sorry bro I really apologize. but no point of this thred anymore.
no use of his manifesto after nov 16 for the outside world rather than i earlier mentions usage
16 wenakal kochchara kal thiynawada bro
Ethakan api discuss karamu hanogena policies!sorry bro I really apologize. but no point of this thred anymore.
no use of his manifesto after nov 16 for the outside world rather than i earlier mentions usage
Ethakan api discuss karamu hanogena policies!උබ කොච්චර බුරුවෙක් ද කියල පේනවා බන් මේකෙන්ම......මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්
මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ

උබ කොච්චර බුරුවෙක් ද කියල පේනවා බන් මේකෙන්ම......![]()
16 wenakal kochchara kal thiynawada broEthakan api discuss karamu hanogena policies!
හරි හරි දිගටම කරගෙන යන්න 17 වෙනිදායින් පස්සෙවත් අර මම කලින් කියපු ප්‍රයෝජන ටික මේ කොළවලින් ගන්න පුළුවන්නේ

මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්
මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ
මම නම් කැමති ගෝටා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කැමතිම දේ තමයි එක ප්‍රින්ට් කරලා තියෙන කොලේට
මිනිහ පරදින්න හරි හොදට වියදන් කරලා එක ගහල තියෙනවා
එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
බත් ඔතන්න තරම් මදි උනාට කුස්සියේ මෙසේ උඩින් තියන්න පුළුවන් ඉදුල් වැටෙනවට
ගෙදර පුසා බල්ලා ජරා කරහම ඒවා අස්කරන්න ඔය කොළ ගන්න පුළුවන්
හදිස්සියට කැරපොත්තෙක් මරන්න නවල ගහන්න පුළුවන්
මොනවා උනත් මිනිහ හොද වැඩක් කරලා තියෙන්නේ

තුනී කොලේට තෙත උරනව.

"Dengue has raised its head again due to improper waste disposal. There is advanced technology to make garbage disposal more efficient. We will provide funds to every pradeshiya sabawa to invest in garbage disposal services. We must protect the environment, and prevent the spread of diseases.
Women are the main focus point in our manifesto. During my campaign trail, I met women from every province. What do they say? They first ask for national security. Mothers are worried about their children when they go to school and when their husbands go to work. After we establish our government, we will ensure that there will be no terrorism or extremism in this country.” - Gotabaya Rajapaksa

"200,000 pass A/Ls but only 30,000 are chosen to attend universities. This is our future. It is not satisfactory. Within the first year under our Government, we will provide all those who pass A/Ls with the opportunity to attend university.
I give you my word, it can be done, it is practical. We increased the number of troops in the army by 300,000 within 2 years. If we can grow the size of our army, why can’t we allow 100,000 students to enter universities?”- Gotabaya Rajapaksa
කියවන එක හොඳයි.. ඒත් ඕව වෙයි කියල ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බ්‍රෝ 77 විතර ඉඳන් එක චන්දෙකදී වත් කියපු එකක් කරල නෑ.. මේ දූපතේ.. නිකන් රැවටනව විතරයි.. ගූ එන්පී උනත් එච්චරයි..