ගෝඨා(ට)භය ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ධයේ ගෞරවය කිසියම් හෝ දේශපාලන නායකයකුට හෝ වෙනත් සුවිශේෂී දෙනෙකුට ලඝු කිරීම ඉතාම වැරදියි.අසූව දශකයේ සිට එයට දායකවූ හෝ මියගිය/අබාධිත වූ හිටපු හමුදා නිලධාරීන්,සෙබළුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් හැරුණුකොට වෙනත් කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැත.ඔවුනට තිබිය යුත්තේ ඇත්තේ කිසියම් අභිමානයක් ,සතුටක් පමණි.

    (ගෝඨාභය නම්වූ හමුදා නිලධාරියාට සහ ඒ කාලයේ සහෝදරයකු වූ මහින්දට අයිතියක් ඇත.පසු කාලීන ජනාධිපති හෝ ආරක්ෂක ඇමති ලෙස කිසිම අයිතියක් නැත)

    රෙප් කැපුවාට කිසිම දුකක් හෝ පසුතැවීමක් නැත.ඒ සඳහා පිළිතුරු දීමට කාලය වියදම් කරන්නේද නැත.
    :rofl::rofl: ඇත්තට වැරදිද...පොඩි උදාහරනයක් විදිහට නිවට සිරයි වද &න්නයයි යුද්දෙ කරානම් ඉවර කරයිද?????? ඔච්චරම කුහක වෙන්ඩ එපා...ගරු කල යුත්තට ගරු කරපන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සෙබළුන්ටත් අයිතියි, දේශපාලන නායකත්වයටත් අයිතියි, සුළුවෙන් හරි සහය දුන්න හැමෝටම අයිතියි. සෙබළු ලක්ෂයක් හිටියත් හරි නායකත්වයක් නැත්තන් වැඩක් නෑ යුද්ද පරදිනවා, අතීතේ ඒකට ඕනේ තරං සාක්කි තියෙනවා :yes: ඒ හින්ද කුහක නොවී අදාළ අයට ඒ ගෞරවේ දෙන්න :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    ගෝඨා(ට)භය ඇයි? -

    weliweriya1.jpg

    ගෝඨා යනු සුදුඇදුමින් සිට බොන්න වතුර ඉල්ලූ පාසැල් ලමුන්ට මහපාරේ බල්ලන්ට මෙන් වෙඩිතබා මැරූ නූගත් අලුගූසුවෙක් නිසාය :no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨා(ට)භය ඇයි? -

    weliweriya1.jpg

    ගෝඨා යනු සුදුඇදුමින් සිට බොන්න වතුර ඉල්ලූ පාසැල් ලමුන්ට මහපාරේ බල්ලන්ට මෙන් වෙඩිතබා මැරූ නූගත් අලුගූසුවෙක් නිසාය :no::no::no::no:

    දැන් උබලගෙ යහලාපන පාන්ඩුවෙන් ඒක ඔප්පු කරාද බූරුවො...නිකන් තප්පුලන් නැතුව ඉදපන්....තොපේ මහ බැකුව හොරා කාපු වද &න්න රනිලට වඩා නම් ගෝඨ දාස් ගුනයක් හොදයි...
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    SF wa hire damme yudde karapu nisa newe, Uwa hire damme MR ekka election ekedi,SF u hitiya hotel eka lagama hotel ekaka floor ekak ho dekakma book karala weapons ekka retired military soldiersla bara gaanak thiyagena hitiya nisa. Election eke result apu gamanma wage army eken gihin unawa alluwa, nathnam ewage weapons ekka unta loku attack ekak karanna thibba president ta. Ekatai SF wa alluwe nathuwa yudda kalata neme.

    Gota rateth naa kiyanne bn, u suddek neme. Uth soldier kenek SF wagema E kaale idan SF & Gota ekata wada karala thiyena un. SF kiyanneth US Green Card thiyena ekek, SFth Americawe Isthira padinchiya thiyena kenek.

    Uba kathakarenne bn nikan SF ara hasalaka gamini wage wadak kala wagene.
    SF ta bomba gahuwe colombo waladi, eken uta series damage una, habai owagema bomba gahuwa anith untath, Gota berune 99n uge BMW ekata pinsidda wenna.

    Yuddeta aluth ayuda genawane naa kiyanne bn uba ekko e kaale coma ekakada idala thiyenne.
    MR thama military ekata wadima weapons genawe, e wenakan thibbe weapons walin LTTE eka thiya mankollakarayo set ekak ekkawath happenna baa. China, Indai, Pakistan, russia me ratawal okkogenma kochchara weapons genawada e kaale. UNP un nikan patachaara wage kaagahuwe owa genna epa, salli nasthi weno kiya kiya.

    Chandrika Madam? :lol::lol: Chandrikata madam kiyanna ubata pissuda, e gaani manasika awul gaaniyek, Prabakaranta mahathmaya kiwwa psycho gaaniyek. :lol::lol:
    Chandrika genawa machan kafeer keepayak eth ewa godak MR enakota damage wela, maintain karala naa & ewa yudda karanna madi. Eita passe MR thama aluthin Kafeer, Mig, helicopter arawa mewa okkoma genne.

    SF nathuwa yudde karana eka bohoma amaru wenna thibba, pora yuddedi bullet wage porak. Eth Gota hari MR hari nathi unanam yudde keeyatawath dinanna baa.

    Gotatath yamthak durakata yuda manasikathwayak thiyenawa thama, eth SF tharam anthima darunu naa. SF nikan hitler wagene yako, Gotage wada Vladimir Putin wage kiyala kiyanna puluwan. Neethiyata akurata wada waraddata samawa naa habai hitler wage Psycho naa.
    මගේ අරමුණ ගෝටභය හෑල්ලු කිරීම නොවේ .යුද්ධයේදී මෙන්ම ඉන් පසුවද ඔහු ඔහුගේ වගකීම මනාලෙස ඉටුකළේය . හමුදා නිලධාරියකු වශයෙන් SF කල කැපවීම අතී විශිශ්ටය .
    ඔහුගේ කැපවීම මුළු හමුදාවටම ආදර්ශයක් මෙන්ම චිත්ත ධ්‍ය්ර්යය වඩවන්නක් විය .
    එම ගව්රවය ශ්‍රී ලාංකිකයන් ලෙස අප විසින් ඔහුට දිය යුතුය .SF දේශපාලනයට නොපැමිනියානම්
    අදටත් ඔහු ලෝකයේ සිටි හොඳම හමුදාපතිය .යුද්ධය ජයග්‍රහණය කිරීමේ ගව්රවය එක පුද්ගලයෙකුට හෝ
    පුද්ගලයන් කිහිපදෙනෙකුට සීමා කිරීම ශිෂ්ඨසම්පන්න නොවේ .යුද්ධය පටන්ගත්දා සිට අපේ ගම්වල කොල්ලන්
    හමුදා වලට බැන්දී සටන්කලේ ජයග්‍රහණය සඳහාමය.
    ගෝටා ආවොත් ගොඩ කියා සිතන්නට ඉක්මන් වැඩිය .
    ආවොත් කරු පායය් හිරු කියා ඉස්සර කොළඹ තාප්පවල තිබුණා මතකය .
    පුගලයා හොඳ වූ පමණින් රට ගොඩ යන්නේ නැත .
    මන්ද ඔහුටද වැඩ කරන්නට සිදුවන්නේ පරණ කට්ටියම වටේ තබාගෙනය .
    රට ගොඩගන්නනම් කලයුත්තේ ක්‍රමය වෙනස්කිරීම මිස පුද්ගලයින් වෙනස් වෙනස් කිරීම නොවේ .
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මොකක් ගැන අයිතියක්ද මහින්ද සහ ගෝඨාභයට නැත්තේ?
    වාක්‍ය පැහැදිලි නැහැනේ.:baffled:

    රාජ්‍ය නායකයා විදිහට මහින්ද කලේ යුද්ධය කරනවද නැද්ද යන හරි තීරණය ගැනීම විතරයි.මහින්ද නිවැරදි තීරණයක් ගත්තා.Interviews වලදී කෙලින් උත්තර දුන්නු එක තීරණයේම කොටසක්..ඒක නායකත්වයේ තිබියයුතු ගුණාංගයක්.රාජ්‍ය නායකයෙක් මිනිස්සු පත්කරගන්න ඕනේ ඒකට.

    යුද්ධය සාර්ථකව කරන්න අවශ්‍ය සැලසුම් ,තාක්ෂණික දැනුම ,අත්දැකීම්,ධෛර්ර්යය ,විනය, ජීවිත අවදානම ගැනීමේ ශක්තිය තිබුනේ සොල්දාදුවන් සතුව.ජයග්‍රහණය හෝ පරාජය යන දේවල්වල සම්පුර්ණ අයිතිය නිලධාරීන් සෙසු නිලයන් ඇතුළු සොල්දාදුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට අයිතියි.

    :rofl::rofl: ඇත්තට වැරදිද...පොඩි උදාහරනයක් විදිහට නිවට සිරයි වද &න්නයයි යුද්දෙ කරානම් ඉවර කරයිද?????? ඔච්චරම කුහක වෙන්ඩ එපා...ගරු කල යුත්තට ගරු කරපන්...

    වර්තමාන ජනාධිපති හෝ අගමැති යුද්ධය පිලිබඳ ගන්නා තීරණය මොකක්ද කියලා අපි දන්නේ නෑ.සමහරවිට සාකච්චා`කරන්න ඉඩ තිබුණා (ඉතිහාසය ගැන සැලකුවොත්).ඒක වැරදි දේශපාලන තීරණයක් කියල මහින්ද මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා.ඒ දේශපාලන තීරණයේ ගෞරවය මහින්ද සතුයි.යුද්ධය සාර්ථකව ඉටුකිරීමේ අයිතිය මහින්දට නෑ.

    දේශපාලකයකුට ඕනම තීරණයක් ගන්න පුළුවන්.ඒත් ඒක කරන්නේ වෙනත් දක්ෂයින් පිරිසක්.

    සෙබළුන්ටත් අයිතියි, දේශපාලන නායකත්වයටත් අයිතියි, සුළුවෙන් හරි සහය දුන්න හැමෝටම අයිතියි. සෙබළු ලක්ෂයක් හිටියත් හරි නායකත්වයක් නැත්තන් වැඩක් නෑ යුද්ද පරදිනවා, අතීතේ ඒකට ඕනේ තරං සාක්කි තියෙනවා :yes: ඒ හින්ද කුහක නොවී අදාළ අයට ඒ ගෞරවේ දෙන්න :yes:

    අතීතයේ මහින්දගේ කාලේ හිටියා වගේ දක්ෂ නිලධාරීන් බොහොමයක් හිටියා.නමුත් බොහොමයක් ත්‍රස්තවාදීන් අතින් හෝ වෙනයම් කුමන්ත්‍රණ තුලින් රටේ අවාසනාවට ඝාතනය වුනා.ඉතුරුවුණු ජේෂ්ඨ නිලධාරින් සතුව හරි සැලසුමක් හෝ උපක්‍රම,ධෛර්ර්යය,විනය තිබුනේ නැති වෙන්න පුළුවන්.

    කුහක වෙන්නේ මොකටද ? දේශපාලනය සහ යුද්ධය කියන්නේ කාරණා දෙකක්.දේශපාලකයෝ පත්කරගත යුත්තේ රටේ සුභසිද්දීයට අදාළ තීරණ අපි වෙනුවෙන් ගන්න.නිලධාරීන් ඉන්නේ ඒ තීරණ යථාර්තයක් කරන්න. හරි අවබෝධයක් අපි හැමෝම තියාගමු.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වර්තමාන ජනාධිපති හෝ අගමැති යුද්ධය පිලිබඳ ගන්නා තීරණය මොකක්ද කියලා අපි දන්නේ නෑ.සමහරවිට සාකච්චා`කරන්න ඉඩ තිබුණා (ඉතිහාසය ගැන සැලකුවොත්).ඒක වැරදි දේශපාලන තීරණයක් කියල මහින්ද මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා.ඒ දේශපාලන තීරණයේ ගෞරවය මහින්ද සතුයි.යුද්ධය සාර්ථකව ඉටුකිරීමේ අයිතිය මහින්දට නෑ. [/COLOR]

    යුද්දෙ මෙහෙය විමේ ගරුත්වය තමයි අපිත් කියන්නෙ, නැතුව තුවක්ක්කු අරන් යුද්ද කරල දිනිමේ ගරුත්වය ඉල්ලන්නෙ නැ,ඒක හමුදාවෙ වීරත්වය....
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නිවට සිරයි වද &න්නයයි යුද්දෙ කරානම් ඉවර කරයිද?

    මෙතැනින් මට හැඟෙන්නේ යුද්ධය ඔවුන් මෙහෙවයවන බවයි. යුද්ධය මෙහෙයැවීම කලේ හමුදා නිලධාරීන් මිස දේශපාලකයකු නෙමේ.දේශපාලකයා ගත්තේ නිවැරදි තීරණය පමණයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරයි වද &න්නයයි යුද්දෙ කරානම් ඉවර කරයිද?

    මෙතැනින් මට හැඟෙන්නේ යුද්ධය ඔවුන් මෙහෙවයවන බවයි. යුද්ධය මෙහෙයැවීම කලේ හමුදා නිලධාරීන් මිස දේශපාලකයකු නෙමේ.දේශපාලකයා ගත්තේ නිවැරදි තීරණය පමණයි.

    :lol::lol: ඔව් ඔව් කොරයි කොරයි ආයෙ මොකට කියනවද ඒ ගැන,
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    2020 චන්දෙට අනික්පැත්තෙන් ඉල්ලන්නේ රනිල්/මයිත්‍රී නං මගේ මනාපෙත් ගෝඨාභයට :yes:

    අනිත් පැත්තෙන් ඉල්ලන්නේ අනුරනේ බන් .
    මහින්දලා රනිල්ලා මෛත්රීල ඔක්කොම එක පැත්තක තමය් ඉන්නෙ
    අපිට දෙපැත්තක් වගේ පෙන්නුවට .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතීතයේ මහින්දගේ කාලේ හිටියා වගේ දක්ෂ නිලධාරීන් බොහොමයක් හිටියා.නමුත් බොහොමයක් ත්‍රස්තවාදීන් අතින් හෝ වෙනයම් කුමන්ත්‍රණ තුලින් රටේ අවාසනාවට ඝාතනය වුනා.ඉතුරුවුණු ජේෂ්ඨ නිලධාරින් සතුව හරි සැලසුමක් හෝ උපක්‍රම,ධෛර්ර්යය,විනය තිබුනේ නැති වෙන්න පුළුවන්.

    කුහක වෙන්නේ මොකටද ? දේශපාලනය සහ යුද්ධය කියන්නේ කාරණා දෙකක්.දේශපාලකයෝ පත්කරගත යුත්තේ රටේ සුභසිද්දීයට අදාළ තීරණ අපි වෙනුවෙන් ගන්න.නිලධාරීන් ඉන්නේ ඒ තීරණ යථාර්තයක් කරන්න. හරි අවබෝධයක් අපි හැමෝම තියාගමු.

    දේශපාලනයයි යුද්දෙයි දෙකක් කියන්නේ කොහොමද යුද්ද කරන සේනාවේ සේනාධිනායකයා දේශපාලකයෙක් වෙනකොට :oo: උඩින් "හා දැන් ඇති යුද්ද කරා ආයුද බිම තියපල්ලා" කිවොත් ඔක්කොම හබක් නෙ. උණ්ඩ නැතුව තුවක්කු පත්තු වෙන්නේ නෑ වගේ තමා උඩින් අණ දෙන්නේ නැතුව යුද්ද කරන්න බෑ හමුදාවට. අනික එහෙම කෑලි කඩ කඩ යුද්දේ ගෞරවේ බෙදන්න ගියොත් හමුදාවේ යුද්ද නොකරපු සැපයුම් අන්ශේ අය වෙනම, වෛද්‍ය අංශෙ වෙනම, පොලිසිය වෙනම, යුද්දේ ආයුද හසුරුවපු නැති වෙනත් අංශ වල අය වෙනම කිය කිය කඩන්න වේවි. අන්තිමට ඉදිරි පෙළ හිටපු සොල්දාදුවෝ ටික විතරක් ඉතුරු වේවි. එහෙම කොහොමද යුද්දයක් කරන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් පැත්තෙන් ඉල්ලන්නේ අනුරනේ බන් .
    මහින්දලා රනිල්ලා මෛත්රීල ඔක්කොම එක පැත්තක තමය් ඉන්නෙ
    අපිට දෙපැත්තක් වගේ පෙන්නුවට .
    එක පැත්ත වගේ හිටියට ජනාධිපතිවරණයක් ආවම ලස්සනට කෑලි කැඩෙනවා ඔය උන්දැල :P අනුර තමා ෂුවර් නැත්තේ දැන් වෙනම වගේ ඉඳල ඒ වෙලාවට එකතු වෙනවා, නැත්තන් අරයට දෙන්න එපා හැබැයි මෙයාට දෙන්න කියල අපි කියන්නෙත් නෑ ඒ කඩේ බඩුත් ෂුවර් නෑ වගේ කතාවක් කියනවා :D
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දේශපාලනයයි යුද්දෙයි දෙකක් කියන්නේ කොහොමද යුද්ද කරන සේනාවේ සේනාධිනායකයා දේශපාලකයෙක් වෙනකොට :oo: උඩින් "හා දැන් ඇති යුද්ද කරා ආයුද බිම තියපල්ලා" කිවොත් ඔක්කොම හබක් නෙ. උණ්ඩ නැතුව තුවක්කු පත්තු වෙන්නේ නෑ වගේ තමා උඩින් අණ දෙන්නේ නැතුව යුද්ද කරන්න බෑ හමුදාවට. අනික එහෙම කෑලි කඩ කඩ යුද්දේ ගෞරවේ බෙදන්න ගියොත් හමුදාවේ යුද්ද නොකරපු සැපයුම් අන්ශේ අය වෙනම, වෛද්‍ය අංශෙ වෙනම, පොලිසිය වෙනම, යුද්දේ ආයුද හසුරුවපු නැති වෙනත් අංශ වල අය වෙනම කිය කිය කඩන්න වේවි. අන්තිමට ඉදිරි පෙළ හිටපු සොල්දාදුවෝ ටික විතරක් ඉතුරු වේවි. එහෙම කොහොමද යුද්දයක් කරන්නේ :baffled:

    රාජ්‍ය නායකයා(සේනාධිනායකයා) විදිහට මහින්ද කලේ යුද්ධය කරනවද නැද්ද යන තීරණය ගැනීම විතරයි.ඒ අයිතිය ඔහු සතුයි. යුධ සැලසුම්,උපක්‍රම පිළිබඳව අල්ප මාත්‍රයක දැනුමක් ඔහුට තිබුනෙත් නෑ තිබිය යුතුත් නෑ.( දන්නේ සොල්දාදුවා පමණයි).මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ වගේ නම් යුද්ධේ ඉස්සරහින්ම රජතුමාත් කඩුවක් අරන් සේනාධිනායකයා විදිහට යුද්ධෙට යනවා.අන්න එතකොට ඔය කියන යුද්ධයේ ගෞරවය ගත්ත හැකි රාජ්‍ය නායකයා විදිහට.

    “හමුදාවේ යුද්ද නොකරපු සැපයුම් අන්ශේ අය වෙනම, වෛද්‍ය අංශෙ වෙනම, පොලිසිය වෙනම, යුද්දේ ආයුද හසුරුවපු නැති වෙනත් අංශ වල අය වෙනම”- මේ කියන්නේ සේවා අංශ.ඔව් සේවා අංශ වලට ලොකු අයිතියක් තියෙනවා (දේශපාලකයකුට වඩා)..මේ විතරක් නෙමේ ග්‍රාමාරක්ෂක භටයා පවා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කල අය.(මතක තියාගන්න කිසිම දේශපාලකයෙක් සෙබළෙක් තරම් ජීවිත පරිත්‍යාගයක් කලේ නෑ.)

    දේශපාලනයයි යුද්ධයයි දෙකක්.
    1. යුධ ගැටුම් ඇති වෙන්නෙත්, නැතිවෙන්නෙත්, උඩුදුවන්නෙත් දේශපාලන තීන්දු නිසා
    2. ගැටුම් දිනන්නේ හෝ පරාජය වෙන්නේ රටක හමුදා ශක්තියේ බලය,දක්ෂකම etc අනුව.

    කුහක කම් අවශ්‍ය නෑ.අපි හිතලා හරි අවබෝධයක් ඇතුව නිසි ගෞරවය නිසි පුද්ගලයින්ට දෙමු.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    දැන් උබලගෙ යහලාපන පාන්ඩුවෙන් ඒක ඔප්පු කරාද බූරුවො...නිකන් තප්පුලන් නැතුව ඉදපන්....තොපේ මහ බැකුව හොරා කාපු වද &න්න රනිලට වඩා නම් ගෝඨ දාස් ගුනයක් හොදයි...
    ඔප්පුකරන්න බැරි විදිහට මිනි මරාපු පිස්සෙක් නිසා තමයි බූරුවෝ උට අපි කැමති නැත්තේ