ගෝඨා ත් පරදින පාටයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෝඨා ත් පරදින පාටයි

    https://lanka c news.com
    /හකීම්-on-the-way-එජාප-පිපිරීම්-මැද/

    :sorry::confused:


    .......

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

    ........

     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ගෝටා ව පාරද කරන්න පුළුවන් නියම ක්‍රමේ හකීම් හරි බදුර්දීන් හරි ගෝටා ගාවට එවනවා මුස්ලිම් වුන්ට UNP ට චන්දෙ දාන්න කියනවා සිංහල චන්ද කැඩෙනවා රනිල් දිනනවා පස්සේ හකීම් UNP ට
    සෙට් වෙනවා .

    බලමුකෝ නානාගේ ගුලිය ගෝටා ගිලිද කියලා

    හැබැයි 2005 2010 2015 තුනේම මුස්ලිම් පක්ෂ සපෝට් කරේ UNPයට
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නිවැරදි තීන්දුවක් නොගතහොත් ඔවුන් සමග දේශපාලන කනත්තට යන්න තමන් සූදානම් නැතැයි ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

    එම සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ දෙණියායේදී පැවති උත්සව සභාවක දීය.

    එක්සත් ජාතික පක්ෂයේ ඇති කුණු එළිපිට පිරිසුදු කරන්න එපා යැයි ඉල්ලා සිටි ඔහු එක්සත් ජාතික පක්ෂය සමග බලහත්කාරයෙන් සන්ධානයක් ඇති කර ගැනීමට උවමනාවක් තමනට නැතැයිද සඳහන් කළේය.

    තමන්ට තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් තම ඉවසීමට ද යම් සීමාවක් ඇති බව ද ඇමතිවරයා පැවසීය.

    තම දැනුම් දීමට ඉක්මන් ප්‍රතිචාරයක් නොලද හොත් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කරන බවද ඔහු අවධාරණය කලේය.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කිව්වට තරහා වෙන්න එපා. තරහා ගත්තත් කරන්න දේකුත් නැහැ. යාලු වෙලා හිටියෙම නැහැනේ. .. ඔය උකන රටට මොන පොන්නයා ආවත් ඌ හොරකන් කරනවා මෝඩ උත්ටලා චියර් කරනවා.. මේ බලහන් උබලගේ ගොබ්බ තරම.



     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    68752940_2150770728559648_1443152446460264448_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    https://lanka c news.com
    /හකීම්-on-the-way-එජාප-පිපිරීම්-මැද/

    :sorry::confused:

    කිව්වට තරහා වෙන්න එපා. තරහා ගත්තත් කරන්න දේකුත් නැහැ. යාලු වෙලා හිටියෙම නැහැනේ. .. ඔය උකන රටට මොන පොන්නයා ආවත් ඌ හොරකන් කරනවා මෝඩ උත්ටලා චියර් කරනවා.. මේ බලහන් උබලගේ ගොබ්බ තරම.




    ඔතන ඉන්නේ kirielle එක්ක ආපු unp කාරයෝ නේද බං :rolleyes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔතන ඉන්නේ kirielle එක්ක ආපු unp කාරයෝ නේද බං :rolleyes:
    මොන කැරිඇල්ලයා එක්කහරි ඔතන ඉන්නේ ඉන්දියන් උන්වත්, ඇමෙරිකන් උන්වත් චින්නුවත් නෙමෙයිනේ.. ගොබ්බ රටේ ගොබ්බ ජනතාවනේ..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතින් ගෝට 225හේ නෑනේ...

    බිලි කොක්කක් දාල කුරුල්ලො අල්ලන බැ බන්. ඔනි නම් ට්‍රයි කරලා බලපන්

    225 vs විකල්පය කියන්නේ, 225 ගෙදර යන එකෙන් බෙරෙන්න ඔනි