Even Basil could do better than Wimal
මොකද කියන්නේ කට්ටිය? මෙහෙම හොදයි නේද? සිOහලු බේරාගන්න පුලුවන් මේ දෙන්නාට.
matching. But, what about their corruptions?
දෙන්නාටම කිසිම දඩුවමක් හම්බෙලා නැහැ නේද? කොහොමද දූෂිතයි කියන්නේ?
ඔවු. හැබැයි උඹයි මමයි දන්නවා ඉස්සර ගෝඨා හමුදාවෙ වැටුපෙන් ජීවත් වුනේ, විමලා ග්‍රෑන්පාස් වල කොමිනිකේෂන් එකක් දාගෙන හිටියෙ කියලා...
ඔවු. හැබැයි උඹයි මමයි දන්නවා ඉස්සර ගෝඨා හමුදාවෙ වැටුපෙන් ජීවත් වුනේ, විමලා ග්‍රෑන්පාස් වල කොමිනිකේෂන් එකක් දාගෙන හිටියෙ කියලා...