ගෝඨා කෙලින්ම බෑ කියයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා කෙලින්ම බෑ කියයි

    72877102_2593081624048635_7654300267491360768_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨ එහෙම තමයි, චන්ද බලාගෙන ප්‍රතිපත්ති පාවල දෙන්නෙ නැ.. ගූ ඇන් පී සජිය කියන්නෙ කොටි බළල් අතක් රට බදෙන්ඩ ආපු නිවටයෙක්..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .
    ithin ayse owata punish arada ubalage pake anduwen?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩෝඨාට දිනන්න බෑ ෆ්‍රෙන් . ලංකාවට ෆලයි කරණ ටිකට් එකත් අපරාදෙ. :sorry::sorry:

    කොටි එක්ක ලගින සජිය දිනවන්ඩ නෑවිත් ඉන්ඩ,:dull: මේ තමයි එන්ඩ ඕනම වෙලාව..:yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .

    අවුරුදු පහක් පොල් ගෑවද අයිසෙ. මෙච්චර චෝදනා ගොඩක් තියෙද්දිද පුරවැසි භාවය අයින් කරගෙන නෑ
    වගේ දෙකයි පනහේ කේස් එකකට නඩු දැම්මෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙල්පින් හම්බන්තොට මිලියන 400යි
    ශ්‍රී ලන්කන් කෝටි 45න් දාහයි .
    2008 ඉදන් 2014 වෙනකන් බැදුම්කර වලින් බිලියන 400යි.
    එයාබස් ගනුදෙනුව කෝටි 3500යි
    හෙජින් ගනුදෙනුව මිලියන 400යි .
    ග්‍රීක බැදුම්කර බිලියන 45යි
    අම්මගෙ තාත්තගෙ සොහොන හදන්න මිනියන 90යි .

    . මේක බලන්න ප්‍රෙන්......තේරෙන් නැති දෙයක් තියනවනම් මංගලගෙන් අහන්න

    පසුගිය රජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් හෙජින් හා ග්‍ර්‍රීක් බොන්ඩ් ගනුදෙනු පිලිබඳව ආචාර්ය නාලක ගොඩහේවා දැක්වූ අදහස්

    ශ්‍ර්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු සම්මේලනයේදී කල සම්පූර්ණ කතාව පහලින්:​

    සාරාංශය

    Link - - https://www.facebook.com/NalakaGodahewaOfficial/videos/703173150179762/UzpfSTE3NTYwODY4Mzc5ODA4NTc6MjQ0MTg1NDI2MjczNzQ0MQ/

    සමපුර්ණ කතාව

    :rofl::rofl:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කොටි එක්ක ලගින සජිය දිනවන්ඩ නෑවිත් ඉන්ඩ,:dull: මේ තමයි එන්ඩ ඕනම වෙලාව..:yes::yes:

    දිනන්න බෑනෙ කවුරු කොහොම කිව්වත්. :P:rolleyes:

    සජිත් සීයට 60 ම ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවරයි . :P:dull:

    මං හිතන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් . :yes::yes:

    මිණීමරුවෙක්ට රට භාර දෙන්න බෑ කොහොමත්. :angry:

    හිරේ ඉන්න මිනිහෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන එකෙන් නෙමෙයි ඔය ඩෝඨා. :frown:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දිනන්න බෑනෙ කවුරු කොහොම කිව්වත්. :P:rolleyes:

    සජිත් සීයට 60 ම ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවරයි . :P:dull:

    මං හිතන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් . :yes::yes:

    මිණීමරුවෙක්ට රට භාර දෙන්න බෑ කොහොමත්. :angry:

    හිරේ ඉන්න මිනිහෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන එකෙන් නෙමෙයි ඔය ඩෝඨා. :frown:

    සජිත් වගේ එකෙක් දින්නා කියන්නෙ අපි ආයේ ඇෆ්ගනිස්ථානෙට බෝට්ටු වලින් යන සීන් එකක් සෙට් වෙන්නේ.

    එක අතකින් ලංකාවේ මෝඩයෝ කොච්චර ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිනන්න බෑනෙ කවුරු කොහොම කිව්වත්. :P:rolleyes:

    සජිත් සීයට 60 ම ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවරයි . :P:dull:

    මං හිතන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් . :yes::yes:

    මිණීමරුවෙක්ට රට භාර දෙන්න බෑ කොහොමත්. :angry:

    හිරේ ඉන්න මිනිහෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන එකෙන් නෙමෙයි ඔය ඩෝඨා. :frown:

    . ගෝට දිනලා ඉවරයි බන් ..... නැතුව තමයි ලක්ෂ 65...හැබැයි දැන් නම් ලක්ෂ 68 ක් වගේ :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Mata pennenem giya aanduven minissunta punish kalaata, mey aanduven punish karannehe. Den punish karanne Usaviyen. Hebei gal aando usaviyata muhuna nodi lissala yana hinda amaarui.

    :rofl::rofl: ayi machan neethiya kadanna nawanna puluwan kattiya hitiye. mathaka nadda?
    :rofl::rofl:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සදාකල්ම ජනතාව රවටනා දෙපැත්තම එකම කල්ලියක්....:confused: