ගෝඨා ජනාධිපතිවරනෙට කලින් මැරෙයිද?
සිංගප්පුරුවේ ගිහින් ගෝටා ඊයේ ආවේ.අද බිබිලේ සහ මීගමුවේ රැස්විම් වල.සිංගා වල ඔහුගේ බයිපාස් කරපු ඩොක්ටර්ස්ලා ගෝඨාට මහන්සි වෙන්න එපා.පුලුවන් තරම් විවේක ගන්න.පුලුවන් තරම් ඇඳට වෙලා විවේක ගන්න කියලා තදින්ම උපදෙස් දීලා තියෙනවා.පපුව මහන්සි කරන්න ඇඟ මහන්සි කරන්න එපා.ගෙදරටම වෙලා ඉන්න.මොකද හාට් බයිපාස් එක ගෝටාගේ වයස එක්ක සීරියස්.නමුත් සිංගා ඩොක්ට ජොන්සන් පාකර් තමයි ගෝටාගේ සර්ජරිය කරේ.මේ අය කියලා තියෙනවා ඔයා මහන්සි වෙන විදිහට ඔයා ගැන කිසිම වගකීමක් අපිට ගන්න බෑ.ඔයා ජනාධිපතිවරනයකට මහන්සි වෙන්න හෝ ජනාධිපතිකම කරන්න සුදුසු සෞඛය ත්ත්වයක නැ.ඒක නිසා ඔය ඕක ගන්න කලින්ම මැරිලා යයි.මේ මනුස්සය ජනාධිපතිවරනය තියනකම් වත් ජීවත් වෙන එකක් නෑ කියලා දොස්තරලා අනුමාන කරනවා.