ow ban ekane thamange jeewithe ganawath nohitha yudde iwara karapu SF wa nadu hadala hire damme.
yudde dinanna puluwan kiyala mulinma kiwwe SF mama ahala thiyena widiyata.ethakota gota rateth naa.
Yuddeta Aluth aayudha genaawe naa mama hithanne.
multy barel roket lauoncher genaawe chandrika madamge kaale.
eka thamai mamahithanne kotinta kuduwenna gahanna thibba hondama aayude.
gotaabhaya wada karana piliwelata bohodena kamathiy.
habai ithin gota Sf dennama inne hamuda maanasikathwaye thamai.
(wardi athoth pahadaa denna,baneemen rep kapeemen palak nowe!)


හෙලිකොප්ටර් සද්දෙටත් ගෙටදුවන වුන්. ඒත් මතක උන් හිටියනම් ඉස්සර මාසෙන් මාසෙට බෝම්බ පිපිරුම්, ගම් වල ඉදන් කොළඹ ට එනවනම් ඒක පුදුම බයකින් ආපු ගමනක්. දැන් මේ සංහිදියා ලබ්බවල් කියනවා 
ගෝඨා මහින්ද ත්‍රිවිධහමුදාපති වරු අපේ රණවිරුවෝ හොදට මෙහෙයව්වා කොච්චර උන් දැන් වැල් බයිලා කිවත්. අපේ සිංහල උන්ට මතක නෑ. දහස් ගණන් උන්ගෙම උන් මරවපු , උන්ගේ රාජ්‍යයක් ගොඩනගනව කියල ඒකෙන් උන් ආතල් ගත්තු ප්‍රභාකරන්ට බනින්නේ 1% ක් විතර දෙමල වුන් විතරයි. මට හම්බෙච්ච බහුතර දෙමළ උන් කියන්නේ ආමි එකේ වැරදි.. ප්‍රභාකරන්ගේ වැරදි කියන්න එකෙක් නෑ. ඒකට අපේ ආතල් ජාතිය 

යුද්ධයේ ගෞරවය කිසියම් හෝ දේශපාලන නායකයකුට හෝ වෙනත් සුවිශේෂී දෙනෙකුට ලඝු කිරීම ඉතාම වැරදියි.අසූව දශකයේ සිට එයට දායකවූ හෝ මියගිය/අබාධිත වූ හිටපු හමුදා නිලධාරීන්,සෙබළුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් හැරුණුකොට වෙනත් කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැත.ඔවුනට තිබිය යුත්තේ ඇත්තේ කිසියම් අභිමානයක් ,සතුටක් පමණි.
(ගෝඨාභය නම්වූ හමුදා නිලධාරියාට සහ ඒ කාලයේ සහෝදරයකු වූ මහින්දට අයිතියක් ඇත.පසු කාලීන ජනාධිපති හෝ ආරක්ෂක ඇමති ලෙස කිසිම අයිතියක් නැත)
රෙප් කැපුවාට කිසිම දුකක් හෝ පසුතැවීමක් නැත.ඒ සඳහා පිළිතුරු දීමට කාලය වියදම් කරන්නේද නැත.
