ගෝඨා දෙරනත් එක්ක බයියන් අන්දන හැටි

kd1234

Member
Mar 2, 2011
22
5
0
ගෝඨා දෙරනත් එක්ක බයියන් අන්දන හැටි


මේකේ සිරස්තලයට කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියලා.නමුත් ගෝඨා යටින් කියන්නේ පුරවැසිකම අහෝසි කරගන්න එකේ 99%ක් සම්පූර්නයි කියලා.එහෙම ඇමරිකන් එම්බසියට ගිහින් ඇප්ලිකේෂන් එකයි,පාස්පෝට් ටිකයි,දිවුරුම් පෙත්සමයි දුන්න ගමන් සිටිෂන් ශිප් කැන්සල් වෙන්නේ නෑ..ඇමරිකාව ඒක අනුමත කරන්න ඕන.මේක හුගක් දීර්ඝ කාලයක් ගතවෙන එකක්.ඇමරිකාව රාජ්‍ය දෙපාර්තුමේන්තුව තාම මේක ප්‍රොසෙස් කරන්න පටන් අරගෙනත් නෑ.ගෝඨාට එරෙහිව එවලා තොයෙන පෙත්සම් ගානම කියවන්න මාස ගානක් යනවා.මොකද ඇමරිකාව ගෝඨාට විශේෂ සැලකිල්ලක් දක්වලා දවසෙන් පෙත්සම් කියවලා තීන්දුව ගන්නේ නෑ.ඇමරිකාව ගෝඨා කියන්නේ තවත් එක් පුරවැසියෙක් විතරයි.ඇමරිකාව සිටිෂන්ශිප් එක කැන්සල් කරා කියලා දෙන සහතිකය රගෙන ඇවිල්ල පෙන්වන්න.
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඇමරිකාව ඒක අනුමත කරන්න ඕන.මේක හුගක් දීර්ඝ කාලයක් ගතවෙන එකක්.

    ඕක ඩිස්පෝසබල් අකෞන්ට් එකකින් කිව්වෙ උඹ කියන එක උඹටවත් ෂුවර් නැති නිසා නේහ්... :D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Last edited:

    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    ඕක ඩිස්පෝසබල් අකෞන්ට් එකකින් කිව්වෙ උඹ කියන එක උඹටවත් ෂුවර් නැති නිසා නේහ්... :D

    ඇමරිකන් සිටිෂශිප් එක කැන්සල් කරන එක ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුව අනුමත කරනකම් ගෝඨා 100%කම ඇමරිකන් සිටිසන්.ඇමරිකන් බාග පුරවැසියො,කාලේ ඇමරිකන් පුරවැසියො නෑ.ඒකයි මම කියන්නේ.
     

    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    :lol:අැඩ්මින්ට බැනලා FAKE අයින් කරන්නෙ නැහැ කියලා ඵලකිරියෙන් යන්නම ගිහින් ඔය අැවිත් තියෙන්නෙ ඵයත් FAKE ඵකකින්..මහ මොංගල් ඩයල් ඵකක්.:rofl:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1897393

    ඇමරිකාව දුන්න සහතිකය ගේන්න ප්ලීස්:lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    59403270_657055474735004_1223753302093594624_n.jpg
     
    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොර ජෙප්ප..කෝ ඔයා...ඇත්තටම ගියාද ? ගියාට කමක් නැහැ චන්ද්‍රිකා වැව පැත්තේ යන්න එපා ජෙප්පෝ....