ගෝඨා ජනපති - විමල් අගමැති

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ගෝඨා ජනපති - විමල් අගමැති

මොකද කියන්නේ කට්ටිය? මෙහෙම හොදයි නේද? සිOහලු බේරාගන්න පුලුවන් මේ දෙන්නාට.
 
  • Like
Reactions: EUMA175

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දෙන්නාටම කිසිම දඩුවමක් හම්බෙලා නැහැ නේද? කොහොමද දූෂිතයි කියන්නේ?

    ඔවු. හැබැයි උඹයි මමයි දන්නවා ඉස්සර ගෝඨා හමුදාවෙ වැටුපෙන් ජීවත් වුනේ, විමලා ග්‍රෑන්පාස් වල කොමිනිකේෂන් එකක් දාගෙන හිටියෙ කියලා...
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    ඔවු. හැබැයි උඹයි මමයි දන්නවා ඉස්සර ගෝඨා හමුදාවෙ වැටුපෙන් ජීවත් වුනේ, විමලා ග්‍රෑන්පාස් වල කොමිනිකේෂන් එකක් දාගෙන හිටියෙ කියලා...

    Not relevant anymore bro . Gota finished the war.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඔවු. හැබැයි උඹයි මමයි දන්නවා ඉස්සර ගෝඨා හමුදාවෙ වැටුපෙන් ජීවත් වුනේ, විමලා ග්‍රෑන්පාස් වල කොමිනිකේෂන් එකක් දාගෙන හිටියෙ කියලා...

    api ehorunwa allanna ayeth UNP aanduwak gema :yes: