ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    sorry bro I really apologize. but no point of this thred anymore.
    no use of his manifesto after nov 16 for the outside world rather than i earlier mentions usage

    16 wenakal kochchara kal thiynawada bro :) Ethakan api discuss karamu hanogena policies!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
    මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
    එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
    බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
    ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
    හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්

    මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ
    උබ කොච්චර බුරුවෙක් ද කියල පේනවා බන් මේකෙන්ම......:dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414

    අම්මා මේ ඇවිත් ඉන්නේ බුලට් එකේ
    දැන් හොරෙම්ම ඇවිත් යනවා නේද
    අන්න මම ත්‍රෙඩ් එකෙක් දැම්මා උබව හොයලා
    දැන්ම හැංගෙන්න එපා 16 තව සතියක් තියෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414
    113
    16 wenakal kochchara kal thiynawada bro :) Ethakan api discuss karamu hanogena policies!

    හරි හරි දිගටම කරගෙන යන්න 17 වෙනිදායින් පස්සෙවත් අර මම කලින් කියපු ප්‍රයෝජන ටික මේ කොළවලින් ගන්න පුළුවන්නේ
     
    • Like
    Reactions: napalmnight

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28

    හරි හරි දිගටම කරගෙන යන්න 17 වෙනිදායින් පස්සෙවත් අර මම කලින් කියපු ප්‍රයෝජන ටික මේ කොළවලින් ගන්න පුළුවන්නේ

    Okay :)
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
    මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
    එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
    බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
    ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
    හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්

    මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ

    ඇයි උඹෙ අම්මට මාස්ශුද්ධිය වෙනකොට පිහදාන්න
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
    මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
    එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
    බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
    ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
    හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්

    මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ

    අඩුම ගානේ ගෝඨාගේ ‍ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඒ වගේ වැඩක් හරි ගන්න පුළුවන්. :D:cool:
    බලාගෙන සජිත්ගේ ප්‍රකාශනයෙන් පූසෝ බල්ලෝ ජරා කරපුව අල්ලන්න යන්න එපා.:no: තුනී කොලේට තෙත උරනව. :yes:
    ඊට වැඩිය හොඳයි අතින් අල්ලලා ගිහින් දාපන්. :yes::D
    කැරපොත්තා මරන්න උඹේ නළලෙන් එකක් ගහපන් :rofl:
     
    Last edited:

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    "Dengue has raised its head again due to improper waste disposal. There is advanced technology to make garbage disposal more efficient. We will provide funds to every pradeshiya sabawa to invest in garbage disposal services. We must protect the environment, and prevent the spread of diseases.

    Women are the main focus point in our manifesto. During my campaign trail, I met women from every province. What do they say? They first ask for national security. Mothers are worried about their children when they go to school and when their husbands go to work. After we establish our government, we will ensure that there will be no terrorism or extremism in this country.”
    - Gotabaya Rajapaksa
     
    Bump :)
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    "200,000 pass A/Ls but only 30,000 are chosen to attend universities. This is our future. It is not satisfactory. Within the first year under our Government, we will provide all those who pass A/Ls with the opportunity to attend university.

    I give you my word, it can be done, it is practical. We increased the number of troops in the army by 300,000 within 2 years. If we can grow the size of our army, why can’t we allow 100,000 students to enter universities?”- Gotabaya Rajapaksa
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147

    great
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කියවන එක හොඳයි.. ඒත් ඕව වෙයි කියල ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බ්‍රෝ 77 විතර ඉඳන් එක චන්දෙකදී වත් කියපු එකක් කරල නෑ.. මේ දූපතේ.. නිකන් රැවටනව විතරයි.. ගූ එන්පී උනත් එච්චරයි..
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    කියවන එක හොඳයි.. ඒත් ඕව වෙයි කියල ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බ්‍රෝ 77 විතර ඉඳන් එක චන්දෙකදී වත් කියපු එකක් කරල නෑ.. මේ දූපතේ.. නිකන් රැවටනව විතරයි.. ගූ එන්පී උනත් එච්චරයි..

    Machan mehema minissu prathipaththi gana loku unanduwak athi unama deshapalakayanta eka karannama wenawa. Digatama api deshapalkayonge prathipaththi gana aha gahan inna one :)