ගොඨා ඔබනම් පිස්සෙක්..
ලෝක වසංගතයක් ඇවිත් මිනිස්සු.පාරවල් ගානේ මැරෙන කොට.ආර්ථිකය ගැන හිතන්නැතුව.මිනිස්සු බේරගන්න අවුරුදු දෙකක් රට වහගත්තා..
කෝමහරි ලෝකයේ අනිත් රටවල් එක්ක තරඟ කරලා.කොහොමහරි බෙහෙත් ටික ගෙනත් ගැහුවා..
මිනිස්සුට ජීවිතය අරන් දුන්නා..
රටක් අවුරුදු දෙකක් වහල තිබුනහම.ඒකෙ ආර්ථික අර්බුදයක් එනවා කියලා දැක්ක අනිත් උන්.මිනිස්සු මරන්න පාරවල් ගානේ උද්ඝෝෂණය ලෑස්ති කරා..හැබැයි ඔවුන් අද වීරයෝ වෙලා.ඔබ රටටම පිස්සෙක් වෙලා..
ඇත්තටම
නිරෝධායන වෙන ඕනම කෙනෙකුට රුපියල් දහදාහක බඩුමල්ලක් දුන්නා
රාජ්‍ය සේවකයන් නොවන ලංකාවේ අනිකුත් පවුල් සියල්ලටම.රුපියල් 20000ක දීමනාවක් දුන්නා..
රටේ ඉන්න හැමෝම වගේ මෙහෙ තිබ්බ ගුවන් යානා යවලා ගෙන්න ගත්තා..
උපරිම ප්රජාතන්ත්රවාදයක් මිනිසුන් ට දුන්නා ඔබ නම්......
රට පුරහම අඩු ආදායම්ලාභී මිනිස්සු පනස්දාහකට ගෙවල් හදලා දුන්නා
නිපුණතාවයක් නැති අඩු ආදායම් ලාභී 37000 ට රැකියා දුන්නා
අන්තිමේට රුපියල් 5000ක දීමනාවක් දුන්නා රාජ්‍ය සේවකයන්ට
මිනිස්සු ගෙවල් වල තියලා නිරෝධායනය කරලා.රණවිරුවෝ දාලා මිනිසුන් වන නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනල්ලා.අතුරුපස ඉඳන් ප්‍රතිශක්තිය හදපු ඔබ අද මිනී මරුවෙක් වෙලා.
මොන වසන්ගතය අස්සෙ වුවත්.අවුරුදු දෙකක් රාජ්‍ය සේවය කප්පාදු නොකර.සත පහක වැටුප අඩුනොකර ඔබ ගෙව්වා..
ජනාධිපති මන්දිර පාවිච්චි කරන්න නැතුව කෝටි ගාණක් සල්ලි ඉතිරි කරලා.වාහන එහෙම පාවිච්චි කරන්න.නැතුව ඔබ මිනිස්සුන්ට දුන්නා..ඔබ නම් පිස්සු යකෙක්..
උපාධිධාරීන් වැඩිම පිරිසකට රස්සා දුන්නා.ඇත්තෙන්ම වසංගතයක් අස්සෙ ඔබ පිස්සෙක්.
අවුරුදු 24 ක ගුරු වැටුප් ගැටලුව විසදවුවා උබ පිස්සෙක්..
හිගන මානසිකත්ව තියේන තිරිසන්නු ඉන්න රටක නායකත්වය භාර ගත්ත ඔබ.. පිස්සු #කෙක්...

--උපුටාගතිමි..