ගෝඨා නුවර - පුදුම වදයක් තියෙන්නේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් දවස් දෙකක් තිස්සේ නුවර....
    පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
    අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
    මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
    ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
    නැත්තං මේක මෝස්තරයක්ද...?
    මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....:oo:
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    දැන් දවස් දෙකක් තිස්සේ නුවර....
    පාර්කින් අයින් කරලා... තී‍්‍රවිල් පාර්ක් අයින් කරලා... පේව්මන්ට් එකේ සුලූවට කීයක් හරි හොයා ගන්න ඉන්න එවුන්ට ඉඩක් නෑ...
    අපේ කඩවලට මිනිස්සු එන්නේ නෑ... හන්දි ගානේ පොලිසියෙන්....
    මිනිස්සුන් අමාරුවේ ඉන්න දවස්වල තවත් පව් දෙනවා...
    ජාතික ආරක්‍ෂක ඔස්තාර්ලා කිව්වට රටේ ආරක්‍ෂාවක් නැද්ද?... ඇයි මේ මිනිස්සු මෙච්චර බය වෙලා වගේ දගලන්නේ....?
    නැත්තං මේක මෝස්තරයක්ද...?
    මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා....:oo:

    bayata bro minissue awith okawa marayi kiyala oka patta baya wela innee .. LOL
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කළු සුද්දො රටේ මුල් තැනට ආපු හැම කාලෙකම ඔහොම තමයි.
    අනේ මන්දා බං... අපිට පුදුම කරුමයක්නෙ පටිසන් දීල තියෙන්නේ... චිහ්....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,209
    113
    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොකක්ද බන් කියන්නේ පොර මේ දවස්වල නුවරද ඉන්නේ.
    මොකක්ද බන් කියන්නේ පොර මේ දවස්වල නුවරද ඉන්නේ.
    ඔව්නේ... දළදා වැද පුදා ගන්න ආව කියන්නේ.... පව් බං තී‍්‍රවිල් පාක් අයින් කරලා... උන් යන එනමං නැතිව හූල්ලනවා... හිතපංකෝ එදා වේල හොයාගෙන දවස ගෙවන ඒ වගේ එවුන්ට දැනෙන දේ....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....:P:P:PBump​

    දැන් තේරෙනවා නේද දුන්නම වෙන දේ....:P
    ------ Post added on Jan 6, 2022 at 7:07 AM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක් නෑ.... මම හිතන්නේ සිංහලුන් දැන් මතවාදිව එක අරමුණකට ඇවිල්ලා.... ඒකට නම් මට සතුටුයි.... මේක පුද්ගලයා දිනවීමට වඩා මතවාදයක් දිනවීමක්....
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    :rofl: :rofl:

    කිබුල් කදුළු වගේ යටි අරමුණක් පේනවා වචන ගලපන විදියෙන්උඩින් නංගිව පෙන්නලා අක්කවා දෙන සින් එකක් වගේ

    උබ පොඝෝට්ටුවෙන්නේ චන්දෙ ඉල්ලන්න්නේ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබ අපි ගෝටට පුක දෙන්න ඕනි ඇයි? නොමිලේ හම්බ වෙන මෙන්න මේ ටීසර්ට් එක ගන්න.

    4fXXIhW.jpg