ගෝඨා නිවට වුනේ ඇමරිකාවට බයේ - ගූ විමලේ

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    :lol:

    "මහින්ද රාජපක්ෂ ඇතුළුව ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව අපි කලින් තබා තිබ්බ තක්සේරුව වැරදියි කියලා පිළිගන්න වෙනවා. ඒකට හේතුව ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැටියට අපිට හම්බවුණේ. එක පැත්තකින් ඔහු පවුලේ මානසික බාධාවල සිරකරුවෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ බලාපොරොත්තුව තියෙනවා මේකෙන් විශ්‍රාම ගිය දවසට තමාගේ මුනුපුරන් දරුවන් සමග ඇමරිකාවේ ජීවත් වෙන්න අවස්ථාව උදාකරගන්න. එතුමාගෙ බිරිඳටත් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා. ඒ නිසා ඇමරිකාව තරහා නොවී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඔහු හැමදෙයක් දිහාම බැලුවෙ. ඒ වගේම දේශපාලන වශයෙන් තිබිච්ච අපරිණතකම නිසා පී.බී ජයසුන්දරලාගේ ගොඩක් ලණු ගිල්ලා. මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබූ තක්සේරුව හරි. හැබැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා ඒ අනුව කළ තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වලංගු වුණේ නැහැ.

    හිටපු ජනාධිපතිවරයා මානසිකව සිරකරුවෙක් වෙලා හිටියා. පවුලෙන් එන බැඳීම්වල හිරකාරයෙක් වුණා. මොන රටේ ජනාධිපතිද තමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ගේට්ටුවක් වහගෙන එන යන එකට බාධා කරනකොට ඒකට ඉඩ දෙන්නෙ. ඇයි එකත් ඉවසුවේ ඒ මහා මනුෂ්‍යය ගුණාංගයක් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මම හොඳටම දන්න කාරණයක් ඇමරිකානු තානාපති ඇවිල්ලා සතියට තුන්වතාවක් විතර අහනවා අහවලා අයින් කරලාද ඉන්නෙ? නෑ කියනවා. මම කව්ද කියලා කියන්නෙ නැහැ. මම හොඳටම විශ්වාස කරනව මේ ගේට්ටුව ළගින් කට්ටිය අයින් නොකළේ එවැනි මානසික බාධවක් නිසා. ලෝකයේ කිසිම ජනාධිපතිකෙනෙක් එහෙම කරන්නෙ නැහැ. ඒ වගේ දේවල්වලින් ඔහු පෙන්නුවෙ ඒ මානසික බැරියර් එක ඇතුළෙ ජීවත් වෙන කෙනෙක්ගේ චරිතයක්.
    "

    - https://www.gossiplankanews.com/2022/09/wimal-weerawansa.html
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විමලෙයි ගම්මන්පිලයි හරියට් හිටියනම් ගෝටා තාම ජනාදිපති ලු
    විමලෙවයි ගම්මන්පිලයි දෙන්නම ඇමරිකා එක්ක ගිහින් Street Pole එකක ගැට ගහල හොරි හැදිච්ච Homeless කල්ලෙක්ට කියල පුක්ශනය කරන්න ඕනේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,617
    113
    ප*යාගල
    sorry.com
    විමලෙයි ගම්මන්පිලයි හරියට් හිටියනම් ගෝටා තාම ජනාදිපති ලු
    විමලෙ රට හදන්න යනවා ඇමරිකා කුමන්ත්‍රණ ඔක්කොම දන්නවා හැබැයි පිට කොල්ලො ඇවිල්ල ගෑනිට ගහනවා ඌ දන්නෙ නැ.
    අර ලහිරු කියල කොල්ලෙක්ට ව්‍යාග්‍රා දීල ඌ මැරුනෙ.Dose එක වැඩි වෙලා ද කොහද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    විමලෙ රට හදන්න යනවා ඇමරිකා කුමන්ත්‍රණ ඔක්කොම දන්නවා හැබැයි පිට කොල්ලො ඇවිල්ල ගෑනිට ගහනවා ඌ දන්නෙ නැ.
    අර ලහිරු කියල කොල්ලෙක්ට ව්‍යාග්‍රා දීල ඌ මැරුනෙ.Dose එක වැඩි වෙලා ද කොහද

    @erozan හු##ගෙ පුතෝ කාදිනල් මේවට මීක් නෑ නේද 🤣🤣🤣