වනචර දශකයක් පුරා රට යටත් කරගෙන සිටි රාජපක්ෂ සහෝදර සමාගමේ ගෝඨාබය රාජපක්ෂ අද අධිකරණයේ හිරකරුවන්ගේ කූඩුවේ රඳවනු ලැබිණ.
ඇවන්ට් ගාඩ් සමාගමට වෙළඳ නැව් වලට ආරක්ෂාව සැපයීම බාර දීමෙන් රජයට රු. බිලියන 11. 4 ක පාඩුවක් සිදු කෙළේ යැයි අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවක විත්තිකරුවෙකු ලෙස පෙනී සිටි ගෝඨාභය රාජපක්ෂ ඇප ලැබෙන තුරු අධිකරණයේ සිරකරුවන් රඳවන කූඩුවේ රඳවනු ලැබීය.
පසුව ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් ද රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප දෙකක් ද බැගින් ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය නියෝග කෙළේය.
Source: Lankadeepa