ගෝඨා කූඩුවේ..!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    වනචර දශකයක් පුරා රට යටත් කරගෙන සිටි රාජපක්ෂ සහෝදර සමාගමේ ගෝඨාබය රාජපක්ෂ අද අධිකරණයේ හිරකරුවන්ගේ කූඩුවේ රඳවනු ලැබිණ.

    1-Gota-Kuduwe.png


    ඇවන්ට් ගාඩ් සමාගමට වෙළඳ නැව් වලට ආරක්ෂාව සැපයීම බාර දීමෙන් රජයට රු. බිලියන 11. 4 ක පාඩුවක් සිදු කෙළේ යැයි අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවක විත්තිකරුවෙකු ලෙස පෙනී සිටි ගෝඨාභය රාජපක්ෂ ඇප ලැබෙන තුරු අධිකරණයේ සිරකරුවන් රඳවන කූඩුවේ රඳවනු ලැබීය.

    පසුව ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද බැගින් ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කෙළේය.


    Source: Lankadeepa