ගෝඨා ජනාධිපතිවරනෙට කලින් මැරෙයිද?

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝඨා ජනාධිපතිවරනෙට කලින් මැරෙයිද?

    සිංගප්පුරුවේ ගිහින් ගෝටා ඊයේ ආවේ.අද බිබිලේ සහ මීගමුවේ ‍රැස්විම් වල.සිංගා වල ඔහුගේ බයිපාස් කරපු ඩොක්ටර්ස්ලා ගෝඨාට මහන්සි වෙන්න එපා.පුලුවන් තරම් විවේක ගන්න.පුලුවන් තරම් ඇඳට වෙලා විවේක ගන්න කියලා තදින්ම උපදෙස් දීලා තියෙනවා.පපුව මහන්සි කරන්න ඇඟ මහන්සි කරන්න එපා.ගෙදරටම වෙලා ඉන්න.මොකද හාට් බයිපාස් එක ගෝටාගේ වයස එක්ක සීරියස්.නමුත් සිංගා ඩොක්ට ජොන්සන් පාකර් තමයි ගෝටාගේ සර්ජරිය කරේ.මේ අය කියලා තියෙනවා ඔයා මහන්සි වෙන විදිහට ඔයා ගැන කිසිම වගකීමක් අපිට ගන්න බෑ.ඔයා ජනාධිපතිවරනයකට මහන්සි වෙන්න හෝ ජනාධිපතිකම කරන්න සුදුසු සෞඛය ත්ත්වයක නැ.ඒක නිසා ඔය ඕක ගන්න කලින්ම මැරිලා යයි.මේ මනුස්සය ජනාධිපතිවරනය තියනකම් වත් ජීවත් වෙන එකක් නෑ කියලා දොස්තරලා අනුමාන කරනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    දැනුවත් කරට ස්තුතියි මචන්. පුලුවන්නම් අපේ රාජිත මැතිතුමාට තව කොච්චර ආයුෂ තියේද කියල සිංග ඩොක්ටර් ගෙන් අහල කියපන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    දැනුවත් කරට ස්තුතියි මචන්. පුලුවන්නම් අපේ රාජිත මැතිතුමාට තව කොච්චර ආයුෂ තියේද කියල සිංග ඩොක්ටර් ගෙන් අහල කියපන්.

    :rofl::rofl::rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දැනුවත් කරට ස්තුතියි මචන්. පුලුවන්නම් අපේ රාජිත මැතිතුමාට තව කොච්චර ආයුෂ තියේද කියල සිංග ඩොක්ටර් ගෙන් අහල කියපන්.

    අපි ගෝටාගේ හොඳට බන් කිව්වේ.කවුරු උනත් මනුස්සයෙක්නේ. ගෝටාභයට තියෙන්නේ අපි කියන විදිහට ගෙදරට වෙලා ඉන්න විවේකීව
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝටා සුප්ර්මැන් කෙනෙක්ද යකෝ බයිපාස් කරලා දවසෙන් වටේම යන්න
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අපි ගෝටාගේ හොඳට බන් කිව්වේ.කවුරු උනත් මනුස්සයෙක්නේ. ගෝටාභයට තියෙන්නේ අපි කියන විදිහට ගෙදරට වෙලා ඉන්න විවේකීව

    හම්මේ මෙයා ගෝටාට තියන ආදරේ :love::love::love:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    73163361_2283169435307665_1124686514156994560_n.jpg

    73375491_2283169445307664_631879076100964352_n.jpg

    ඉස්සර 100 ක් විතර වටේ තියාගෙන
    බල්ලෝ නවන්නත් හමුදාවේ කොල්ලෝ තියාගෙන
    අතට පයට වැඩකාරයෝ තියාගෙන හිටපු පොරට
    මෙහෙම බැරි ගාතේ මීඩියා වලට පෙන්න තනියම කුඩයක් උස්සන් යන්න වුනේ
    උබලගේ මේ කදුප්පුලි ත්‍රෙඩ් නිසා තමයි
     
    • Like
    Reactions: skymicro

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ගූඑන්පී කාරයො උපන් දවසේ ඉඳන් මඩ මඩ මඩ... රට හදන වැඩපිලිවෙලක් ගැන කියලා අපේක්ශකයො ඒකට උනන්දු කරවන්නේ නෑ. වටේට මඩ ගහගහ ඉන්නවා. මොකෙක් හරි ලණුවක් දුන්නොත් ගිලිනවා. මඩ ගහලා රට දියුනු කරන්න බෑ ඕයි:growl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    ගූඑන්පී කාරයො උපන් දවසේ ඉඳන් මඩ මඩ මඩ... රට හදන වැඩපිලිවෙලක් ගැන කියලා අපේක්ශකයො ඒකට උනන්දු කරවන්නේ නෑ. වටේට මඩ ගහගහ ඉන්නවා. මොකෙක් හරි ලණුවක් දුන්නොත් ගිලිනවා. මඩ ගහලා රට දියුනු කරන්න බෑ ඕයි:growl:

    ok දැනුවත් කලාට ස්තුතියි

    අපි මෙතන කතා කරන්නේ රට දියුණු කරන එක ගැන නෙමයි
    අපි මෙතන කතා කරන්නේ ලෙඩ කපුටෙක් ගැන
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,977
    113
    දැනුවත් කරට ස්තුතියි මචන්. පුලුවන්නම් අපේ රාජිත මැතිතුමාට තව කොච්චර ආයුෂ තියේද කියල සිංග ඩොක්ටර් ගෙන් අහල කියපන්.
    :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,977
    113
    ගූඑන්පී කාරයො උපන් දවසේ ඉඳන් මඩ මඩ මඩ... රට හදන වැඩපිලිවෙලක් ගැන කියලා අපේක්ශකයො ඒකට උනන්දු කරවන්නේ නෑ. වටේට මඩ ගහගහ ඉන්නවා. මොකෙක් හරි ලණුවක් දුන්නොත් ගිලිනවා. මඩ ගහලා රට දියුනු කරන්න බෑ ඕයි:growl:
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූඑන්පී කාරයො උපන් දවසේ ඉඳන් මඩ මඩ මඩ... රට හදන වැඩපිලිවෙලක් ගැන කියලා අපේක්ශකයො ඒකට උනන්දු කරවන්නේ නෑ. වටේට මඩ ගහගහ ඉන්නවා. මොකෙක් හරි ලණුවක් දුන්නොත් ගිලිනවා. මඩ ගහලා රට දියුනු කරන්න බෑ ඕයි:growl:

    :yes::yes: