක් කරලා රටේ ගොවිතැන නැතිබංගස්තාන කලා.

    තමන්ගෙ බත්බැලයන්ට බදු සහන දීලා රටේ ආදායම නැති කලා.

    ඉවක් බවක් නැතුව මං පොර මං තමයි දන්නෙ කියල හිතාගෙන හිතුමනාපෙට මේ දේවල් කරලා තමා යකෝ පිස්සු වේසිගෙ පුතා රට මේ තැනට දැම්මේ
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Big Brother Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: Walter White

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Ane ammapa me wage gon kalakanniyek..mun thamath hithan inne gota hari kiyala.mole puke thiyena un thamai ithin owa liyanawa aththe..nodakin
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා.. පක තමා
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    උඹලගේ දෙමව්පියො වත් නැද්ද බන් මේ රටේ. කාලකන්නි ජීවිත :baffled: :baffled: :baffled:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ගොඨා ඔබනම් පිස්සෙක්..

    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..

    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..

    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා..
    ඇත්තටම
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා

    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා..

    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා..

    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්......

    රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා

    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා

    අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට

    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා.

    මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා..

    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්..

    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්.

    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..

    හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්... 🙏🏽😢

    --උපුටාගතිමි..
    ඌත් පිස්සු පකෙක් තෝත් පිස්සු පකෙක්. තෝ නම් අඩු කුලේ පිස්සු හුත්තෙක් :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: KSPathirana

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෝ බැල්ලිගෙ පුතේ ගූ නැවක් ගෙන්නලා. රටේම ගොවිතැන ස්වයං පෝෂිත කළා නේද කන්න දෙක තුනක්ම හැමනිලා යන්න.. ඒවත් මේ රචනෙට දාපන්.. වේසා බල්ලෝ..

    @nicjosh83 පොන්නයෝ මුගේ 5000 ඉක්මනට දාපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගොඨා ඔබනම් පිස්සෙක්..

    ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..

    කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
    මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..

    රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත්‍ උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා..
    ඇත්තටම
    නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා

    රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා..

    රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා..

    උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්......

    රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා

    නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා

    අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට

    මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා.

    මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා..

    ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්..

    උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්.

    අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..

    හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්... 🙏🏽😢

    --උපුටාගතිමි..

    රටේ මූලික අවශ්‍යතා ටිකවත් දීගන්න බැරුව රටේ මිනිස්සු පාරේ හිඟමනට වට්ටපු සක්කිලි පොන්නයෙක්ට තාමත් කඩේ යන තොපි වගේ සක්කිලි වහල්ලු මිනිස්සු නම් වෙන්න බෑ.තොට ළමයෙක්වත් නැද්ද බල්ලෝ...තූ විතරක්..🤮

    • Like
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිටත් කියන්න තියෙන්නේ ඔබ නම් පිස්සු යකෙක්.. ඔබ.. පිස්සු #කෙක්... 😁😁 කියලා තමයි 😁